WHAT'S NEW?
Loading...

win 8 සදහාත් සුපුරුදු start මෙනුවක් ???


කලින් තිබු වින්ඩොස් version වලදී වගේම,වින්ඩොස් 8 සදහාත් start මෙනු එකක් ලබාදීමට මේ තියන gadget වලින් පුළුවන්..download කරගනම බලන්න.
(වින්ඩෝස් 7 සදහාත් සහය දක්වන නමුත්,ගොඩාක් ගැලපෙන්නේ,වින්ඩොස් 8 interface එක සදහාය!!!)

01.Start Menu Revivor 
win 8 සදහා හොදින් ගැලපෙන අලුත්ම ආකාරයේ start මෙනු එකක්.tiles add කරගන්නත් ලේසි!!!
















02. startW8 
කලින් තිබු වින්ඩොස් version වලදී තිබු හුරුපුරුදු Start Menu එකක් add කරගන්න මේ gadegt එකෙන් පුළුවන් .











03.Pokki 
පහසුවෙන් SOCIAL NETWORK සමග සම්බන්ද වීමට සහ අන්තර්ජාලය හරහා FACEBOOK GAMES ක්‍රීඩා කිරීමට ද පහසුකම් ලබාදෙන START MENU සේවාවක්!!!


0 comments:

Post a Comment

Created by ThemeXpose