WHAT'S NEW?
Loading...

ජීවීතය හරිම පුදුමාකාරයි - Life Is Strange !!



මොකක්ද මේ අද මාතෘකාව !!
ඔයාලා ඔක්කොම හොදින් කියලා හිතමින් අදත් ගෙනාවා "එලකිරියට තියාගන්න ඕනි  කොමපීතර් එකක කම්මැළිකම යන්න"  ගහන්න පුළුවන් කොම්පීතර ගේමක්..
game එකේ නම Life Is Strange.
ජී.බී. 5ට අඩු නිසා මේ game එකත් ඔයාලාට දෙන්න ඕනි කියලා හිතුනා..game එකත් 100%ක් වැඩ.මේ game එක ගැන කියනවනම් අර පට්ට කෙල්ලක් ඉන්න Tomb Rider, hitman - absolution වගේ game හදපු SQUARE-ENIX කියන සමාගමෙන් බෙදා හරින game එකක්.පහල හේතු නිසා  game එක අනිත් game වලින් ගොඩාක් වෙනස් වෙනවා.

# game එක අපි බලන TV Serious එකක් වගේ,කොටස් වශයෙන් කඩින් කඩ නිකුත් විම.
# game එකේ අපි ගන්න තිරන අනුව කතාවේ අදාළ කොටසේ අවසානය තිරණය විම.


Game එකේ පලවෙනි කතාවේ නම"චේරිසේල්ස්".මේ කොටස  පටන් ගන්නේ,
TORNADO කුණාටුවක අතරමන් වෙලා ඉන්න ගැහැණු ළමයෙකුගෙන්.
.අවු.18ක් වෙන මේ ගැහැණු ළමයාගේ නම මැක්ස්..ඉතින් මැක්ස් කුණාටුවෙන් බේරෙන්න හදනකොට එක පාරටම මේ මැක්ස් නැගිටිනවා.එතකොට තමා මැක්ස් දැනගන්නේ එයා දැකලා තියන්නේ හිනයක් කියලා.එක පාරටම නිදාගෙන ඉදලා නැගිටිලා වට පිට බලද්දී  තමා game එක play කරන අපිට තේරෙන්නේ මැක්ස් විශ්ව විද්‍යාලයෙ ඉගෙන ගන්න චායාරූපකරණය ඉගෙන ගන්න ළමයෙක් කියලා.
මේ game එකේ අපිට හසුරුවන්න තියන ප්‍රදාන චරිතය වෙන්නෙත් මේ ගැහැණු මැක්ස් කියන ළමයා ! ඉතින්,මේ ළමයට ගොඩාක් යහළුවෝ නැ.මෙයාගේ හොදම යහළුවා වෙන්නේ කැමරාවකුයි,දිනපොතකුයි.දිනපොතේ හැමදෙයක්ම සටහන් කරන්නත්,වැදගත් දේවල් වල ෆොටෝ එකක් අරගන්නත් මේ ළමයා අමතක කරන්නේ නැ.

විශ්ව විද්‍යාලයෙ ඉගෙන ගන්න අතරතුර විශ්ව විද්‍යාලයෙ වෙන දේවල් වගේම,ජීවිතයේ වෙන අභියෝග  ගැන තමා මේ පලවෙනි කොටසින් අපට කියන්නේ.අලුත් යහළුවන් හම්බෙන විදිහ ,අපිව BITE කරන යහළුවන්ට පාඩම් උගන්න විදිහ  වගේ ගොඩාක් දේවල් මේ game එකේ පලවෙනි කොටසින් අපිට කරන්න පුළුවන්.. මේ කතාවේ මැක්ස් ට තියනවා කාලය හරහා ගමන් කරන්න පුළුවන් බලයකුත්.ඉතින් මේ බලයත් එක්ක ,යහළුවන්ට වෙන අනතුරු වලින් යහළුවන්ව බෙරගෙන අලුත් යහළුවන්ව ඇති කරගන්න විදිහ තමා මේ පලවෙනි කතාවෙ පුරාවට තියන්නේ..

කතාව තුල විශ්ව විද්‍යාලය නැති වුන ගැහැණු ළමයෙක් වගේම,නේතන් කියන සල්ලි කාර කොල්ල,මැක්ස්ගෙ යහළුවෙක් වෙන  වොරන් කියන පිරිමි ළමයා,මැක්ස් බේරාගන්න චෝලී කියන ගැහැණු ළමයාගෙ චරිත වලින් කතාව තවත් පැත්තකට අරගෙන යනවා..මේ කතාවේ එන චරිත මේ කතාවේ ඉදිරි කොටස් වලදී විවිධ සිද්දි වලට සම්බන්ධ වේවි.කතාවේ පළමු කොටසේ  අවසානයත් කුතුහලය තියන විදිහට ඊලග කොටසට සම්බන්ධ කරන්න game එක හදපු අය සමත් වෙලා තියනවා .. :)

 ඉතින් මේ game එකේ දැනට නිකුත් වෙලා තියන කොටස පහලින් ඔයාලාට download කරගන්න පුළුවන්..  game එක STREAM දර්ශකයේ 10/10ම ලබා ගෙන තියන නිසා game එක ගැන තවත් හොදට හිතාගන්න පුළුවන් වේවි :)  එහෙනම් game එක play කරන්න පහල system REQ බලලා  game එක බා ගන්න..


මේ විදිහට game එක ඉන්ස්ටෝල් කරගන්න.
01. ISO මෘදුකාංගක්   හරහා game එක MOUNT කරගන්න.
02. install කරන්න.
03. iso එක ඇතුලෙ තියන crack file එක game එක install කරලා තියන bin32 කියන folder එක තුලට දාගන්න.

ඉතින් game එකේ ඉතුරු කොටස් කිහිපයත් නිකුත් උන සැනින් මේ විදිහටම පොඩි හැදින්වීමක් එක්කම ලබා දෙනවා..game එක ඕනිම වයස් කාන්ඩයක කෙනෙක්ට සෙල්ලම් කරන්න පුලුවන්.graphics එහෙමත් ගොඩාක් හොද තත්වෙක තියනවා.මං මේ game එක i3 Intel HD4400 , MIDIUM graphics වලින් play  කරද්දී ගත්ත පින්තූර වලින් පේනවනේ game එකේ ගතිය.අලුත් විදිහට game play කරන අයට මේ game එක වෙනස්ම එකක් වේවි.





එහෙනම් අවුරුදු 18ක කෙල්ලකගේ ලෝකෙකට ඇතුලුවෙන්න ඔයාලාට බාරයි..ආයෙත් කියනවා game එකේ ඔයාලා හිතන විදිහ අනුව,පළමු කොටසේ අවසානය වෙනස්ම එකක් වේවි..
සුබ දවසක් !!!

:)

GB 4 හමාරකින් DARKSIDERS II ගහමු !!!



දත් ගෙනාවා අලුත් කිව්වට ටිකක් පරණ GAME එකක් :)  game එකේ නම DARKSIDERS II !!! game එක ගැන කියනවනම් ටිකක් අමුතු බුවාලා set එකක් ඉන්න රාක්ෂයෝ එහෙම ඉන්න game එකක් !!!game එකේ ප්‍රදානම චරිතය තමා පහල පින්තූරෙ ඉන්නේ..


ඉතින් මේ game එකේ පළවැනි game එක ඕනි අය මෙතන  කොටලා game එක අරගන්න.13GB තියනවා...මේ නම් ගෙනාවේ DARKSIDERS II game එකේ REPACK version එකක්.මේ REPACK එක GB 4 හමාරකින් තියන ZIP file එකක්.story එක,graphics එහෙම අව්ලක් නැතිව අලුත්ම update එකත් තියනවා..game එකේ කතා කොටස් රුසියානු වලින් තිබ්බට game එකේ subtitle english වලින් තමා තියන්නේ.install වෙන්න නම් 40MIN ගියාට game එක නියමටම වැඩ :) පහල specs තියනවනම් game එක ගින්නක් නැතුව play කරන්න පුළුවන්..



එහෙනම් පහලින් DOWNLOAD කරගන්න.


එහෙනම් game එක install කරන හැටිත් බලමු !!!

01. virus ගාර්ඩ් එක disabel කරන්න.
(100%ක් virus නැ)

02. game ZIP  file එක EXTRACT කරගන්න.
(සැ.යු :- ZIP file එක EXTRACT කරනකොට ERROR message 2ක් ආවට බය වෙන්න එපා )

03. DARKSIDERS II setup එක run කරලා install කරගන්න.
(මේ game එකට crack එකක් ඕනි වෙන්නේ නැ)



තින් දැන් game එක නම් වැඩ mouse එක කැරකුවට,CAMERA එක වැඩ නැ නේද ?? :(
කරන්න තියන්නේ පොඩි දෙයක් :)

01. game එකේ icon එක උඩ right ක්ලික් කරලා,PROPERTICE යන්න.

02. පහල විදිහට ආපුවහම COMPATIBILITY කියන ටැබ් එකට යන්න.

03. පහල විදිහට setting හදාගෙන ok කරන්න. :)



එහෙනම් පහල තියන්නේ මගේ pc එකේ game play screen shot කිහිපයක් (Intel HD 4400) . 






සුබ දවසක් !! 



YOUTUBE වල ඒවා SUBTITLE එක්ක බාමු !!


අද පරණ අවුරුදු :) හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා බොක්කෙන්ම ප්‍රාර්ථනා කරනවා. :)
ඉතින් අදත් "ඔබේ TUBE,යූTUBE " video බලන අයට වගේම,video film download කරන අයටත් ගොඩක් වැදගත් softwere එකක්...කලින් මං ලියපු බ්ලොග් ලිපියේ තිබුනේ  YOUTUBE VIDEO එකක් online convert කරලා බා ගන්න පුළුවන් වෙබ් site ගැන.බලපු නැති අය මෙතන කොටන්න  :) නමුත්,මේ එක site එකකින් වත් subtitle එක්ක අපට video එකක් බා ගන්න බැ :( ඉතින් අන්තර්ජන්ජාලයේ සැරි සරන කොට මට මේ softwere කැල්ල හම්බුනා :)
අලුත් අවුරුද්දේ  බදාගෙන කන්නේ නැතුව බෙදාගෙන කන එක හොද වැඩක් නිසා මේ පොස්ට් එක ලිවුවා !!
මේක youtube downloder එකක්..මේ downloder එක අනිත් downloder වලින් ගොඩක් වෙනස් වෙන්නේ,

*youtube වල තියන video SUBTITLE file එකත් එක්කම mp4,mkv format වලින් download කරගන්න පුළුවන් වීම.
*4K video බා ගන්න පුළුවන් වීම.
*video playlist විදිහට තියන ඒවා එකවර බා ගන්න පුළුවන් විම. 
* mkv video අඩු capacity එකකින් convert කරගෙන බා ගන්න පුළුවන් වීම.
(මෙම video වලට KLITE codec PACK එක ඕනි) 

ඉතින් පහලින් තියන්නේ එකම video එකේ mkv එකක් හා h.264 mp4 video එකක ප්‍රමාණය වෙනස් වෙලා තියන හැටි :)

හරි එහෙනම් පහළ ලින්ක් එකින් full softwere එකම download කරගන්න.



crack කරගන්නා අයුරු !!

01. මුලින්ම setup එක install කරගන්න. 
(setup එක full install උනාට video downloder එක පස්සේ run කරන්න එපා )

02. crack එක copy කරගෙන ගිහින්,4k video downloder install උන තැනට ගිහින් paste කරන්න.

03. crack එක right click > run as administrator ලබා දී programme එක crack කරගන්න..

එහෙනම් දැන් video එකක් බා ගන්න හැටි බලමු..

01. මුලින්ම ඔයාලාට ඕනි youtube video එක ටිකක් play කරලා, ඒ video එකේ url එක copy කරගන්න..


02. 4k video downloder එක run කරලා "paste link", button එක click කරන්න.

03. දැන් පහල විදිහට ඕනි format එක,video qulity එක select කරලා,download subtitle කියන එක tick කරන්න .
(subtitle එක්ක download කරන්න අපි තෝරාගන්නා video එක subtitle තියන්නේ ඕනි )


04. downlod click කරන්න..


දැන් video එක පට්ට විදිහට sub එකත් එක්කම  download වේවි.. 
එහෙනම් අදට අපි ගියා..
සුබ දවසක් :)



VIDEO site වලින් online VIDEO බාමු !!!

අද නම් සුබ දවසක් කියන්න අමාරුයි,මොකද අද ටිකක් මේ  පැත්තට මොර සූරන වැස්සක් එන්න හදන්නේ :)
අද ගෙනාවේ softwere එකක් නම් නෙවේ.හැමෝම දන්න online video site  ගැන තමා අද මාතෘකාව.Chad Hurley, Steve Chen සහ  Jawed Karim යන සෙට් එකින් තමා youtube එක නිර්මාණය වෙන්නේ.ඉතින් youtube එකේ ගොඩාක් videos upload කරලා තියනවා :) මේ youtube videos download කරන්න අපි ගොඩාක් වෙලාවට youtube downloder softwere පාවිච්චි කරනවා..ඉතින් මේ කියන්නේ softwere පාවිච්චි නොකර youtube video එකක් හෝ වෙනත් site එකක  video එකක් ඕනිම audio,video format එකකින් පහසුවෙන් අරගන්න හොදම ලබා දෙන site කිහිපයක වාසි සහ අවාසි සමග තොරතුරු ටිකක් :)


මේකත් බොහෝ දුරට අපිට පහසුවෙන් youtube videos download කරන්න ලබා දෙන online site එකක්.
මේකෙදි කරන්න තියන්නේ අපි youtube බලන video ලින්ක් එක ඉස්සරහින් SS  කියලා අකුරු දෙකක් ගහලා enter කරන එක විතරයි.
පහලින් තියන්නේ  ඒකට උදාහරණයක් :)


ඉතින්  SS කියලා අකුරු දෙකක් ගහලා enter කරාම පහල විදිහට අපිට ඕනි format එකකින් මේ audio සහ video file  එක බා ගන්න පුළුවන්..

මේ site එකේ තියන වාසි ගත්තොත්,

  • පහලින් තියන ඕනිම site එකක  video  එකක් මේ site එකින් ලබා ගන්න පුළුවන්..(අපි DAILYMOTION site එකින් video එකක් ගන්නවානම්,අදාළ video ලින්ක් එක savefrom.net එකට ගිහින්,paste කරලා downlOD click කරාම හරි)



අවාසි 
  • 1080P HD VIDEO,sound නැතිව තමා ගන්න වෙන්නේ.
  • ULTRA HD VIDEO (4K)සදහා සහය නොදැක්වීම.
  • වෙබ් BROWSER වලට convert කිරීමට පහසු  ADDON නොමැති වීම.



youtube videos download කරන්න තියන පස්ටම site එකක් :) site එකින් video බාන්නේ පහල විදිහට..

1. site එකට ගිහින් අදාළ video ලින්ක් එක දිලා continu click කරන්න.

2. කැමති video qulity එක select කරලා,START click කරන්න.

3. දැන් video එක convert වේවි. :)


4..download click කරපු ගමන් අදාළ video එක idm වලින් resum ලින්ක් සහිතව බා ගන්න පුළුවන් .

වාසි 
  • ULTRA HD VIDEO (4K) සදහා සහය දැක්වීම.
  • වෙබ් BROWSER වලට convert කිරීමට පහසු ADDON ලබා දිම. 
  • අපි ලග තියන VIDEO upload කරලා convert කරගන්න පුළුවන් විම .
  • VIDEO එක කැමති ප්‍රමාණයකින් බා ගැනීමේ හැකියාව.

අවාසි 
  • youtube videos වලට පමණක් සහය දැක්වීම.
  • google crome අලුත් සංස්කරණ වලට ADDON එක සහ නොදැක්වීම.


මේකත් හොද site එකක් :) ඕනිම format එකකින් video එක download කරගන්න ලබා දෙනවා.

අදාළ video ලින්ක් එක දිලා,,අදාළ format එක තෝරලා convert button එක ගහපු ගමන්  


අදාළ video එකේ qulity එක select කරන්න වෙනවා.


ඊට පස්සේ video එක downlod කිරිමට අදාළ ලින්ක් එක ලබා දෙනවා.




මේ site එකේ වාසි සහ අවාසි බලමු..

වාසි
  • අදාල  video ලින්ක් එකට අමතරව,youtube video එකේ නමිනුත් මේ site එකින් downlod කරගන්න පුළුවන්.

  • වෙබ් BROWSER වලට convert කිරීමට පහසු ADDON ලබා දිම. 
  • youtube වලට අමතරව පහල තියන site වලිනුත් video ලබා ගැනීමේ පහසුව.
  • dailymotin,vevo,clipwish 
  • 1080P HD VIDEO සදහා සහය දැක්වීම.

අවාසි,
  • ULTRA HD VIDEO (4K) සදහා සහය නොදැක්වීම.

අදාළ video එකේ ලින්ක් එක ලබා දීලා,


පහල තියන ඕනිම format එකකින්  video ලබා ගන්න පුළුවන්.

ඒ උනාට මේ site එකෙත් වාසි අවාසි තියනවා ..

වාසි
  • වෙබ් BROWSER වලට convert කිරීමට පහසු ADDON ලබා දිම. 
  • youtube වලට අමතරව පහල තියන site වලිනුත් video ලබා ගැනීමේ පහසුව.
    (facebook video සදහා ද සහය දක්වයි)

අවාසි,
  • 720 HD videos සදහා පමණක්  සහය දැක්වීම.

මේ site එකේ වැඩ වැඩි උනාට පහල තියන විදිහට අදාළ VIDEO එක අරගන්න පුළුවන්.

1. site එකට ගිහින් පහල තියන රටවල් වලින් කැමති රටක් තෝරන්න.


2. ඔයාලට ඕනි VIDEO  හෝ audio ද කියන  එක තෝරන්න.

3. අදාල youtube video ලින්ක් එක ලබා දෙන්න.ඊට පහලින් තියන ඊ තලය click කරන්න .

4.අදාළ format එක තෝරාගෙන,ඊට පහලින් තියන ඊ තලය click කරන්න .


මේ site එකේ තියන වාසි තමා,අපට online ඒ video එක convert වෙලා තියන qulity එකින් බලන්න 
පුළුවන් විම.

අවාසි ගත්තොත්,
youtube වලට පමණක් සීමා විම.
hd video සදහා සහය නොදැක්වීම.

මේ හැම site එකකටම අදාල නම click කරලා ඒ site වලට යන්න පුළුවන්.
එහෙනම් අදට අපි ගියා.නැවත හමු වෙමු !!!!




Root phone එකින් android game hack කරමු !!!

ගොඩාක් තරුණ අය මේ වෙනකොට games ගහන්න පුරුදු වෙලා තියනවා..ගොඩක් අය android,apple,windows phone වලිනුත් මේ games play කරනවා..ගොඩාක් මේ games play කරනකොට game එකේ සමහර දේවල් අපට internet එකින් සල්ලි ගෙවලා අරගන්න වෙනවා.. Hill Climb Racing (original එක ) කියන game එකේ car ,tracks unlock කරන්න අපට coins වලට සල්ලි ගෙවන්න වෙනවා..coin වැඩි උනාම අදාළ car ,tracks අපට unlock කරගන්න පුළුවන් .
ඉතින් අද  android පොට් එකින් ගෙනාවේ hackin සොෆ්ට්වෙයා එකක් !! දරුණු එකක් නම් නෙවේ :) android game hack කරන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් :) මේ app එක run කරන්න නම් phone එක අනිවා root කරලා තියෙන්න ඕනි..
root කරලා තියන අය පහලින් app එක බා ගෙන phone එකට install කරගන්න..



දැන් බලමු game hack කරන විදිහ (hill climb racing) 

1. මුලින්ම sb game ටූල් එක run කරන්න..
(මුලින්ම run කරනකොට root permission app එක on උනාම,එකින් grant ලබා දී app එක root app එකට add කරගන්න)

2. දැන් app එක පහල විදිහට  minimize කරගන්න.minimize කරගත්තම පහල විදිහට sb app icon එක පේනවා.


3. දැන් අපි ගහන game එක run කරලා game එක ටිකක් play කරන්න ..
 (අපි මෙතනදී hill climb racing game එක run කරන්නේ)

4. අපි ගහන game එක play කරන අතරතුර අපි කලින් minimize කරගත්ත sb app එක run කරන්න.

5. දැන් පහල විදිහට app එක open උනාම ඒ play button එක ගහලා game එක paush කරගන්න..

6. පහල විදිහට අපි දැනට අරගෙන තියන coin ගාන ලබා දිලා,sarch කරන්න...
(සැ.යු :- අපි type කරන coin ගාන,අපි දැනට අරගෙන තියන coin ගානට සමාන වෙන්න ඕනි .නැත්නම් hack එක වැඩ නැ)


7. දැන් game එක ආයෙත් play කරලා coin ටිකක් වැඩි කරගෙන,අයෙත් sb app එක run කරන්න..

8. පහල විදිහට ආයෙත් sb app  එක run  උනාම අපේ game එකේ අලුතින් ලැබුන coin ගාන type කරලා sarch කරන්න. 
(සැ.යු :- ආයෙත් අපි type කරන coin ගාන,අපි දැනට අරගෙන තියන coin ගානට සමාන වෙන්න ඕනි .නැත්නම් hack එක වැඩ නැ)

9.පහල විදිහට අපිට hack වෙන්න ඕනි coin ගාන දැන් ලබා දීලා continue කරන්න..
EX : 9999999

10. දැන් game එකේ game modified කියලා ආපුවහම game එක play කරන්න..coin ගාන බලාගෙන ඉද්දි වැඩි වෙලා :)


පහල විදිහට අපිට දැන් game එකේ ඕනිම දෙයක් unlock කරගන්න පුළුවන් :) 
(සැ.යු :- අපි game එකක් hack කරාම ඒ game එකේ coins ආයෙත් reset කරන්න නම් බැ.reset කරන්න game එක uninstall කරලා
ආයෙත් install කරන්න ඕනි.. තව දෙයක් online play කරන game වලට මේ app එක වැඩ කරන්නේ නැ ) 




hack කරන විදිහ පහල video එකිනුත් අපිට පැහැදිලිව බලා ගන්න පුළුවන් :)


පහලින් තියන්නේ මං hack කරගත්තු තව game කිහිපයක් :)


සුබ දවසක් :)



Created by ThemeXpose