පලමු ආරම්භය NFS Rivels දක්වා ආපු ගමෙන් පලමු ආරම්භය තමා මේ තියෙන්නේ.අද දක්වා game එකේ සාර්තකත්වය නිසාම සිනමාවටත් මේ කතාවට නැගෙනුයේ මේ නිසාමයි!!
පහලින් මේ හැමදේටම මුල් උන game එක ඔයාලටත් ගන්න පුලුවන්!
හෝව් හෝව්!! පොඩි අව්ලක් තියනවා !!
game එක support කරන්නේ 32bit Operating System වල විතරයි!! ;(
Ram එක 4gb වලට වඩා අඩු නම් ඉතින් PLAY කරන්න පුළුවන් !!! (52MB විතරයි)
;)
---------------------------
01. file ටික Extract කරගන්න.
Password: funstuffgames
02. "TNFS 1" folder එක Open කරගන්න.
03. "TNFS.exe" icon එක run කරන්න.
අලුත් පොස්ට් එකකින් නැවත සෙට් වෙමු!!

No comments:
Post a Comment