WHAT'S NEW?
Loading...

POWER ISO වලින් Bootabel පෙන් එකක් හදමු !!

කොහොමද මචන්ලා අද ගෙනාවේ  ඕනි දෙකට super භාණ්ඩයක් :) ඕනි දෙකට ඕනි වෙන poweriso මෘදුකාංගය තමා මේ දෙන්න හදන්නේ.මේ softwere එකේ තියන වැදගත්ම දේ තමා  100%ක් වැඩ  bootabel පෙන් එකක්  ඉක්මනටම අපිට හදා ගන්න පුළුවන් වීම. cmd වලිනුත් මේ දේ කරන්න පුළුවන් වුනාට ඒක ටිකක් විතර අමාරු වැඩක්.ඉතින් මේකින් bootabel පෙන් වගේම,  
පල්ලෙහා තියනා විදිහට ගොඩාක් වැඩ කරගන්න පුළුවන් .

1.cd/dvd/blue ray තැටියක් image file එකක් ලෙස hard එකට copy කරන්න.
2.game cd mount කිරීමට virtual drives 1-23ක් එකවර සැදීමට පුළුවන්.
3.අපි ගාව තියන ඕනිම file කිහිපයක් iso image file එකකට convert කරගන්න.
4.cd/dvd/blue ray තැටි write කිරීමට.
5.Audio CD Rip කිරීමට.

මේ වගේ ගොඩාක් වැඩ එකවර කරගන්න මේ softwere එක ගොඩක් උදවු වෙනවා.එහෙනම් පහල link එකින්අලුත්ම version එක  අරගන්න.


install කරගන්නා විදිහ :-

01.Power ISO 6.1 රාර් file එක Extract කරගන්න.
02.ඔයාලගේ OS එකට ගැලපෙන බිට් version එක install කරගන්න.
(my computer වල right click කරලා propertise ගිහින් එකේ system type බලන්න )
03.install උනාට පස්සේ පහල තියන විදිහට Automatically Update වල tick එක අයින් කරන්න.

04.දැන් poweriso 6.1 open කරලා  පහල තියන විදිහට enter registration code click කරලා,රාර් file එක තුල තියන serial key වලින් එක username,register key හරියට දිලා,active කරගන්න.

එහෙනම් එකත් register උනා .

දැන් ඒ වැඩේ නම් හරි කොහොමද දැන්  bootabel පෙන් එකක් හදන්නනේ.. :/ පහළ තියන විදිහට ඕනි අඩුම කුඩුම ටික එකතු කරගන්න එහෙනම්. :)

01.මුලින්ම අපිට USB PEN එකක් ඕනි වෙනව.
(සැ.යු. WINDOWS 7,8 වලදී  අපේ HARD එකේ තියන .iso image file එකේ ප්‍රමාණය අනුව පෙන් එකේ ප්‍රමාණය තීරණය කරගන්න.8GB  USB PEN එකක් නම් ගොඩක් හොදයි.. උබුන්ටු,වින්ඩොව්ස් XP වලට නම් 4GB පෙන් එකක් හොදටම ඇති))

02.වැඩ කරන OPERATING system DVD හෝ CD එකක image file එකක්.
(image file නැති අය යාලුවෙක්ගෙ ගෙදරකින් හරි,dvd එකක් අරගෙන DRIVE එකට දාලා පහල තියන විදිහට යන්න.නැත්නම් ඉන්ටර්නෙට් එකින් DOWNLOAD කරගන්න )

   01 අදියර 


02 අදියර 
 


එහෙනම් වැඩ පටාන් ගමු :)


01.bootabel විදිහට හදාගන්න ඕනි USB PEN එක PC එකට SET කරගන්න.
(සැ.යු. පෙන් එකේ ඕනි කරන DATA තියනවනම් copy කරලා තියාගන්න,bootabel විදිහට හැදෙනකොට පෙන් එකේ තියන DATA නැති වෙනවා)

02.දැන් poweriso open කරලා tools > Create Bootabel USB Drive යන්න.

03.පහල විදිහට message එකක් ආවොත්  ok කරන්න.

04.පහල විදිහට WINDOW එක ආපුවහම,පහල තියන විදිහට වැඩ ටික STEP එකින් STEP එකට කරන්න.
(SETTING වල තියන USB - HDD එකට මුකුත් කරන්න එපා !!)


05.දැන් bootabel පෙන් එකක් හැදෙනකම් ටිකක් ඉවසන්න :)

ටික වෙලාවකින් BOTAABEL පෙන් එකක් ඔයාලා ලග :) 
මේ පෙන් එක PC එක RESTART වෙනකොටම   F12 ගහලා (ලැප්ටොප් වල ESC BUTTON එක ) ,බූට් මෙනු එකට ගිහින් තෝරලා දුන්න ගමන් වින්ඩොව්ස් SETUP එක run වෙනවා :)

එහෙනම්   ආයෙත් අලුත් දෙයකින් හමු වෙමු :)
 

හාඩ් ඩිස්ක් එකේ ආයු කාලය බලමු !!

අද ගෙනාවේ කොමපීතර්  එකේ තියන ලොකුම මහා බාන්ඩාගාරය වන hard disk එකේ තොරතුරු හරියට බලාගන්න පුළුවන් පොඩි gadget එකක්.මේ softwere එක හරහා අපිට පුළුවන් hard disk පහල විදිහට තොරතුරු දැනගන්න :)

1.computer එක වැඩ කරන වෙලාවට hard එක heat වෙන ප්‍රමාණය 
2.hard එකේ perfomence එක 
3.hard එකේ සෞබ්‍ය තත්වය (health)
4.hard එකේ තොරතුරු විස්තරාත්මකව දැන ගැනිමට.(BAD SECTORS,ආයු කාලය වගේ දේවල්)


ඉතින් මේකත් නිකන් දෙන free softwere එකක් නම් නෙවෙයි. :( ඒ උනාට මේකටත් activator file එකක් එක්ක  පහලින් Hard Disk Sentinel Pro එක download කරගන්න!! :)



install කරගන්නා හැටි :-

01.hard disk sentinal pro install කරගන්න.
(install උනාට පස්සේ softwere එක run කරන්න එපා)

02.පස්සේ රාර් file එක තුල තියන keygen.exe එක run කරන්න. (100% virus නැ)

03.genarte එක click කරන්න.

04.04.පහල message එකත් ok කරන්න.

05.keygen file එක save වෙන්න් ඕනි path එක select කරලා (අංක 01 ),ok කරන්න .
(කැමති පාත් එකක keygen file එක creat කරගන්න පුළුවන්.desktop එකේ create කරගත්තේ 
keygen file එක add කරන්න ලේසි නිසා )

06.පහල විදිහට keygen file එක desktop එකේ හැදීලා ඇති.
(file පාත් එක වෙනස් කළා නම් 05 වෙනි එකේදි දුන්න path එක බලන්න)

07.දැන් hard disk sentinal pro එක open කරගන්න.

08.පහල විදිහට LOAD ACTIVATED KEY FILE(01) එක click කරලා,අදාළ key file එක තියන path එක(02) දීලා open කරගන්න.

9.දැන් ACTIVATE වෙලා තියනවා :)
සුබ දවසක් මචෝලා :)


කොම්පීතර් එකින් TV බලමු :)

සුබ දවසක් වේවා කොල්ලනේ !! අද ගෙනාවේ තවත් ගැජමැටික් එකක්.මේකින් අපිට ඕනිම රටක TV Channel එකක් online බලන්න පුළුවන්.ශ්‍රී ලංකාවේ වගේම ඕනිම රටක තියන  TV Channel සජීවීව බලන්න මේ softwere එක ගොඩාක් උදව් වේවි. :) tv විතරක්ම නෙවි,Radio අහන්නත් පුළුවන් ඕනිම රටක.තව මේ Player එකේ තියන වාසියක් තමයි අපිට වර්ග වලට TV Channel බෙදලා තියන එක.තව online play කරන්න පුළුවන් මිනි game එහෙමත් මේ player එකේ තියනවා.:) සාමාන්‍ය Internet Connection එකක් මේකට හොදටම ඇති.එහෙනම් පහලින් Readon TV Movie Radio Player එක අරගෙන install කරගන්න .


Player එකින් tv බලන විදිහ:-




Player එකින් TV බැලීමේදී අව්ලක් අවොත් :(
* අලුත්ම Adobe Flash Player එක install කරගන්න.
*Readon TV Movie Radio Player එක update කරන්න එනවනම් update කරන්න.
(එතකොට අලුත් channel එකතු වෙනවා)
*plugin > install vlc plugin channel එකක් play වනකොට ඉල්ලනවනාම්,install කරගන්න.
(සමහර පිටරට channel වලට ඕනි වෙනවා)

එහෙනම් SCREEEN SHOT ටිකත් පහලින් බලන්නකෝ :)

*ලංකාවේ tv දෙරණ :)



*එන්ගලන්තේ MTV UK:)



උපුටා ගැනීම :- ElaKiriWada.Blogspot.com (softwere එක පමණි.)

:) :) :) :) :)


Converter වලින් නියම එක!

කොහොමද කොල්ලනේ :)
අද ගෙනාවේ Video,Audio Convert කරන්න නියම භාන්ඩයක්. මේ Converter එකේ තියන දේවල් ගත්තොත් අනික් Converter වලට වඩා මේ Converter එකේ අපිට 2D චිත්‍රපට 3D විදිහට Convert කරන්න වගේම,ලොකු Capacity එකක චිත්‍රපටයක් Capacity එක අඩු විදිහට Convert කරගන්නත් පුලුවන්.ඉතින් මේ Convert එක Free එකක් නම් නෙවේ. :(
ඉතින් මේක නිසා තමා මේ  Converter එකට Crack එකක් එක්ක පහලින් තියෙන්නේ.
පහලින් අලුත්ම Version එක අරගන්න.


install කරගන්නා හැටි :-
01.මුලින්ම Internet එකට Connect වෙලා නම් Disconnect කරන්න.
02.Xillisoft Ultimate Video Converter එක install කරන්න.
(install උනාට පස්සේ Xillisoft Ultimate Video Converter එක Run කරන්න එපා! )
03.folder එකේ තියන Keygen-BRD එකේ Keygen.exe එක Run කරන්න.
05.පහල විදිහට මුලින්ම Trial Reset button වලින් ගැලපෙන OS Bit Version එකට අදාල Button එක(පින්තූර අංක 01) click කරන්න.
(My Computer උඩ right Cick> Propertise ගිහින් එන වින්ඩෝව් එකේ SYSTEM TYPE බලන්න)
06.පස්සේ Genarate Button එක click කරන්න.(පින්තූර අංක 02) 

07.එන Code එක පහල විදිහට Xillisoft Ultimate Video Converter එකට දීලා Activate කරගන්න.

08.Activate උනාට පස්සේ පහල තියන විදිහට Automatically Update අනිවා Off  කරගන්න.


පහල තියෙන්නේ මගේ කොම්පීතරේ Activate කරගත්ත Xillisoft Ultimate Video Converter එක :)


:)


GTA III සිංහලෙන් ???


කොහොමද මචොලා :)
අද ගෙනාවේ ටිකක් අමුතු දෙයක් !! මේ කව්රුත් දන්න GTA ගේම් එක (දිග නම Grand Theft Auto).
ඉතින්  ගොඩාක්  අය මේ දවස්වල කතා වෙන්නේ නම්   GTA V ගැන ! ඒක 2015 ජනවාරි වල එනවා කියන්නේ PC වලට :) ඉතින් මොකටද  GTA III අපිට  :/
GTA III තමා 3D GRAPHICS වලින්  GTA සෙට් එකින් ආපු පලවෙනිම එක.මේ GAME එක සිංහලෙන් අපේ කොල්ලෝ සෙට් එකක් හඩ කවලා ආයෙත් SETUP එකක් හැදුවා .කැලි බැලි අඩු නොකර, STORY එකත් බේරාගෙන,සිංහල හඩ කැවීමුත් නියමටම දීලා තියනවා :) GRAPHICS නම් ඒ කාලේ හැටියට හොදටම ඇති.
මේ GAME එකේ  SETUP එක ගොඩක් අමාරුවෙන් තමා හොයාගන්න උනේ!DIRECT ලින්ක්  ගොඩාක්
EXPIRD වෙලා නිසා file එක delete කරලා :(
තවත් ඒවල SOUND file වෙනම , DATA file වෙනම කොටස් දෙකකට UPLOAD කරලා .බාපුවහම වැඩ නැ   >.<
ඉතින් මේ SETUP එක DOUBEL CLICK කරලා install කරන්න විතරයි තියන්නෙ.සරලයි.පහසුයි.ලේසියි! 100% වැඩ !!
හදපු අයටත් පින් දීගෙන පහල ලින්ක් එකින් බා ගන්න :)


GAME එකේ CHEATS ටික පහලින් ගන්න !!

පහළ තියන්නේ මගේ PC එකේ install කරපු GTA III සිංහල එකේ SCREENshot :)


පහල තියන්නේ මගේ කොම්පීතරේ game play එකක් :)





ආයෙත් අලුත් දෙයකින් ලගදීම සෙට් වෙමු !!

Created by ThemeXpose