අද පීසී ගේම් සෙට් එකින් අපි ගෙනාවේ 100% ලංකාවේ කොල්ලෙක්ගේ නිර්මානයක්. ගොඩාක් දෙනෙක් මෑතකදී පිස්සුවෙන් වගේ කැ ගහපු වන්නි මෙහෙයුම හෙවත් ARMA DLC එක ගැන නම් නෙවේ මේ කියන්නේ.මේ ගේම් ගැන හරි තොරතුරක් අන්තර්ජාලයේ ඊයේ තමා දාලා තිබ්බේ.ඉතින් මේ ගේම් එක වන්නි මෙහෙයුම ( Operation Wanni ) ලෙස ඉස්සර ආපු ගේම් එකක්.මේකේ 3 වන එක මේ. වන්නි මෙහෙයුමේ 1 , 2 ට වඩා Graphics,Sound අතින් Develop කරන්න මහන්සි වෙලා තියනවා.මේක තාමත් අත්හදා බලමින් පවතින්නක් නිසා බීටා පිටපතක් අන්තර්ජාලයට දාලා තියනවා.ඉතින් පහලින් ඒ සහොටත් කරන අගය කිරීමක් විදිහට ඔහුගේ නිල web ලිපිනයෙන්ම ගිහින් මේ ගේම් එකේ බීටා පිටපත බා ගන්න..
(ADFLY ලින්ක් එක්ක දාලා තිබ්බට සමා වෙන්න )
සෙල්ලම් කරන විදිහ :
01. VIRUS GARD එක Disable කරන්න. (100%ක් වයිරස් නොමැත)
02. රාර් file එක Extract කරගන්න
03. Operation Wanni 3.exe File එක run කරාම එන popup windows ඔක්කොමත් run කරන්න.
( Steamapi.dll file එක සමහර virus ගාර්ඩ් වලින් බ්ලොක් කරාවි,ඒ නිසා ගේම් එක run කරන්න කලින් virus ගාර්ඩ් අනිවා Disable කරන්න )
මේ ගේම් එක play කරන්න නම් පහත තියන Requirements ඕනි :)
Dual Core 2GHz processor
1.5 GB ram
512 MB separate graphics card / HD4000 graphics
1GB space
windows xp, 7 or 8
1.5 GB ram
512 MB separate graphics card / HD4000 graphics
1GB space
windows xp, 7 or 8
Recommended Requirements
Core 2 Quad / i3
4GB ram
1GB graphics card / HD5500 graphics
1GB space
windows xp, 7 or 8
4GB ram
1GB graphics card / HD5500 graphics
1GB space
windows xp, 7 or 8
පහලින් තියෙන්නේ beta ගේම් play එකේ screen shot වගයක් !!
මේ බ්‍රෝ දාලා තිබ්බ විදිහට වින්ඩෝස් 10 support නෑලු . ඒත් මගේ windows 10 64bit එකේ ගේම් එකේ හොදට වැඩ :) තව දෙයක් කියන්නම ඕනි Ram 4GB ඉල්ලලා තිබ්බට Graphics නැ , setup එක ලොකු උනාට වැඩේ චාර්ටර් , වන්නි මෙහෙයුම (ARMA DLC එක ) මිට වඩා හොදයි වගේ පොර ටෝල්ක් දෙන්න නම් එපා කවුරුවත් :p මේ කරපු දේ අගය කරන්න,bugs තියනවනම් ඒවා එයාට කියන්න :) ලගදීම මේකේ full ගේම් එකම ඔයාලට නොමිලේම ලබා දේවි :) එහෙනම් අදට අපි ගියා . සුබ දවසක් !






fd
ReplyDelete