WHAT'S NEW?
Loading...
පරිගණකයේ තියන අනවශ්‍ය සොෆ්ට්වෙයා registry එකෙන්ම uninstall කරමු !!!!
compeether :) එකේ තියන සමහර softwere uninstall කරපුවාම ඒවා සම්පූර්ණයෙන්ම අඉන් වෙන්නේ නැ!!!ඉතින්,මේ gadjet එකට පුළුවන් සම්පූර්ණයෙන්ම softwere එක නිවැරදිව uninstall කරන්න!!!
revo uninstaller PRO+CRACK බාගෙනම බලන්න!! (CRACK කරගන්න විදිහ ZIP folder එකේ ඇත )
win 8 සදහාත් සුපුරුදු start මෙනුවක් ???
කලින් තිබු වින්ඩොස් version වලදී වගේම,වින්ඩොස් 8 සදහාත් start මෙනු එකක් ලබාදීමට මේ තියන gadget වලින් පුළුවන්..download කරගනම බලන්න.
(වින්ඩෝස් 7 සදහාත් සහය දක්වන නමුත්,ගොඩාක් ගැලපෙන්නේ,වින්ඩොස් 8 interface එක සදහාය!!!)
01.Start Menu Revivor
win 8 සදහා හොදින් ගැලපෙන අලුත්ම ආකාරයේ start මෙනු එකක්.tiles add කරගන්නත් ලේසි!!!
02. startW8
කලින් තිබු වින්ඩොස් version වලදී තිබු හුරුපුරුදු Start Menu එකක් add කරගන්න මේ gadegt එකෙන් පුළුවන් .
03.Pokki
පහසුවෙන් SOCIAL NETWORK සමග සම්බන්ද වීමට සහ අන්තර්ජාලය හරහා FACEBOOK GAMES ක්‍රීඩා කිරීමට ද පහසුකම් ලබාදෙන START MENU සේවාවක්!!!
Folders වල Color එක වෙනස් කරමු ද???
folder වල තියන color එක කැමති පාට වලින් change කරගන්න පුළුවන් මේ gadget එකෙන් .download කරගනම බලන්න !!!
*Before
*After
WINDOWS 7 folder background එක වෙනස් කරමුද!!!
වින්ඩෝස් 7 folders වල background එක වෙනස් කරන්න හොදම gadet එක ..download කරගේනම බලන්න ..
install කරගන්න හැටි :
01.පහල link එකන් download කරගෙන .EXTRACT කරගන්න .
(64 & 32 bit යන version 2ම තියනවා.ඔයාලගේ version එකට අදාළ folder එක select කරගන්න) - DOWNLOAD LINK -
02.පහල තියන විදිහට " INSTALL WIN BATCH FILE" එක RIGHT CLCIK කරලා ,"RUN AS ADMINISTRATOR"දීල YES කරන්න .
(සැ .යු :BATCH FILE එක "DOUBEL CLICK" කරන්න එපා !!!)
03.හරියට install උනා නම් පහලින් තියන WINDO එක එවි!!
(පස්සේ register entrie එකත් අනිවාර්යෙන්ම YES කරන්න)
*දැන් folder background එක වෙනස් කරගමු!!!
01.ඔයාලට ඕනි folder එක select කරගෙන folder background එක RIGHT CLICK කරලා "CUSTAMIZED FOLDER" select කරන්න.
02.එන DIALOG BOX එකෙන් folder background, select කරන්න !!
03.SET IMAGE BUTTON එක CLCIK කරලා,කැමති Picture එකක් ADD කරගෙන OK කරන්න. :)












