WHAT'S NEW?
Loading...

File හකුලුවන්න කියාපු gaget 1...


හැමෝම දන්න file compressing වලදී ගොඩක් ඕනි වෙන  softwere එකක් තමා winrar කියන්නේ.මේ ගෙනාවෙ අලුත්ම version එක.මේක අපිට free දෙන  softwere එකක් නම් නෙවෙයි. trail version එක දවස් 40 ඉවර උන ගමන් activation error එක එනවා.ඉතින් full version කරගන්න 20$ක් ගෙවන්න ඕනි. :(  අපිට කොහෙන්ද  සල්ලි.ඉතින් මේක හැමදාටම full version කරගන්න reg file එකක් තියෙනවා. :)

01.මුලින්ම පහලින් තියෙන link එකින්  winrar download කරගන්න.
(32bit & 64bit යන version 02ම තියෙනවා.ඔයාලගේ os එකට ගැලපෙන එක install කරගන්න.RAM එක 4GB+ නම් x64BIT එක install කරගන්න )


02.දැන් රාර් file එක ඇතුලේ තියෙන Winrar Key folder එකේ, rarreg file එක COPY කරගෙන, winrar install වෙලා තියෙන තැනට PASTE කරගන්න.

දැන් බලන්න winrar REGISTER වෙලා තියෙනවා!! :) 




වින්ඩෝස් වල වේගය වැඩි කරගමු.!!


ටික කාලයක් වින්ඩෝස් වල වැඩ කරන කොට වේගය අඩු වෙන එකට කරන්න පුලුවන් වැඩ ටිකක්
තමා පහලින් තියෙන්නේ.සාමාන්‍යන් හරි SPEED එක වැඩි කරගන්න පහල දේවල් වලින් පුලුවන් වේවි.

01.Tranparency Off කරන්න.
step 01 - ඩෙස්ක්ටොප් එකේ right click > Personlize යන්න.


step 02 - රූපේ විදිහට වින්ඩෝස් color එක Select කරන්න.


step 03 - enabel Transperancy යන tick එක අයින් කරලා save change කරන්න.



02.ඕනි කරන vishual effects විතරක් ඔන් කරන්න

step 01 - my computer වල right click > propertice යන්න.

step 02 - පහල තියන වින්ඩෝව් එක ආපුවහම එකේ Advance System Setting , Click කරන්න.

step 03 - පහල තියන වින්ඩෝව් එක ආපුවහම එකේ, Advanced > Setting යන්න.


step 04 - එන වින්ඩෝව් එකින් custom ,හෝ choose for best perfomance;select කරලා කරන්න.


03.storage device වල writing cache on කිරීම.

step 01 - බෙදලා තියන hard disk වලින් එකක right click>propertice යන්න.


step 02 - පස්සේ hardwere tab එකට ගිහින් (රූපේ 01) , අදාල Drives වලින් ඔයාලගේ hard drive එක තෝරලා (රූපේ 02),propertice (රූපේ 03),යන්න.


step 03 - එන window එකින් policies ටැබ් එකට ගිහින්,enabel writing cache on this device වලට tick
කරලා නැත්නම් tick  එකක් දාලා ok කරන්න.


04.වැඩකට නැති windows featchers off කරන්න.

step 01 - sarch bar එකේ windows features කියලා හරියට  type කරලා,turn on windows features on or off  click කරන්න,


step 02 - windows featurs load උනාට පස්සේ,ඔයාලට ඕනි නැති featurs වල tick අයින් කරලා ok කරන්න.

05.Gui Boot,Off කරන්න.

step 01 - COMMAND PROMPT (Windows Key+R) ඔන් කරගන්න.


step 02 - msconfig කියලා type කරලා ok කරන්න.

step 03 - boot ටැබ් එකේ(රූපේ 01) no gui boot කියන තැනට(රූපේ 02)  tick එකක් දාලා ok කරන්න.





දැන් බලන්න තිබ්බව වඩා  window වල speed එක ටිකක් හරි වැඩි වෙලා ඇති.... :)


වින්ඩෝස් 7 වල තියන හැංගුන Themes unlock කරමු..


වින්ඩෝස් 7 ඉන්ස්ටෝල් කරන වෙලාවට අපි English(United States),English(UK) විදිහට භාෂාව දෙනවා.
මේ විදිහට දෙන භාෂාවට අනුව තමා අපේ වින්ඩෝස් 7 Theme එක වෙනස් වෙන්නේ.දැනට ඔයාලාගේ INSTALL වෙලා තියෙන Theme එක දැනගන්න ඕනි නම් DESKTOP එකේ RIGHT CLICK කරලා PERSONALIZE ගිහින් පහල WINDOW එකින් බලන්න.

දැන් අපි හැංගුන Themes ටික unlock කරගන්න හැටි බලමු.

01.පහල තියන විදිහට sarch bar එකේ TYPE කරලා Enter කරන්න. (" \ " එක type කරන්න alt+92 එකට ගහන්න )
C:\Windows\Globalization\MCT


02.MCT window ඒක Open  උනාම අදාල Theme FOLDER  එක Doubel Click කරන්න.


03.ඒ අදාල FOLDER  එක ඇතුලේ තියන theme FOLDER එක Open කරගෙන, theme file එක Doubel Click කරලා apply කරගන්න.


apply උන theme එක බලන්න ආයෙත් DESKTOP එකේ RIGHT CLICK කරලා PERSONALIZE යන්න.



අපි unlock කරගත්ත theme එක !!




ආයෙත් අලුත් දෙයකින් සෙට් වෙමු !!






හැමොටම ඕනි වින්ඩෝස් KEYBORD Shortcut key 19ක්!



අපි WINDOWS එක්ක ඉද්දි KEYBORD එකෙන් ලේසියට ෂෝර්ට් CUT KEYS පාවිච්චි කරනවා .
ඉතින් පහලින් තියන්නේ අපිට ගොඩක් වෙලාවට ඕන වන  key Shortcuts කිහිපයක් !!
දන්න අයත් ඇති :)
නොදන්න අයත් ඇති :)
හැමෝටම දැනගන්න පහලින් තියන KEYS එකපාර PRESS කරලා බලන්න :)





**ගොඩක් වෙලාවට ඹ්නි වෙන  key Shortcuts !
(Microsoft Office සහ අනෙකුත් Softwere වලදී යොදා ගනි)

1.select කරගත්ත දෙයක් කොපි කර ගන්න
Ctrl+C

2.select කරගත්ත දෙයක් cut කර ගන්න
Ctrl+X

3.cut හෝ copy කරගත්ත දෙයක් කරගන්න
Ctrl+V

4.Redo කරන්න
Ctrl+Y

5.Undo කරන්න
Ctrl+Z

6.Select කරගන්න
Ctrl+A

7.document වල printout ගැනීමට
Ctrl+P

**Open වෙලා තියන window වෙනස් කරගන්න

1.Open වෙලා තියන window අතර මාරු වීමට
Alt+Tab 


2.desktop එකේ පෙන්වන  window ඔක්කෝම එකවර Minimize කර ගැනීමට
Windows logo key + D 

3.OPEN වෙලා තියන window එකක් පහල තියන විදිහට SIDE එකට ගන්න
Windows logo key + Left arrow හෝ Right Arrow 


4.Monitor 2 පාවිච්චි කරනවානම් ඒ දෙක අතර එහා මෙහා යාමට
Windows logo key + Shift + Left Arrow Key හෝ Right Arrow Key 

**Task Manage කිරීමට 
1.Task Manager එක විතරක් open කර ගැනීමට
Ctrl+Shift+Esc 


2.User Accounts අතර මාරු වීමට
WINDOWS KEY + L 

3.Display Mode එක වෙනස් කීරීමට
WINDOWS KEY + P 


4.Pictures,Web Sites වලදී Zoom කිරීමට
WINDOWS KEY + ( + කිරීම) හෝ  ( - කිරීම) 


**Folder  Maintance කිරීමට
‍1.files සහ folders sarch කිරීමට
WINDOWS KEY + F 



2.Windows Help වෙත යාමට
WINDOWS KEY + F1

ආයෙත් අලුත් දෙයකින් හම්බවමු :)


පීසී එක on වෙද්දී කතා කරවමු.


STARTUP එක වේලාවේ දී කොහොමද මචංලා කොම්පීතර් එක ඔයාලට
කතා කලොත්?? .අද කියලා දෙන්නේ ඒ විදිහට GADGEMATIC එකක් දාන විදිහ.

මුලින්ම,
control panel>folder options>View > show hidden files folders and drives එක select කරලා
OK කරගන්න.
(Hidden files and folders,show කරගන්න එක අනිවා කරගන්න )


හරි,දැන් පහලින් තියෙන කෝඩ්ස් ටික Notepad එක OPEN කරගෙන copy කරලා
paste කරගන්න.

Dim speaks,speach
speaks="ElaKiriPC.Blogspot.com"
set speech=CreateObject("sapi.spvoice")
speech.speak speaks

copy කලාට පස්සේ,නිල් පාටින් තියන text එක වෙනුවට ඔයාලා කැමති නමක් උඩු කොමා එක්ක English වලින් type කරන්න.

හරි දැන් වැඩ පටන් ගමු....

01. මුලින්ම කොපි කරගත්ත කෝඩ්ස් තියන NOTEPAD DOCUMENT එක පහල තියන විදියට සේව් කරගන්න.
File Name      : ElaKiriPC.VBS (නිල් පාටින් තියන තැනට ඔයාලා කැමති නමක් දෙන්න පුලුවන්,අනිවා .VBS යන නම අගට දෙන්න )
Save As Type : All Files

02.හරියට සේව් වුනානම්,පහල තියන විදිහට file එකක් save කරපු තැන හැදිලා ඇති.



03.දැන් ඒ .vbs file එක copy කරගෙන පහල තියන path එකට ගිහින් paste කරගන්න.

C:\Users\(ඔයාලගේ Administrator name Folder එක)\AppData\Roaming\Microsoft\Windows\Start Menu\Programs\Startup

(සැ.යු. AppData Folder එක Hidden files and folders,මුලින් කිව්ව විදිහට Unhide කරගත්තේ නැත්තම් හොයාගන්න බැරි වේවි. )

04.දැන් කොම්පීතර් එක Restart කරලා බලන්න :) desktop එකට එද්දීම නිකන් music ගියපු කොම්පීතර් එක කතා කරනවා.



Created by ThemeXpose