කලින් post එක තිබුනේ bluestack වලට sd card එකක් හදන විදිහ ගැනනේ !!
බලපු නැති අය මෙතන click කරන්න.දැන් තමා ඒ sd card එක ඕනි කරන වෙලාව.
space එක වැඩි ඉඩක් ගන්න androtd games වලට sd card එක +6gb වත් ඕනි.
bluestack එකේදී game apk file එක install කලත් data file internet එකෙන් download කරගන්න ඔනි.
සමහරු ලග apk+data file තියෙනවා data file add කරන්න විදිහ දන් නෑ!!
එහෙනම් පහල තියන gadget ටික අරගන්න!!
මුලින්ම bluestack offline installer එක පහලින් අරගෙන install කරගන්න.(install වෙද්දි කොම්පීතරේ
restart උනාට බය වෙන්න එපා :)
(සැ.යු : es file explorer apk file එක install කරගන්න bluestack කොම්පීතරේ install කරලා තියෙන්න ඕනි )
01.පහල තියන විදිහට කොම්පීතරේ තියන hidden files ඔක්කොම show කරගන්න.
start > control panel > folder options > view tab > show hidden files,folders or drive එක select
කරලා ok කරන්න.
02.දැන් ඔයාලට ඕනි game එකේ apk file එක doubel click කරලා bluestack වලට add කරගන්න.
03.add කලාට පස්සෙ,game එකේ data files ටික copy කරගෙන පහල තියන file location එකට ගිහින් paste කරගන්න.
C:\ProgramData\BlueStacks\UserData\SharedFolder
හරි දැන් games play කරන විදිහ බලමු !
01.Bluestack එක run කරලා Es file exlorer එක open කරගන්න.
02.පහල තියන විදිහට windows ( රූපේ no 01) > bstshared folder ( රූපේ no 02) එක open කරගන්න.
03.ඒ folder එක අතුලේ අපි කලින් copy කරගත්ත game data file folder එක පෙනවී.ඒ folder
එක රූපේ විදිහට select එක press කරන්න.
04.install කරලා තියන apk file එකට අදාල game data file folder එකට tick එකක් දාලා,copy කරන්න.
05.copy කරාට පස්සෙ,sd card ( රූපේ no 01) > android folder එක ( රූපේ no 02) open කරගන්න.
06.එතන OBB කියලා folder එකක් නැත්නම්,new ( රූපේ no 01) ගිහින් folder name එකට OBB කියලා
දීලා ok කරන්න.
07.ඒ OBB folder එක ඇතුලට 04වෙනි අදියරේ copy කරගත්ත game data file folder එක paste
කරගන්න.
*දැන් game icon එක run කරලා බලන්න!! පළවැනි පාර game එක open වන්න ටිකක් වෙලා යාවී ;)
මං play කරපු game වල screen shot පහලින්!
INSTALL කරපු game එක REDLINE RUSH :
MAX PAYNE :
නැවතත් අලුත් දෙයකින් සෙට් වෙමු !! :)











0 comments:
Post a Comment