Friday, June 6, 2014

WINDOWS 7 folder background එක වෙනස් කරමුද!!!

වින්ඩෝස් 7 folders වල  background එක  වෙනස් කරන්න  හොදම  gadet එක ..
download කරගේනම බලන්න  ..

install කරගන්න  හැටි :
01.පහල link එකන්   download කරගෙන .EXTRACT කරගන්න .
(64 & 32 bit යන  version 2ම  තියනවා.ඔයාලගේ  version එකට   අදාළ  folder එක   select කරගන්න)  DOWNLOAD LINK -

02.පහල තියන විදිහට " INSTALL WIN BATCH FILE" එක  RIGHT CLCIK කරලා ,"RUN AS ADMINISTRATOR"දීල  YES කරන්න .
(සැ .යු :BATCH FILE එක  "DOUBEL CLICK" කරන්න එපා !!!)


03.හරියට  install උනා  නම් පහලින් තියන WINDO එක  එවි!!
(පස්සේ   register entrie එකත්  අනිවාර්යෙන්ම YES කරන්න)


*දැන් folder background එක වෙනස් කරගමු!!!

01.ඔයාලට  ඕනි folder එක   select කරගෙන  folder background එක  RIGHT CLICK කරලා "CUSTAMIZED FOLDER" select කරන්න.



02.එන DIALOG BOX එකෙන් folder background, select කරන්න !!


03.SET IMAGE BUTTON එක  CLCIK කරලා,කැමති  Picture එකක්  ADD කරගෙන OK කරන්න. :)




No comments:

Post a Comment