WHAT'S NEW?
Loading...

ShortCut එකකින් කොමපීතර් එක sleep කරමු !!!



කොහොමද set එකට..අද ගෙනාවේ computer ගැජමැටික් එකක්.අපි ගොඩාක් වෙලාවට computer එකේ එක දිගට වැඩ කරනවා.ඉතින් free time එකක් හම්බුන ගමන් අපි කරන්නේ ලයිට් බිල ඉතුරු කරගන්න computer එකේ TASK BAR එකට ගිහින් sleep mood එකට දාලා යන එකනේ..ඉතින් මේ ක්‍රමයෙන් පුළුවන් අපිට ShortCut එකක් doubel click කරලා monitor එක ඉක්මනින් sleep කරන්න.... කොහොමද වැඩේ !!! :) 
එහෙනම් පහලින් තියන චූටිම චූටි 40KB ක gadget එක බා ගන්න !!!



හරි එහෙනම් වැඩ පටන් ගමු !!

01. මුලින්ම  .Exe file එක වෙනම folder එකකට copy කරගන්න..
උදාහරණ :-  C:\Users\InZee\Desktop\ElaKiriPC

(සැ.යු : - අපිට කැමති folder එකක් තුලට අපේ .Exe file එක දාන්න පුළුවන්.උඩින්  දාලා තියන්නේ මං copy කරගත්ත path එක )

02. දැන්  desktop පහල විදිහට එකේ අලුත් SHORTCUT එකක් හදාගන්න..

03. SHORTCUT DIALOG BOX එක ආපුවහම , අපි මුලින්ම වෙනම folder එකකට copy කරගත්ත .Exe file එක දෙන්න.

04.එහෙනම් SHORTCUT එක හදාගෙන ඉවරයි.desktop එකේ හදපු SHORTCUT එක උඩ right click > PROPERTICE ගිහින්,TARGET එකට 
ඉස්සරහින් තියන file පාත් එකේ අගට SPACE එකක් තියලා      -monoff කියලා කොටලා ok කරන්න.

උදාහරණ :- 
C:\Users\InZee\Desktop\Blog\wizmo.exe -monoff


දැන් SHORTCUT එක doubel click කරලා බලන්න monitor එක sleep වේවි.. :)

තියන W ICON එක නිකන් චාර්ටර් වගේ නම්, ඔයාලාට පහල තියන විදහට ICON එක වෙනස් කරගන්න පුළුවන්. 

icon එක උඩ Right click > Properties > Shortcut tab > Change icon > Browse ගිහින් >
C:\Windows\system32\imageres.dll එක  Open කරලා > කැමති icon එකක් select කරලා > OK කරන්න..


මේකින් අපිට  monitor එක sleep කරනවට අමතරව pc එක off කරන්න,restart කරන්න,log off කරන්න,cd drive එක open කරන්න,
වගේ වැඩ කරන්න පුළුවන්.කරන්න තියන්නේ පොඩි දෙයක්. 

හදපු shortcut icon එකේ PROPERTICE ගිහින් target එකේ අගට  නිල් word එක වෙනුවට පහල තියන ඕනිම word එකක් type කරලා save කරාම අදාළ 
COMMAND එක වැඩ කරාවි  ;)

C:\Users\InZee\Desktop\Blog\wizmo.exe -monoff

COMMAND SET එක ඕනි අය මෙතන click කරලා  COMMAND ටික try කරන්න.

එහෙනම් අදට අපි ගියා ! :)

:)

0 comments:

Post a Comment

Created by ThemeXpose