ඉස්සර අපි සෙල්ලම් කරපු ටී.වී. Games,PC එකෙන් play කරන්න මේ ගැජට් එකෙන් පුලුවන්!!
මුලින්ම මේ zip File එක download කරගන්න!!
*වැඩ කරගන්න විදිහ!!!
1.zip File එක exteact කරගන්න!!
2."fceu.exe" එක Run කරන්න!!
3. ඔයාලා කැමති .NES File එකක් "fceu.exe" එකට drag කරන්න.
තව game වල .NES File ඕනෙම නම් පහල තියන site එකෙන් DOWNLOD කරගන්න!!!
*Keyboard එක හදාගන්න හැටි!!!
01.Config > Input
02.select > Family Keyboard > press "Cofigure" Button
03.පහල තියන විදිහට Keyboard එකෙන් කැමති Key එක select කරලා,
clear කරගෙන,ඔයාල කැමති ලේසි Keyboard එකෙ kEY එකක් PRESS කරගන්න !!!
GAME PLAY එකක් :)
උපුටාගත්තේ ELAKIRI.COM එකේ සහෝදරයෙක්ගෙන් :')
No comments:
Post a Comment