WHAT'S NEW?
Loading...

වන්නි මෙහෙයුම 3 [ Operation Wanni 3 ]


අද පීසී ගේම් සෙට් එකින් අපි ගෙනාවේ 100% ලංකාවේ කොල්ලෙක්ගේ නිර්මානයක්. ගොඩාක් දෙනෙක් මෑතකදී පිස්සුවෙන් වගේ කැ ගහපු වන්නි මෙහෙයුම හෙවත් ARMA DLC එක ගැන නම් නෙවේ මේ කියන්නේ.මේ ගේම් ගැන හරි තොරතුරක් අන්තර්ජාලයේ ඊයේ තමා දාලා තිබ්බේ.ඉතින් මේ ගේම් එක වන්නි මෙහෙයුම ( Operation Wanni ) ලෙස ඉස්සර ආපු ගේම් එකක්.මේකේ 3 වන එක මේ. වන්නි මෙහෙයුමේ 1 , 2 ට වඩා Graphics,Sound අතින් Develop කරන්න මහන්සි වෙලා තියනවා.මේක තාමත් අත්හදා බලමින් පවතින්නක් නිසා බීටා පිටපතක් අන්තර්ජාලයට දාලා තියනවා.ඉතින් පහලින් ඒ සහොටත්  කරන අගය කිරීමක් විදිහට ඔහුගේ නිල  web ලිපිනයෙන්ම ගිහින් මේ ගේම් එකේ බීටා පිටපත බා ගන්න..
(ADFLY ලින්ක් එක්ක  දාලා තිබ්බට සමා වෙන්න )



සෙල්ලම් කරන විදිහ :

01. VIRUS GARD එක Disable කරන්න. (100%ක් වයිරස් නොමැත)

02. රාර් file එක Extract කරගන්න 

03. Operation Wanni 3.exe File එක run කරාම එන popup windows ඔක්කොමත් run කරන්න.
( Steamapi.dll file එක සමහර virus ගාර්ඩ් වලින් බ්ලොක් කරාවි,ඒ නිසා ගේම් එක run කරන්න කලින් virus ගාර්ඩ් අනිවා Disable කරන්න )

මේ ගේම් එක play කරන්න නම් පහත තියන Requirements ඕනි :)

Minimum Requirements 
Dual Core 2GHz processor
1.5 GB ram
512 MB separate graphics card / HD4000 graphics
1GB space
windows xp, 7 or 8

Recommended  Requirements 
Core 2 Quad / i3
4GB ram
1GB graphics card / HD5500 graphics
1GB space
windows xp, 7 or 8

පහලින් තියෙන්නේ beta ගේම් play එකේ screen shot වගයක් !!




මේ බ්‍රෝ දාලා තිබ්බ විදිහට වින්ඩෝස් 10 support නෑලු . ඒත් මගේ windows 10 64bit එකේ ගේම් එකේ හොදට වැඩ :) තව දෙයක් කියන්නම ඕනි Ram 4GB ඉල්ලලා තිබ්බට Graphics නැ , setup එක ලොකු උනාට වැඩේ චාර්ටර් , වන්නි මෙහෙයුම (ARMA DLC එක ) මිට වඩා හොදයි වගේ  පොර ටෝල්ක් දෙන්න නම්  එපා කවුරුවත් :p  මේ කරපු දේ අගය කරන්න,bugs තියනවනම් ඒවා එයාට කියන්න :) ලගදීම මේකේ full ගේම් එකම ඔයාලට නොමිලේම ලබා දේවි :) එහෙනම් අදට අපි ගියා . සුබ දවසක් !


Chinthy - Rising From The East (2006)



  • QUALITY = 128KBPS (MP3)
  • ගීත ගණන = 15
  • ගීත කාන්ඩය = Hip Hop , Rap
  • කලාකරුවා = චින්ති 
  • වර්ෂය = 2006





දයාන් විතාරණ - සිත්තම් කරමින් ගී ඇල්බමය



  • QUALITY = 128KBPS (MP3)
  • ගීත ගණන = 18
  • ගීත කාන්ඩය = Blues , Classic
  • කලාකරුවා = Dayan Witharana 
  • වර්ෂය = UNKNOWN





Daddy - මස්සිනා (2009)

  • QUALITY = 128KBPS (MP3)
  • ගීත ගණන = 12
  • ගීත කාන්ඩය = POP , Acoustic 
  • කලාකරුවා = Daddy 
  • වර්ෂය = 2009




ලොවට හොරා අන්තර්ජාලයේ සැරිසරමු :)

ගොඩ කාලෙකට පස්සේ ඔන්න බ්ලොගයට  පොස්ට්  එකක් දානවා :) EXAM එකත් ඉවරෙටම ඉවර කරලා බ්ලොග් එකේ පැත්තට ආයෙත් ගොඩ උනා එහෙනම් කාලෙකට පස්සේ ඔන්න ගෙනාවා පට්ට සොෆ්ට් එකක්.මේ කාලේ හැමෝම අන්ත්ර්ජන්ජාලය පාවිච්චි කරනවනේ..ඉතින් ඔයාලා දන්නවා ඇති බැරි වෙලාවත් 
අපේ දේවල් පිට කෙනෙක් අතට ගියොත් වෙන විනාසය :( ඉතින් ඒකට තමා මේ 100%ක් නොමිලේ දෙන VPN (Virtual Private Network) එක අපි බාවිතා කරන්නේ. ලෝකෙටම හොරා නෙට් යන්නත් , ඒ වගේම BLOCK කරලා තියන සයිට් වලට හොරෙන් රින්ගන්නත්, ලංකාවට support කරන්නේ  නැති අපේ tube , youtube එකේ වීඩියෝ බලන්නත්   මේක ගොඩාක් වටිනවා :) එහෙනම් පහල ලින්ක් එකින්  ගිහින්  official web අඩවියෙන්ම BETTERNET එක  බාගන්න.



ඒ වගේම මේකේ තියන ගැජමැටික්‌ ටික පහල පින්තුරේ බලපුවහම බලාගන්න පුළුවන් :)

මේ සොෆ්ට් එක පහත තියන සියලුම උපාංග වලට සහය දක්වන නිසා දුරකත පාවිච්චි කරන අයටත් මේක පහසුවෙන්  බාගන්න පුළුවන් :)


install කරගන්නා ආකාරය :)

01.BETTERNET SETUP එක RUN කර install කරගන්න :)

02.install වෙන අතරතුර පහල විදිහට WINDOW එකක් ආවොත් ඒක install දෙන්න 


03.පසුව පහල BUTTON එක click කර BETTERNET සාර්ථකව install කරගන්න :)


හරි එහෙනම් install නම් කරගත්තා එත් කොහොමද ip වෙනස් කරගන්නේ 😞 ඒකට මේ පහල තියන විදිහට කරන්න :)

01.ඩෙස්ක්ටොප් එකේ තියන BETTERNET ICON එක RUN කරන්න 

02.පහල විදිහට එන dialog BOX එකින් FASTEST SERVER ටික් කර DONE කරන්න 

03.පසුව BETTERNET එක හරහා CONNECT වෙන්න :)



මේක පට්ටම සොෆ්ට් එකක්,  ඉතින් ඔය කට්ටියට පහල රුපයෙන් බලාගන්න පුළුවන් BETTERNET RUN කිරීමට කලින් සහ පසු මගේ ip LOCATION එක වෙනස් වෙලා තියන හැටී :) ඒ වගේම BETTERNET හරහා මොකක් හරි බ්ලොක් කරලා තියන DOWNLOAD SITE එකකින් DOWNLOAD කරනවානම් උපරිම 4MBPS වගේ SPEED එකකින් DOWNLOAD කිරීමේ හැකියාව නිසා තවත් මේක පට්ට. :) 


එහෙනම් අදට අපි කැපුනා ලගදීම තවත් මේ වගේ අලුත් දෙයකින් හමු වෙමු :) 

ජය ශ්‍රී - MOD ගොවියා


QUALITY = 128KBPS (MP3)
ගීත ගණන = 13
ගීත කාන්ඩය = POP , Acoustic , Regge
කලාකරුවා = ජය ශ්‍රී 
වර්ෂය = UNKNOWN 




:)

Video file බලන්න පට්ට බාන්ඩේ !!!


මේ ගෙනාවේ පට්ට video player එකක්.හැමෝම පාවිච්චි කරන්නේ km player , vlc වලට අමතරව යන පට්ට player එකක්. splash pro ex කියන player එක මේ ගෙනාවේ !!! :)  මේකත් ඉතින් free player එකක් නෙවේ. $24.95ක් වෙනවා ගෙවලා ගන්න ගියොත්. :(  
ලංකාවේ අයට කොහෙද සල්ලි..ඉතින් පහලින් නොමිලේම player + serial key එකයි බා ගන්න.



අනිත් player වලට වඩා මේ player එකේ තියන ගැජමැටික් ටිකක් බලමු !!!

*බොහොමයක් video formats සදහා සහය දැක්වීම.. 
(නමුත් ස්මාර්ට් tv සදහා එන HEVC video පිටපත් වලට සහය දැක්වීමට K-LITE codec pack insatall කරගත යුතුය  )
*සිංහල subtitle සදහා සහය දැක්වීම. 
(සිංහල subtitle file එක drag කර player එකට දමන්න )
* ප්‍රදානවම HD video සදහාම player එක නිර්මාණය කර තිබීම.
* අපි බලන video එක එවෙලම CONVERT කර   අන්තර්ජාලයට UPLOAD කිරිමේ හැකියාව .
* පහල තියන විදිහට  video quality එක වැඩි වීම. 

*laptop පාවිච්චි කරන අයට eco mood හරහා  බැටරිය ඉතුරු කර ගැනීමේ හැකියාව.
* පහසු interface එකක් තිබීම.


ඉතින් පහල පින්තූරෙ විදිහට අපි දුන්නු .rar file එකේ තියන කැමැති serial එකක් දිලා මේක active කරගන්න.

දෑන් active කරගත්තා කියමුකෝ මේ  විදිහට " Splash PRO EX Your Serial Number is Blacklisted "
error එකක් ආවොත් :( company එකටයි,මටයි බැනලා හරි යන්නේ නැ පහල විදිහට පොඩි trick එකක් දාමු :)

01. C:\Users\<user name>\AppData\Local\Mirillis යන පාත් එකට යන්න.
02.  "ico_update.png" යන එක Delete කරන්න.

03. දැන්  උඩින් තියන පාත් එකේම NotePad එක අරගෙන  "ico_update.png" කියලා Rename කරෙගෙන .png යන නමින් හිස් file එකක් save කරගන්න.
[ සැ.යු :-  notepad එකේ මොනවත් type කරන්න එපා. ]
04. ඒ හදාගත්ත "ico_update.png" එක මත Right click කරලා Properties ගිහින්  "read only" දීලා OK කරන්න.

05.  දැන්  Splash PRO EX Player Open කරෙගන Right click >> Setting >> General >> Check For Update යන එක Uncheck කරන්න.

දෑන් ඉතින් player එකේ අව්ලක් නැතුව වැඩ.පහලින් තියන්නේ මන් ගාව තියන අව්ලක් නැති player එක :)


මෙම trick එක  මුලින්ම දාපු elakiri අඩවියේ සහෝටත් ස්තූති කරමින් සෙට් එකටම සුබ දවසක් !!! 

bass වැඩි කර phone එකින් සින්දු අහමු !! [root අනවශ්‍ය වේ]


ටික කාලෙකට පස්සේ android area එකට පොස්ට් එකක් දාන්නේ !!
අපි කව්රුත් සින්දු අහන්න ආසයි.ඉතින් අහන සින්දුව සද්දෙට,baas වැඩි කරලා අහන්න තිබ්බොත් එහෙම කොහොමද ?? :)  ගොඩාක් player වලින් eq (ශබ්ධ රටා) ලබා දී තිබුනත් ගෙවලා ගන්න app වලට තමා bass eq ලබා දෙන්නේ .crack කරපු app වල error එනවා.ඉතින් මේ හැමදෙයකටම විසදුම තමා පහලින් තියන්නේ.බාගෙන phone එකට install කරගන්න.. :) 



ඉතින් මේ  bass booster එකේ තියන වාසි බලමු !!

*phone එක root කරලා තියන්න ඕනි නැ .
*bass booster එක ගොඩාක් android player සදහා සහය දැක්වීම.
*සින්දුවේ type එක අනුව   ශබ්ධ රටාව auto වෙනස් වීම (කැමතිනම් off කරන්න පුළුවන් )

*handsfree සදහා හොදින්ම සහය දෑක්වීම
*කැමති විදිහකට setting වෙනස් කරගන්න පුළුවන් වීම. 



ඉතින් නිකන් ඉන්න වෙලාවට හයියෙන් සින්දු ඇහුවට කමක් නැ තමන්ගේ කන ගැනත් ටිකක් හිතන්න.
ඒ වගේම ශබ්දය හොදටම වැඩි කරලා සින්දු අහද්දී phone එකේ speaker ගැනත් ටිකක් හිතන්න.

එහෙනම් සුබ දවසක් !!!!    

Nadeeka Jayawardhana - Sihinayak (2009)




QUALITY = 128KBPS (MP3)
ගීත ගණන = 13
ගීත කාන්ඩය = Classic , Acoustic
කලාකරුවා = නදීක ජයවර්ධන  
වර්ෂය = 2009


:)

Indrachapa Liyanage - අභිනිෂ්ක්‍රමණය (2010)




QUALITY = 192KBPS (WMA)
ගීත ගණන = 07
ගීත කාන්ඩය = Rock 
කලාකරුවා = ඉන්ද්‍රචාප ලියනගේ 
වර්ෂය = 2010


:)

Shortcut එකකින් programme කිහිපයක් අරිමු !!

සුබ දවසක් කියමින් පොඩි notepad trick එකක් තමා අද මේ කියලා දෙන්න හදන්නේ .මේ trick එකින් අපට පුළුවන් අපේ computer එකේ තියන ඕනිම වැඩසටහන් කිහිපයක් එක click එකකින් open කරගන්න :) 
හරිම සරල trick එකක්..

1. ඔන්න එහෙනම් පහලින් තියෙන්නේ අදාළ coding ටික notepad එකේ  හරියට type කරගන්න..

@echo off
cd "C:\KMPlayer\KMPlayer.exe\"
start KMPlayer.exe

cd "C:\Program Files(x86)\MozillaFirefox\firefox.exe"
start firefox.exe

exit

2. දෑන් notepad එකේ file > save as යන්න 

3. file type "all" දිඉලා , මේ file එකට කැමති නමකින්   .bat extension එකින් save කරගන්න.
උදා :- start.bat 


4. ඊට පස්සේ අදාළ bat file එක run කරලා බලන්න ඔයාලා දුන්නු programme සෙට් එක නිකන්ම open වේවී.. :)


සැලකිය යුතු දෑ :-  

* මේකෙදි cd යන අකුරු වලට එහා පැත්තේ කොළ  පාටින් තියන්නේ අපට open කරගන්න ඕනි programme එකේ location එක.මේ location එක හරියට ලබා දෙන්න ඕනි..තව run වෙන්න ඕනි programme එකේ extension එකත් හරියටම දෙන්න.

@echo off සහ exit යන දෙක අතර cd යන command එකින් අදාල  programme location එක 
හරියට දෙන්න. 

ඕනිම  programme ගානක් මේ code එකින් run කරන්න පුළුවන් .

erorr එකක් ආවොත් වචන අතර space,programme location එක  හරියට තියනවාද කියලා check කරන්න.



:) :) :) :)

GTA V අවුල් වියවුල් !!



    මේ පොස්ට් එක දාන්න ප්‍රධානම හේතුව තාමත් මේ  GTA V උණුසුම නැති වෙලා නැති නිසා..මොකක්ද මේ GTA V !!අකුරු 3කට රෝමන් 5ක් සෙට් කරපු නමක් විතරද?? :)  මේ ගැන  කියනවනම් මේක OPEN WORLD කාන්ඩයට අයිති වෙන game එකක්.වාහන පදින්න,සල්ලි ගන්න,ජිම් යන්න,CLUB වල පිස්සු කෙලින්න වගේ ඕනි දෙයක් මේ game එකේදි අපට කරන්න පුළුවන්..මේක දැනට නිකුත් උන game වලින් ලොකුම GB ගානක් තියන game එකක්.හරියටම 60GBයි . ලංකාවේ කඩවල DVD වලින් නම්,DVD 15 - 16 ක් .සමහර අය මේ game එක සල්ලි වලට ROCKSTAR,STREAM හරහා  ONLINE සල්ලි ගෙවලා අරගෙන තිබුනා.සල්ලි තියනවනම් ඇත්තටම සල්ලි ගෙවලා ගත්තට පාඩුවක් නම් නැ.ඒ තරමටම game එක හදපු අය ගොඩාක් මහන්සි වෙලා තියනවා. :)  US $59.99 වගේ මුදලක් වියදම් කරන්න බැරි අපිට ඉතින් හොදා crack එකක්  එනකන් ඉවසන්න උනා. ඉතින් මේ game එක ROCKSTAR ආයතනය විසින් 17+  වයස් සීමාවන් සදහා පමණක් නිර්දේශ කරලා තියනවා..මේ game එක හොදින් සෙල්ලම් කරන්න නම් පහල REQUIRMENTS ඕනි වෙනවා... 


ඉතින් ගොඩාක් අයට තියන අව්ලක් මගේ COMPUTER එකේ GTA V සෙල්ලම් කරන්න පුලුවන්ද බැරිද,සෙල්ලම් කරන්නේ කොහොමද,පැය ගානක් game එක install කරලා ඇයි වැඩ නැත්තේ අනම් මනම්.මේ game එක උඩින් තියන REQUIRMENTS වලට වඩා අඩු PC වලත් මේ game එක play කරන්න පුළුවන්. :) INTEL HD 5500,4400,4000 වගේ ONBOARD GRAPHICS,4GB RAM (4+ වලට වඩා වැඩි නම් GRAPHICS HIGH දාන්න පුළුවන් වේවි  )  වලත් මේ game එක හොදට වැඩ :)  DX 11 , 64BIT PC වල තමා ඉතින් game එක හොදට play කරන්න පුළුවන් වෙන්නේ.

මුලින්ම game එකේ graphics,sound වලට ඕනි  අඩුම කුඩුම ටික පහලින් බා ගන්න.. (install කරලා තියන අය download කරන්න ඕනි නැ  )


මුලින්ම උබලා ගාව තියන gta v copy එක ශුවර් එකටම අව්ලක් නැතිව full install කරගන්න..

මේ සදහා crack 4(v1.0.350.1) එක තමා මන් පාවිච්චි කලේ !!  :)  තව මේකට ලංකාවේ කොල්ලෙක් CRASH FIX එකකුත් හදලා තියනවා.. :) CRASH FIX එකින්  game mission ටික  කිසිම අව්ලක් නැතිව ඉවර කරන්න පුළුවන්..
එහෙනම් පහල තියන crack 4(v1.0.350.1) එකයි CRASH FIX එකයි බා ගන්න :)

crack (v1.0.350.1) (425mb ) =

CRASH FIX (5mb) =  DOWNLOAD LINK
(සැ.යු :- crack 4 v1.0.350.1 එක සදහා පමණක් මෙම  CRASH FIX එක වැඩ කරයි !!!! අනෙකුත් crack වලට වැඩ නැ  )

එහෙනම්,
මුලින්ම crack V4 එක game එක install වෙලා තියන තැනට හරියට PASTE කරගන්න හැටි බලමු   :)

01. මුලින්ම virus gard එක disabel කරගන්න.
02. downlod කරගත්ත  crack V4 එක extract කරගන්න..
03. මුලින්ම crack කියන folder එකේ තියන file ටික copy කරගෙන,game එක install කරලා තියන 
පාත් එකට දාන්න.
04. පස්සේ installer folder එකේ තියන social club එක insatal කරගන්න.
05. update folder එක open කරලා,එකේ තියන file ටික game එක insatall කරලා තියන පාත් එකට දා ගන්න.

(පහත රූපය තුලින් crack එක දා ගන්න හැටි බලන්න) 
    
දැන් අපි මහේශ්ගේ CRASH FIX එක දා ගන්න හැටි බලමු !!

(සැ.යු :- CRASH FIX එක දාන්න කලින් crack v4 එක හරියට install කරගෙන ඉන්න )

01. GTA_V_Crash_Fix_Launcher එක extract කරගන්න..
02. folder එක තුල තියන  file ටික game එක install උන පාත් එකට දා ගන්න..
03. Fix_Launche2 කියන exe එක run කරලා තත් 10 - 20කින් game එක run වේවි ... :) 

මේ පහලින් තියන tutorial video එකත් මුල ඉදලා අගට හොදට  බලපුවහම තවත් හොදට තේරුම් ගන්න පුළුවන් වේවි . :)

මේ game එකේ crack එකත් හරියට දාගෙන , REQUIRMENTS එහෙමත් හරියට තිබිලා,ඔක්කොම කරලා game එක වැඩ ERROR එකක් ආවොත් එන දුක අමුතුවෙන් කියන්න ඕනි නැනෙ උබලට   :( 
ඉතින් game එක සෙල්ලම් කරන කොට එන ERORR FIX කරගෙන game එක play කරගන්න හැටි දැන්  බලමු.. :)


1. ROCKSTAR SOCIAL CLUB ERROR !!




Game එක LOAD වෙන අතරතුර තමා මේ ERROR එක එන්නේ . SOCIAL CLUB install කලත් SOCIAL CLUB එක වැඩ කරන්නේ නැතුව ERROR එකක් එන නිසා game 
එක වැඩ කරන්නේ නැ :(  

මේක වෙන්නේ වින්ඩෝස් වල SERVICE PACK අව්ලක් නිසා.මේකට කරන්න තියන්නේ නම් වින්ඩොව්ස් එකේ SERVICE PACK 1 UPDATE කරන එක.
පහලින් SERVICE PACK 1 UPDATE එක download කරගෙන install කරගන්න ..




මේක 900mb තියන update එකක් crash වෙන්නේ නැති විදිහට idm එකින් බා ගන්න..මේක හරියටම වැඩ කරනවා..install වෙන්න  පැයක් වගේ යාවි :) 
මේක install උනාට පස්සේ computer එක නිකන්ම දෙපාරක් restart උනාට පස්සේ , Fix_Launche2.exe එකින් game එක run කරලා බලන්න.game එක වැඩ .. :)




2. GAME එකේ තියන්නේ චීන අකුරු !!! 




මේකට තියන්නේ පහල තියන reg file එක registry එකට add කරගන්න එක,එතකොට game එක english වලින් වැඩ..




3. Game එක not responding වීම / game එකේ car වල යනකොට lag වෙන එක ..


මේකට කරන්න තියන්නේ,

01 . C:\Users\(Administrator Name)\Documents\Rockstar Games\GTA V කියන පාත් එකට යන්න.
02 . setting කියන .xml file එක notepad එකින් open කරගන්න.  

03 . <DX_Version value="2" /> කියලා තියන එක "1" කරලා save කරගන්න..


යාලුවෙක් කියලා තිබ්බා සමහර ලෑප් වල gta v සෙල්ලම් කරද්දී කෝච්චර setting හැදුවත් car වලද යද්දී එන lag එක හදාගන්න බැ කියලා :( මේකට,

*පුළුවන් තරම්  v-sync වගේ graphic effect off  කරලාම දාන්න .
*Nvidia + Intel HD Graphics තියන අය NVIDIA Graphic එක disabel කරලා HD Graphics වලින් විතරක් game එක run කරන්න.
*AMD + Intel HD Graphics තියන අය පහල video එකේ තියන විදිහට කරලා බලන්න..


දෑන් ඉතින් game එක play කරද්දී අපට ඕන වෙන cheats ටික වගේම game එකේ crack එකට වැඩ කරන trainer එකත් පහලින් අරගන්න..
(cheats type කරන්න game play කරන අතරතුර keyboard එකේ  ~ ලකුණ ගහල අදාළ cheat එක දීලා enter key ගහන්න   )  

trainer එක සදහා game එක run කරන්න කලින් right click > run as administrator trainer එක run කරලා,

එකින් game එක run කරන්න.. (සල්ලි ලබා ගැනීමට trainer එක දා ගන්න )


ඉතින් තව error අවොත් comment එකක් දාලා යන්න..තව error fix කරගත්ත හැටි දන්නවනම් ඒවත් අපිට කියන්න :) 

මේ පොස්ට් ටික දෑම්මේ  facebook එකේ , elakiri එකේ අය  error හදාගත්ත හැටි ගැන දාපු පොස්ට් වලින්. මටත් ගොඩාක් අය උදව් කළා මගේ Desktop computer එකේ (i3,intel hd 4400,4gb ram) game එක play කරන විදිහ කියලා දෙන්න.
තව මහේෂ්ගේ crash fix එක නැත්නම් ඉතින් gta v එකත් ගහලා ඉවරයි.පොරටත් ස්තූති කියමින්,හැපි gta v game එකක් වේවා !!! :)




Created by ThemeXpose