Friday, August 1, 2014

JAVA Apps & Games PC එකෙන් run කරමු ද?


SJ boy Emulator කියන්නේ  Kemulator එක වගේම  java application run කිරීමට
තියන  පොඩි සහ පහසු  softwere එකක්.
.jar file extention එකෙන් එන ඕනිම  java වැඩසටනක් මේ  gadget එකෙන්
පහසුවෙන් run කරන්න පුලුවන්.
java phones භාවිතා කරන අයට මෙ gadget එක වැදගත් වේවි.
පහලින් අරගන්න.. (3MB)


install කරගන්නා හැටි !
---------------------------
01.setup.exe එක run කරලා software එක install කරගන්න.
02.install උනාට පස්සේ , ඔයාලා ලග තියන jar file එකක් උඩ double click කරන්න.
03.phone keys උඩ phone එකින් play කරන විදිහටම mouse click කරන්න.
(Rar File එක තුල, JAVA Soft & Games folder එක ඇතුලේ apps කිහිපයක් ඇත!) 



ආයෙත් අලුත් post එකකින් set වෙමු (Y) !!


No comments:

Post a Comment