WHAT'S NEW?
Loading...

අපේම කියලා SETUP INSTALLER එකක් හදමු !!!

ටික කාලෙකට පස්සේ අදත් ගෙනාවේ අලුත් SOFT එකක් :)
ඔයාලගේ කොමපීතර් වලට ගොඩාක් වෙලාවට PROGRAMMES install කරනවා...GAMES,අනම් මනම් ඔක්කොම එක එක අයට ඕනි විදිහට අපි install කරනවා..install කරන්න යනකොට පහල විදිහට අපිට DIALOG BOX එකක් එනවා...
ඉතින්,අපේම තොරතුරු දාලා SETUP INSTALLER එකක් හදාගන්න තිබ්බනම් මරු නෙද ??
එහෙනම් හා හා පුරා කියලා පහල ලින්ක් එකින් softwere එකේ full version එකම  බා ගන්නකො !! 




install කරගන්න ආකාරය !!

01 . මුලින්ම රාර් file එක extract කරගන්න.

02 . setup factory folder එකේ තියන setup එක run කරන්න.

03 . පහල තියන dialog box එක ආපුවහම key file එක ලබා දෙන්න.



04 . next කර install කරගන්න :)

දැන් setup factory 9 full version එක නම් install උනා..
සරල setup එකක් හදන විදිහ දැන් බලමු :)

01. මුලින්ම setup factory 9 open කරගන්න.

02. පහල තියන DIALOG BOX එක ආපුවහම create new project ලබා දී ok කරන්න..
(සැ.යු :- Show Project Wizard එක ලග තියන tick එක අයින් කරන්න එපා)


03. දැන් පහල විදිහට තවත් තොරතුරු දාන DIALOG BOX එක  open වේවි..පහලින් තියන විදිහට ඔයාල කැමති විදිහට  ඔයාලාගෙ තොරතුරු දෙන්න.

උදාහරණයක් :- 
Whats Your Company Name?
අපේ setup 
Whats Your Product Name and title?
ElaKiriPC 
Whats Your Product Version?
1.0
(සැ.යු :- Product Version එක ඔයාලා කැමති විදිහට ලබා දෙන්න .ගොඩක්ම මේක 
පාවිච්චි කරන්නේ එකම වර්ගයේ softwere එකක් update වෙමින් සංස්කරණය වෙනවනම්  )
Whats Your Company URL?
ElaKiriPC.Blogspot.Com

04. ඉහලින් තියන තොරතුරු දීලා next කලාම,පහලින් තියන box එකේ setup එක run වෙන්න ඕනි මොන වර්ගයේ bit version එකකද 
කියලා දිලා    next කරන්න..

(සැ.යු :- setup එක ඕනිම computer එකක run කරන්න ලේසි  32bit ලබා දෙන්න.)


05. දැන් පහල තියන විදිහට පහල setup එකට ඕනි file ටික browse කරලා ලබා දී next කරන්න.
(සැ.යු :-iso image file add කරන්න බැ.ඒවා add කරන්න නම් ඒ  iso image file එක extract කරගන්න) 

06. පහල විදිහට ආපුවහම ඔයාල කැමති option එකට tick කරන්න.
  • Wizard  - සරල විදිහට setup එක install වෙන DIALOG BOX එක ඒවි.
  • Wizard With Background Window - ඔයාලා කැමති image file එකක්,color එකක් setup background එකට add කරගන්න පුළුවන්.

07. දැන් setup එකට කැමති theme එකක් දෙන්න 


08. setup එකේ බාශාව තෝරන්න !

09. setup එක run කරන්න ඕනි අමතර මෘදුකාංගයක් ඕනි නම් එය ලබා දෙන්න.

(සැ.යු :- එකකටවත් tick කරන්න එපා !! setup එක ඕනිම computer එකක run කරන්න ලේසි )


10. any os tick කරලා finish කරන්න.

දැන් setup එකට file add කරලා,setup theme එකත් හදලා ඉවරයි.

11. දැන් Keyboard එකේ F7 ගහලා කැමති setup එකේ file බෙදෙන්න ඕනි ප්‍රමාණය තෝරන්න.. 
(pc game සදහා dvd ප්‍රමාණය select කරන්න,නැත්නම් custom ලබා දී file size එකක් add කරන්න )

12. පහලින් තියන විදිහට setup එක හැදෙන්න ඕනි location එක දිලා next කරන්න. :)


දැන් setup එක හදලා ඉවරයි.බලන්න දුන්නු location එකේ අපි හදපු setup එක run කරලා :)
පහලින් තියන්නේ අපි හදපු setup එක :)




සුබ දවසක් !!!!!



ShortCut එකකින් කොමපීතර් එක sleep කරමු !!!



කොහොමද set එකට..අද ගෙනාවේ computer ගැජමැටික් එකක්.අපි ගොඩාක් වෙලාවට computer එකේ එක දිගට වැඩ කරනවා.ඉතින් free time එකක් හම්බුන ගමන් අපි කරන්නේ ලයිට් බිල ඉතුරු කරගන්න computer එකේ TASK BAR එකට ගිහින් sleep mood එකට දාලා යන එකනේ..ඉතින් මේ ක්‍රමයෙන් පුළුවන් අපිට ShortCut එකක් doubel click කරලා monitor එක ඉක්මනින් sleep කරන්න.... කොහොමද වැඩේ !!! :) 
එහෙනම් පහලින් තියන චූටිම චූටි 40KB ක gadget එක බා ගන්න !!!



හරි එහෙනම් වැඩ පටන් ගමු !!

01. මුලින්ම  .Exe file එක වෙනම folder එකකට copy කරගන්න..
උදාහරණ :-  C:\Users\InZee\Desktop\ElaKiriPC

(සැ.යු : - අපිට කැමති folder එකක් තුලට අපේ .Exe file එක දාන්න පුළුවන්.උඩින්  දාලා තියන්නේ මං copy කරගත්ත path එක )

02. දැන්  desktop පහල විදිහට එකේ අලුත් SHORTCUT එකක් හදාගන්න..

03. SHORTCUT DIALOG BOX එක ආපුවහම , අපි මුලින්ම වෙනම folder එකකට copy කරගත්ත .Exe file එක දෙන්න.

04.එහෙනම් SHORTCUT එක හදාගෙන ඉවරයි.desktop එකේ හදපු SHORTCUT එක උඩ right click > PROPERTICE ගිහින්,TARGET එකට 
ඉස්සරහින් තියන file පාත් එකේ අගට SPACE එකක් තියලා      -monoff කියලා කොටලා ok කරන්න.

උදාහරණ :- 
C:\Users\InZee\Desktop\Blog\wizmo.exe -monoff


දැන් SHORTCUT එක doubel click කරලා බලන්න monitor එක sleep වේවි.. :)

තියන W ICON එක නිකන් චාර්ටර් වගේ නම්, ඔයාලාට පහල තියන විදහට ICON එක වෙනස් කරගන්න පුළුවන්. 

icon එක උඩ Right click > Properties > Shortcut tab > Change icon > Browse ගිහින් >
C:\Windows\system32\imageres.dll එක  Open කරලා > කැමති icon එකක් select කරලා > OK කරන්න..


මේකින් අපිට  monitor එක sleep කරනවට අමතරව pc එක off කරන්න,restart කරන්න,log off කරන්න,cd drive එක open කරන්න,
වගේ වැඩ කරන්න පුළුවන්.කරන්න තියන්නේ පොඩි දෙයක්. 

හදපු shortcut icon එකේ PROPERTICE ගිහින් target එකේ අගට  නිල් word එක වෙනුවට පහල තියන ඕනිම word එකක් type කරලා save කරාම අදාළ 
COMMAND එක වැඩ කරාවි  ;)

C:\Users\InZee\Desktop\Blog\wizmo.exe -monoff

COMMAND SET එක ඕනි අය මෙතන click කරලා  COMMAND ටික try කරන්න.

එහෙනම් අදට අපි ගියා ! :)

:)

GTA - Vice City නැවතත් !!!


මේ game එකrockstar company එකින් හදපු game එකක්. :)  හැමෝම ආස කරන GTA - Vice City full version එක !!
ගොඩාක් compress කරපු file වල sound නැ.radio ස්ටේෂන් වැඩ නැ :( 
ඒ නිසා තමා මේ full full version එකම ඔයාලට දෙන්නේ.ලගදි දැක්කා vice city එකත් සිංහලෙන් 
කට්ටියක් mod කරනවා කියලා.ඒ සිංහල mod එකත් ඉන්ටෙර්නෙට් දාපු ගමන් අපි ලබා දෙනවා ;)  මේ නම් තියන්නේ English එක.මේ game එක play කරන්න වැඩිය specs ඕනි නම් නැ.කතාව යන්නේ tommy කියලා gangsta පොරක් ගැන.ගොඩාක් අය මේ game එක ඉවර කරලා තියනවා.ඉවර කරපු අයටයි,ආයෙත් play කරන්න කැමති අයටයි පහල ලින්ක් එකින් direct downlod කරගන්න පුළුවන්...


install කරගන්න හැටි!!

01.රාර් file එක extract කරගන්න.

02.iso mount මෘදුකාංගයක් හරහා vicecity1.bin file එක මුලින්ම mount කරලා setup.exe එක install කරගන්න.
(iso මෘදුකාංගයක් නැත්නම් POWER ISO  DOWNLOAD කරගන්න)

03.දෙවෙනි disk එක ලබා දෙන්න  කියනකොට vicecity2.bin file එක මුලින් mount කරපු තැනටම mount කරන්න.

04.install උනාට පස්සේ පහලින් තියන crack එක  downlod කරලා vice city install කරපු location එකට paste කරන්න.
(රාර් file එක තුල තියන crack එකේ  "insert vice city disk 01 eror" එක එන නිසා පහල  crack එක දෙන්න )


game එක වැඩ කලේ නැත්නම් :(  මොකවත් කරන්න එපා පහලින් ඕනි අඩුම කුඩුම ටික downlod කරගෙන install කරගන්න ;)
01.DirectX 11 install කරගන්න !!

02. C++ VCRedist අලුතින්ම Install කරගන්න !!

දැන් game එක වැඩ :) setting වලට ගිහින් graphics full වැඩි කරගන්න.තව cheats ඕනි නම් එකත් පහල ලින්ක් එකින් ගන්න.

මේ game එක 100%ක් වැඩ කරනවා පහලින් තියන්නේ screen shot කිහිපයක් .





සුබ දවසක් !!

පට්ට android player සෙට් එකක්ම!!!

"android phone එකක් තියනවනම් අතේ...
රූට් කරලා ගත්තෝතින් තව මොනවද බොලේ....
ලුමියා වලට ඇපල් වලට වෙන os ඇතේ..
මොනවා කලත් android නම් තාම එකට හොදේ..."

කොහොමද සෙට් එකට :)  කවියක් කියාගෙනම අද වැඩේට බහිමු..
මේ සෙට් එකත්  android වලටම තමා..ගොඩාක් අය සින්දු අහන්න,film බලන්න පුරුදු වෙලා තියනවනේ.ඉතින් ගොඩාක් අයගේ විනෝදාංශ වලින් ඕකත් එකක්. ඉතින් ගොඩාක් අය මේ phone එකේ තියන player එකට වඩා වැඩ තියන,sound qulity වෙනස් කරන්න පුළුවන් player පාවිචිචි කරනවා.mx player,amp player වලට අමතරව play store එකේ හොද rating තියන අපි නොදන්න පට්ටම player 5ක් තමා මේ තියන්නේ ..
(apk එක downlod කරගන්න අදාල  player එකේ නම click කරන්න)

මේ player එක දැක්කගමන් මතක් වෙන්නේ වින්ඩොව්ස් phone එකක් :)
වින්ඩොව්ස් phone එකේ බාවිතා වන මේ player එක පාවිච්චියට පහසු player එකක්.
ඉතින් වින්ඩොව්ස් phone එකක් නැති අයට ඕනිම android phone එකක් තුලදී මේ player එක පාවිච්චි කරන්න පුළුවන්.
online radio,video player,lyrics sarch වගේ  පහසුකම් ගොඩක් මේ player එක හරහා අපිට ලැබෙනවා.
තව  player එකේ තියන themes වෙනස් කරගන්නත්  පුළුවන්.



මේ player එක  audio වලට පමණක් සීමා වෙලා තියන player එකක්.හොද equlizer එකක් වගේම ගීත අතර පහසුවෙන්ම මාරු වෙන්නත් පුළුවන් .
ගොඩාක් වෙලාවට phone එක use කරන්නේ නැති වෙලාවට අපි phone එක key lock කරනවා.එතකොට මේ player එකේ සින්දුවක් play 
වෙනවනම් ඒ සින්දුව අපිට lock screen අමතර mini player එකක් විදිහට  පෙන්නනවා :)  



audio වලට පමණක් සීමා වෙලා තියන මේ player එක ගොඩාක් දුරට ඇපල් වල අලුත් සංස්කරණ වලදී එන player එකට සමානම එකක්.මේ player 

එකේ තියන gadget හරියට ios player එකක් වගේම කියලා පහල තියන පින්තූර බලපුවහම පේනවා ඇති :) 


හොද equlizer 

එකක් වගේම , ගීත වෙන වෙනම කාණ්ඩ වලට වෙනස් කරන්නත් මේ player එකින් පුළුවන්.






sony xpria z කාණ්ඩයේ phones වල  music සහ   Video player අත්දැකීම  xpria නැති අනිත් phone වලට ලබා ගන්න පුළුවන් :)
මෙය Player 2ක් විදිහට වෙන වෙනම තමා දෙන්නේ.xpria වලදී දකින්නට ලැබෙන Walkman Audio Player එක සහ  Video player එක 
මෙකෙදී අපිට පාවිච්චි කරන්න පුළුවන් .Walkman Audio Player එකේ තියන විශේෂත්වය,පහසු theme එකක් වීම වගේම.Audio ගීත lock screen එකේ 
background මිනි player එකක් විදිහටත් play කරන්න පුළුවන්.

Video player එකේදී  background play වගේම , video සීක් කිරීමේදී  video preview සමග සීක් කරන්නත් පුළුවන්.

සරල Video විතරක් දාවනය කරන්න පුළුවන් උනත් ඕනිම video format එකක file එකක් පහසුවෙන් දාවනය කරන්න පුලුවන්.mx player එකේ වැඩ නැති 
video format මේ player එකින් හොදට වැඩ. :)  flv වගේ ඒවා !!

මේ හැම player එකකම apk file එක අදාළ player එකේ නම උඩ click කරලා තත්පර 5ක් ඉදලා Skip Add කරලා download කරගන්න පුළුවන්.
සුබ දවසක් !!

:)

Created by ThemeXpose