WHAT'S NEW?
Loading...

House Of The Dead නැවතත් !!!

1998 දෙසැම්බර වල sega කියන company එකින් අලුත්ම විදිහක game එකක් ලබා දෙනවා..මේ game එකේ තියන්නේ mouse එකින් වෙඩි තියන්න විතරයි..control device එකයි..multi player ගහනවානම් key board එක පාවිච්චි කරන්න පුළුවන්.මේ කියන්නේ 1998 ගේම් එක ගැන නෙවේ :) 2002 දාපු   House Of The Dead 3 game එක ගැන..මේ game එක පරණ උනාට හැමෝටම ආයෙත් සෙල්ලම් කරන්න ආස හිතනgameඑකක්.game type එක horor,Action,Shooting වලට අයිති එකක්.



කතාව ගැන කියනවනම් රෝගන් කියලා පොලිස්කාරයෙක් අමුතු පරීක්ෂණ කරන විද්‍යාගාරයක් ඇතුලට එනවා.මේක පුරාම ඉන්නේ  Zombie ලා :/ එතනදී මෙයාගෙ කණ්ඩායමට  Zombies ලා පහර දෙනවා.ඉතුරු වෙන්නේ රෝගන්ව විතරයි.මේ රෝගන්ව අහු වෙනවා මේ Zombie ලාට. මේ Zombie ලාව පාලනය කරන කෙනෙකුත් මේ game එකේ ඉන්නවා.හරියට Resident Evil Film එකේ වගේ :) ඉතින් සති කිහිපයකට පස්සේ මේ රෝගන්ව හොයන්න මේ විද්‍යාගාරයට රෝගන්ගේ දුව ලීසා ,  G කියලා දෙන්නෙක්  එනවා.ඇත්තටම මේ රෝගන්ට මොකද උනේ ?? කව්ද මේ  Zombie ලාව පාලනය කරන්නේ ?? මේ හැමදෙයක්ම දැනගන්න නම් game එක play කරන්න ඕනි  :)

SYSTEM Requirments :
  • OS    :   Windows XP / Windows Vista / Windows 7 / Windows 8 / Win 8.1
  • CPU :    Pentium 4 2.0 Ghz
  • Ram :    256MB
  • Hard Disk Space : 5GB 
game එක 2002 ආපු එකක් නිසා ගොඩාක් specs ඕනි නැ.setting වලින් උපරිම 60FPS දක්වා වෙනස් කරන්නත් පුළුවන්.කැමති අය පහලින් අරගන්න.


install කරන හැටි!!

1. රාර් file එක EXTRACT කරගන්න.
2. game iso එක softwere එකකින් mount කරගන්න.
(mount කරගන්න softwere එකක් නැත්නම් මෙතනින් POWER iso FULL VERSION එක අරගන්න)
3. mount කරගත්ත image file එක හරහා game එක install කරගන්න !
4. install කරගත්තට පස්සේ install උන තැනට CARCK එක paste කරන්න!

(පහල විදිහට ERROR එකක් අවොත් අපි ගාව තියන iso image එක ආයෙත්  POWER iso වලට mount කරලා game එක run කරන්න)

  • පහලින් තියන්නේ මගේ කොම්පීතර් එකේ screen shots!!




සුබ දවසක් :)



0 comments:

Post a Comment

Created by ThemeXpose