Wednesday, January 28, 2015

AVIRA 2015, 2020 වෙනකන් !!

කොහොමද කස්ටියට !! :)
අද ගෙනාවේ තවත් virus GARD එකක්.මේ virus ගාර්ඩ් එකත් සුළුපටු එකක් නම් නෙවේ!! සල්ලි දීලා ගත්තොත් ගෙවන්න වෙන ගණන් ටික පහලින් පේනවනේ ! :( එකට තමා මේ වැඩේ දෙන්න යන්නේ :) මේ key file එක හරහා පහල පින්තූරේ තියන virus ගාර්ඩ් 2015 Version ඕනිම එකක් active කරගන්න පුළුවන් !



*එහෙනම් මුලින්ම AVIRA 2015 site එකට පහල ලින්ක් එකින් ගිහින් දවස් 30ක trial 
Version එක අරගන්න (ලින්ක් එක ලබා දී තියන්නේ AVIRA pro Version එකට වේ ) !!


*දැන් පහලින් 2020 key file එක අරගෙන Extract කරගන්න  !!


*AVIRA 2015 install කරද්දී එන MESSAGE එකේදි පහල තියන විදිහට activate කරගන්න!! (රූපය අංක 01-03 දක්වා )

දැන් avast install කරලා ඉවර උනාම PC එක RESTART කරලා AVIRA open කරලා බලන්න !!ලස්සනට 2020 වෙනකන් active වෙලා තියේවි :)

පහල තියන්නේ active කරගත්ත AVIRA 2015 screen shot එකක් :)

ආයෙත් අලුත් දෙයකින් සෙට් වෙමු :)



1 comment: