2016 අවුරුද්දේ පලවෙනිම පොස්ට් එකින් හැමෝටම වැදගත් සොෆ්ට්වෙයා සෙට් එකක් අරගෙන එන්නයි මේ සූදානම ! :)
අපේ කොම්පියුටර් එකේ වීඩියෝ , ඕඩියෝ , ෆොටෝස් වගේ දේවල් delete කරාම හැමෝම හිතන්නේ ඒවා අයෙත් අරගන්න බැ කියලනේ :D
ඒ උනාට මේ වෙද්දී අපේ චිප් එකේ , phone එකේ , COMPUTAR එකේ තිබිලා delete කරපු දෙයක් නැවත ලබා ගැනීමේ හැකියාව මේ සොෆ්ට්වයාර් වලින් ලබා දීලා තියනවා.ඒ අතරින් ඉතාමත් බහුලව සහ අපි පාවිච්චි කරලා බලපු DATA Recovery 05ක් ගැන තමා මේ කියන්නේ :) ඒ වගේම නම උඩ click කරලා ඔයාලට මේ සොෆ්ට් සෙට් එක බා ගන්න පුළුවන් :) තව මේ ඔක්කොම FULL VERSION කරගන්න ඕනි KEY FILE ටිකත් ඒ රාර් FILE ඒකෙම තියන නිසා පහසුවෙන්ම ACTIVE කරගන්නත් පුළුවන් වේවි :)
මේක ගැන කියනවනම් මේකින් අපට sd card වගේම hard disk එකෙත් මැකුණු file නැවත ලබා ගැනීමේ හැකියාව පවතිනවා :) අපි පාවිච්චි කරලා බලපු softwere වලින් නියමම softwere එකක් .මකලා දාපු file වලින් 97%ක් වත් අනිවා මෙකින් ගොඩ දා ගන්න පුළුවන්.
ඒක නිසා ඔය කොල්ලෝ කෙල්ලෝ එහෙම චිප් අස්සේ ගහගෙන ඉන්න ෆොටෝ කෑලි නම් පරිස්සම් කරගන්නවානම් හොදයි :D ඒත් මේකින් වීඩියෝ file (720 FILM එකක් වගේ ) නම් RECOVERY උනත් හරියට වැඩ කරන්නේ නම් නැති වේවි :) කැමති අය අරගෙන බලන්න. සිරියල් කී එක NOTEPAD file එකේ තියන නිසා install කරගෙන , key එක දාලා full version කරගන්න ..
කලින් එක වගේම මේකත් ගොඩාක් වැදගත් වෙන DATA Recovery softwere එකක් . මේකිනුත් මිඩියා file සියල්ලක්ම Recovery කරගන්න පුළුවන්. ඒ වගේම මේකෙදි අපට පුළුවන් CD , DVD RW disk එකක කලින් තිබුන file Recovery කරගන්න. (අත්හදා බලා නැත) මේ DATA Recovery එකේ තිබෙන තවත් විශේෂත්වය වෙන්නේ මේකින් අපට පුළුවන් අපේ HARD DISK එකේ BACKUP IMAGE FILE එකක් අපට හදාගන්න.ඒ වගේම මෙකින් අපේ HARD DISK එකේ තත්වය බලාගන්නත් පුළුවන් නිසා මේකත් ඉතාමත් වැදගත් DATA Recovery එකක් විදිහට අරගන්න පුළුවන්.පල්ලෙහා GIF එකේ විදිහට මේකත් අපට full verSION කරගන්න පුළුවන් :)
මේකත් ඉතින් පොඩි softwere එකක් උනත් ඉතාමත් වටිනා Recovery එකක්.ටිකක් පරණ උනත් පෙන් එකේ , PHONE එකේ , හාර්ඩ් එකේ තිබිච්ච ඕනිම දෙයක් පහසුවෙන් අරගන්න පුළුවන්.ඒ වගේම අපේ HARD DISK ඒකෙම CLONE DISK එකක් හදාගන්න පුළුවන් විදිහට මේකේ අඩංගු දේවල් වැඩිදියුණු කරලා තියනවා .ටිකක් ADVANCE උනාට මේ softwere එකේ තියන අව්ල තමා අපට HARD DISK එකක් ගත්තොත් ඒකෙ තියන PARTISION වෙන වෙනම Recovery කරගන්න බැරි එක :( මේකත් පහසුවෙන් ACTIVE කරගන්න විදිහ පහල GIF එකින් ඔයාලටම බලාගන්න පුළුවන් ..
නොමිලේම ඕනිම කෙනෙක්ට බාවිතා කරන්න පුළුවන් එකක්.ඕනිම මිඩියා FILE එකකට සහය දක්වන්නක් නිසා තවත් වැදගත් එකක් වෙනවා.මේකෙදි අපට අපේ file RECOVERY කලාට පස්සේ COMPUTAR එකට SAVE කරගන්න යනකොට, ඒ file වල තත්වය පල්ලෙහා විදිහට විවිද මට්ටම් 3කින් පෙන්නුම් කරනවා.ඒ නිසා මේක බාවිතා කරන අයට RECOVERY කිරීමට පුළුවන් ඒවා වෙනම බලාගෙන RECOVERY DATA SAVE කරගන්න යන කාලය ඉතුරුකරගන්න පුළුවන් .
කොළ පාට - Recovery කළ හැක
කහ පාට - Recovery කිරීම තරමක් දුරට අපහසුය (RECOVERY දත්ත වලට හානි වීමේ ඉඩකඩක් පවතී)
රතු පාට - Recovery කල නොහැක
නම sd card උනාට cam එකක් , sd card එකක් , hard disk එකක් RECOVERY කරගන්න මේකත් ගොඩාක් බාවිතා වෙන softwere එකක් .බොහෝ වෙලාවට මකල දාලා තියන Video file වලට නම් මේක ටිකක් දරුණු වේවි :D සරල උනත් වැඩ වලින් නම් අඩුවක්ම නැති එකක් තමා මේ :) මේකත් සල්ලි වලට මිලදී ගන්න ඕනි වෙන එකක් නිසා , හොරට SERIAL KEY එක දා ගෙන ACTIVE කරගන්න .
ඉතින් මේ ගැනත් අවදානය යොමු කරනවානම් ගොඩාක් හොදයි :)
මේ softwere ටික හොද දේවල් වලට විතරක් පාවිච්චි කරන්න බලන්න.ඒ වගේම තව ඔයාලා බාවිතා කරලා තියන මීට අමතර softwere තියනවනං ඒවත් අපට කියන්න.
සුබ සන්ද්‍යාවක් වේවා :D










No comments:
Post a Comment