WHAT'S NEW?
Loading...

Mobile Secret Codes ඔක්කොම එක click එකෙන් ??


මේ  gadget එකෙන් ඔයාලගේ  mobile phone එකේ
තියන secret codes ඔක්කොම බලාගන්න පුලුවන්.
අපිට ඔීනි උනොත් nokia phone එකක call timer එක බලාගන්න
අපිට තියෙන්නේ  phone model එක select කරන්න විතරයි.
nokia phone වල තියෙන හැම code එකක්ම  display වේවි.
ඔීනි code එක phone එකේ  type කරපු ගමන් ඔයාලට ඕනි  විස්තර බලාගන්න පුලුවන්.
පහලින් අරගන්න.(764kb)


නැවත අලුත් gadget එකකින් set වෙනකන් good bye!! 

:)


NEED 4 SPEED ඇරබුම!!

Electronic Arts සමාගම විසින් හදපු පලවෙනි need for speed game එකේ NFS Rivels දක්වා ආපු ගමනේ
පලමු ආරම්භය NFS Rivels දක්වා ආපු ගමෙන් පලමු ආරම්භය  තමා මේ  තියෙන්නේ.
අද දක්වා game එකේ  සාර්තකත්වය නිසාම සිනමාවටත් මේ කතාවට නැගෙනුයේ  මේ නිසාමයි!!
පහලින් මේ හැමදේටම මුල් උන  game එක ඔයාලටත් ගන්න පුලුවන්!

හෝව් හෝව්!!  පොඩි අව්ලක් තියනවා !!
game එක support කරන්නේ 32bit Operating System වල විතරයි!! ;(
Ram එක 4gb වලට වඩා අඩු නම් ඉතින් PLAY කරන්න පුළුවන් !!! (52MB විතරයි)
;)



install කරගන්න හැටි!!
---------------------------
01. file ටික Extract කරගන්න.
 Password: funstuffgames

02. "TNFS 1" folder එක Open කරගන්න.
03. "TNFS.exe" icon එක run කරන්න.


අලුත් පොස්ට් එකකින් නැවත සෙට් වෙමු!!



කලු,කොල Folder Lock එකක් ??

මෙ පොඩි(50.0 KB විතරයි)  Folder Lock එකෙන් අපිට අපෙ files පහසුවෙන් හංගන්න පුලුවන්!!!
පහලින් අරගෙන බලන්න!!



වැඩ කරන විදිහ!!
01.folder protector.exe file එක run කරන්න.
02password එකක් දෙන්න.
03.desktop එකේ  SecuredFILES කියලා folder එකක් හැදිලා අැති!!

04.ඒ folder එකට lock කරන්න ඕනි  දේවල්  දාලා පින්තූරේ  විදිහට කරන්න ඕනි  දේ  type කරලා enter කරන්න!!

05.lock කරපු file එකක් unlock කරන කොට,folder protector.exe file එක run කරලා unlock කියලා type  කරලා,
ඔයාලගේ  password එක  type  කරලා enter කරන්න!
 තවත් අලුත් post එකකින් නැවත set වෙමු!!!
:)


GTA : Sanandrears 606MB කට!!!


මේ GAME එක DvD එකක Capacity එකක් තියන GAME එකක්.
606MB Rip කරපු  Rar එකක් තමා මේ link එකේ තියෙන්නේ!!!
GAME Story එක මුල ඉදන් ඉවර වෙනකම් තියනවා!!
කැමති අය direct download කරගෙන බලන්න!!!
100% වැඩ !!!

install කරගන්න විදිහ :
01.rar file එක extract කරගන්න.
 password = apunkagames

02.setup.bat එක run කරන්න.

03.100% complete උනාම.extract උන folder එක ඇතුලෙ තියන gta.EXE එක run කරන්න!!

GAME එකේදී Mouse එක වැඩ නැත්තම් :(
**Windows 7 වලදී mouse එක වැඩ නැත්තම් gta.EXE එක right click කරලා run as administrator දෙන්න.
**Windows 8 use කරන අය පහල link එකෙන් dinput8.dll එක අරගෙන GAME එක extract උන folder එකට  paste කරගන්න.. :)

Win8 Mouse Fix DOWNLOAD


MY GAME Play Shots :


:)

ටී.වී. Games PC එකෙන් play කරමු!!!


ඉස්සර අපි සෙල්ලම් කරපු ටී.වී. Games,PC එකෙන් play කරන්න මේ ගැජට් එකෙන් පුලුවන්!!
මුලින්ම මේ zip File එක download කරගන්න!!



*වැඩ කරගන්න විදිහ!!!
1.zip File එක exteact කරගන්න!!
2."fceu.exe" එක Run කරන්න!!
3. ඔයාලා කැමති .NES File එකක් "fceu.exe" එකට drag කරන්න.

තව game වල .NES File ඕනෙම නම් පහල තියන site එකෙන් DOWNLOD කරගන්න!!!


*Keyboard එක හදාගන්න හැටි!!!
01.Config > Input

02.select > Family Keyboard > press "Cofigure" Button

03.පහල තියන විදිහට Keyboard  එකෙන් කැමති Key එක select කරලා,
clear කරගෙන,ඔයාල කැමති ලේසි Keyboard  එකෙ kEY එකක් PRESS කරගන්න !!!


GAME PLAY එකක් :)





















උපුටාගත්තේ ELAKIRI.COM එකේ සහෝදරයෙක්ගෙන් :')

Created by ThemeXpose