WHAT'S NEW?
Loading...

VIDEO site වලින් online VIDEO බාමු !!!

අද නම් සුබ දවසක් කියන්න අමාරුයි,මොකද අද ටිකක් මේ  පැත්තට මොර සූරන වැස්සක් එන්න හදන්නේ :)
අද ගෙනාවේ softwere එකක් නම් නෙවේ.හැමෝම දන්න online video site  ගැන තමා අද මාතෘකාව.Chad Hurley, Steve Chen සහ  Jawed Karim යන සෙට් එකින් තමා youtube එක නිර්මාණය වෙන්නේ.ඉතින් youtube එකේ ගොඩාක් videos upload කරලා තියනවා :) මේ youtube videos download කරන්න අපි ගොඩාක් වෙලාවට youtube downloder softwere පාවිච්චි කරනවා..ඉතින් මේ කියන්නේ softwere පාවිච්චි නොකර youtube video එකක් හෝ වෙනත් site එකක  video එකක් ඕනිම audio,video format එකකින් පහසුවෙන් අරගන්න හොදම ලබා දෙන site කිහිපයක වාසි සහ අවාසි සමග තොරතුරු ටිකක් :)


මේකත් බොහෝ දුරට අපිට පහසුවෙන් youtube videos download කරන්න ලබා දෙන online site එකක්.
මේකෙදි කරන්න තියන්නේ අපි youtube බලන video ලින්ක් එක ඉස්සරහින් SS  කියලා අකුරු දෙකක් ගහලා enter කරන එක විතරයි.
පහලින් තියන්නේ  ඒකට උදාහරණයක් :)


ඉතින්  SS කියලා අකුරු දෙකක් ගහලා enter කරාම පහල විදිහට අපිට ඕනි format එකකින් මේ audio සහ video file  එක බා ගන්න පුළුවන්..

මේ site එකේ තියන වාසි ගත්තොත්,

  • පහලින් තියන ඕනිම site එකක  video  එකක් මේ site එකින් ලබා ගන්න පුළුවන්..(අපි DAILYMOTION site එකින් video එකක් ගන්නවානම්,අදාළ video ලින්ක් එක savefrom.net එකට ගිහින්,paste කරලා downlOD click කරාම හරි)



අවාසි 
  • 1080P HD VIDEO,sound නැතිව තමා ගන්න වෙන්නේ.
  • ULTRA HD VIDEO (4K)සදහා සහය නොදැක්වීම.
  • වෙබ් BROWSER වලට convert කිරීමට පහසු  ADDON නොමැති වීම.



youtube videos download කරන්න තියන පස්ටම site එකක් :) site එකින් video බාන්නේ පහල විදිහට..

1. site එකට ගිහින් අදාළ video ලින්ක් එක දිලා continu click කරන්න.

2. කැමති video qulity එක select කරලා,START click කරන්න.

3. දැන් video එක convert වේවි. :)


4..download click කරපු ගමන් අදාළ video එක idm වලින් resum ලින්ක් සහිතව බා ගන්න පුළුවන් .

වාසි 
  • ULTRA HD VIDEO (4K) සදහා සහය දැක්වීම.
  • වෙබ් BROWSER වලට convert කිරීමට පහසු ADDON ලබා දිම. 
  • අපි ලග තියන VIDEO upload කරලා convert කරගන්න පුළුවන් විම .
  • VIDEO එක කැමති ප්‍රමාණයකින් බා ගැනීමේ හැකියාව.

අවාසි 
  • youtube videos වලට පමණක් සහය දැක්වීම.
  • google crome අලුත් සංස්කරණ වලට ADDON එක සහ නොදැක්වීම.


මේකත් හොද site එකක් :) ඕනිම format එකකින් video එක download කරගන්න ලබා දෙනවා.

අදාළ video ලින්ක් එක දිලා,,අදාළ format එක තෝරලා convert button එක ගහපු ගමන්  


අදාළ video එකේ qulity එක select කරන්න වෙනවා.


ඊට පස්සේ video එක downlod කිරිමට අදාළ ලින්ක් එක ලබා දෙනවා.




මේ site එකේ වාසි සහ අවාසි බලමු..

වාසි
  • අදාල  video ලින්ක් එකට අමතරව,youtube video එකේ නමිනුත් මේ site එකින් downlod කරගන්න පුළුවන්.

  • වෙබ් BROWSER වලට convert කිරීමට පහසු ADDON ලබා දිම. 
  • youtube වලට අමතරව පහල තියන site වලිනුත් video ලබා ගැනීමේ පහසුව.
  • dailymotin,vevo,clipwish 
  • 1080P HD VIDEO සදහා සහය දැක්වීම.

අවාසි,
  • ULTRA HD VIDEO (4K) සදහා සහය නොදැක්වීම.

අදාළ video එකේ ලින්ක් එක ලබා දීලා,


පහල තියන ඕනිම format එකකින්  video ලබා ගන්න පුළුවන්.

ඒ උනාට මේ site එකෙත් වාසි අවාසි තියනවා ..

වාසි
  • වෙබ් BROWSER වලට convert කිරීමට පහසු ADDON ලබා දිම. 
  • youtube වලට අමතරව පහල තියන site වලිනුත් video ලබා ගැනීමේ පහසුව.
    (facebook video සදහා ද සහය දක්වයි)

අවාසි,
  • 720 HD videos සදහා පමණක්  සහය දැක්වීම.

මේ site එකේ වැඩ වැඩි උනාට පහල තියන විදිහට අදාළ VIDEO එක අරගන්න පුළුවන්.

1. site එකට ගිහින් පහල තියන රටවල් වලින් කැමති රටක් තෝරන්න.


2. ඔයාලට ඕනි VIDEO  හෝ audio ද කියන  එක තෝරන්න.

3. අදාල youtube video ලින්ක් එක ලබා දෙන්න.ඊට පහලින් තියන ඊ තලය click කරන්න .

4.අදාළ format එක තෝරාගෙන,ඊට පහලින් තියන ඊ තලය click කරන්න .


මේ site එකේ තියන වාසි තමා,අපට online ඒ video එක convert වෙලා තියන qulity එකින් බලන්න 
පුළුවන් විම.

අවාසි ගත්තොත්,
youtube වලට පමණක් සීමා විම.
hd video සදහා සහය නොදැක්වීම.

මේ හැම site එකකටම අදාල නම click කරලා ඒ site වලට යන්න පුළුවන්.
එහෙනම් අදට අපි ගියා.නැවත හමු වෙමු !!!!




0 comments:

Post a Comment

Created by ThemeXpose