WHAT'S NEW?
Loading...

පෙන් වල AUTO RUN VIRUS නවත්තමු !!



සුබ දවසක් වේවා මචෝලා !! :)  අද ගෙනාවා පොඩි ෆුල් VERSION USB PROTECTOR එකක් !!
මේ වෙනකොට මේ SOFTWERE එක ගොඩ දෙනෙක් ගාව තියනවා !!  හැමෝම දන්න USB DISK SECURITY එක .ඉතින් මේකින් අපිට පුළුවන් පෙන් එකේ තියන AUTO RUN VIRUS ටක් ගාලා ෆිල්ටර් කරලා BLOCK කරන්න !! ගොඩක් වෙලාවට මේකට KEY එකක් ඉල්ලන එකක් නැ . ඒ උනාට KEY FILES ටිකත් රාර් file එකට දාලා තියන්නේ !!ACTIVATION අව්ලක් ආවොත් දෙන්න .පහලින් DOWNLOAD කරගන්න .


මේ SOFTWERE එකින් DISK CLEAN UP , SYSTEM REPAIR වගේ දේවලුත් කරන්න පුළුවන් .

පහලින් තියන්නේ මගේ PC එකේ USB DISK SECURITY screen shot එක :)  


ආයෙත් අලුත් දෙයකින් සෙට් වෙමු :)

TV GAMES PC එකින් ගහමු 02 !!

කව්ද කැමති ඒ කාලේ TV GAME එකින් සෙල්ලම් කරපු super maario ආයෙත් ගහන්න :)
ඉතින් අද ගෙනාවේ TV GAMES ආයෙත්  PC එකින් play කරන්න පුළුවන් ලේසි විදිහක් :) 
මේකත් emulator එකක් .install කරන්න ඕනි නැ !!  පහලින් download කරගන්න !! 
 
වැඩ කරන විදිහ :-
01.Jnes Emulator රාර්  file එක  Extract කරගන්න .
02.folder එකේ තියන jnes.EXE එක RUN කරන්න !!
03.jnes එකේ file > OPEN යන්න .
04. අදාළ NES GAME file එක ලබා දෙන්න .
(Extract කරපු JNS folder එක තුල  GAME කියන folder එකේ  NES GAME කිහිපයක් තියනවා : )
 
 
පහලින් තියන්නේ GAME folder එකේ තිබුන GAME වල වැඩ කරන කොට ගත්ත screen ෂොට්ස් :)


 
තව TV GAMES ඕනි අය පහල SITE වලින් නොමිලේම download කරගන්න ! 
 
මේක අපිට play කරනකොට අපිට ඕනි විදිහට KEYBORD KEYS වෙනස් කරගන්න පුලුවන් !!
ඒකට Options > INPUT ගිහින් කැමති BUTTON ටිකක් දෙන්න !! :)
 
එහෙනම් ආයෙත් අලුත් දෙයකින් SET වෙමු මචංලා !!


AVAST 2015 ජීවිත කාලයටම ???


අද ගෙනාවේ AVAST 2015 ANTIVIRUS එක ජීවිත කාලයටම තියාගන්න පුළුවන් CRACK එකක් !!
මේ CRACK එක 2050 වෙනකන් අපිට කිසිම කරදරයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් !! පහල තියන AVAST ඕනිම VERSION එකකට මේ CRACK එක වැඩ කරනවා :)
  • Avast! Pro Antivirus
  • Avast! Premier Antivirus
  • Avast! Internet Security 
ඉතින් පහල තියන්නේ Avast! Premier Antivirus එක  !! මුලින්ම TRIAL එක පහලින් DOWNLOAD කරගෙන INSTLL කරගන්න  !!
(AVAST පරණ VERSION එකක් INSTALL කරලා තියනවනම් ඒ VERSION එක UNINSTALL කරගන්න )


දැන් 2050 CRACK file එක පහලින් DOWNLOAD කරගන්න !!


01.මුළිනම folder එකේ තියන vesion.dll  file එක පහල තියන path දෙකටම copy කරගෙන paste කරන්න !!
c:\Program Files\AVAST Software\Avast\
c:\Program Files\AVAST Software\Avast\Setup

02.Userenv.dll කියලා  file එකක් කලින්,file එක paste කරගත්ත folder වල තියනවනම් ඒ file එක අනිවා delete කරන්න !!
(Avast! install වෙලා තියන folder එකේ Userenv.dll කියලා sarch කරලා අදාළ file එක හොයගන්න . )




03.දැන් කොම්පීතරේ Restart කරන්න !! :)
පහළ තියන්නේ මගේ VIRUS ගාර්ඩ් එක !!


rename කරගත්ත  vesion.dll  file එක copy වෙන්නේ නැත්නම් පහලින් තියන activator එක අරගන්න !!


1 .පහළ තියන විදිහට AVAST Self-Protection module එක DISABEL කරලා ok කරන්න  !! 



2 .activator එක install කරගන්න.
ඉන්ස්ටෝල් කරද්දී පාස්වර්ඩ් එකක් ඉල්ලනව ඒක - ZeNiX  
3.දැන් computer එක restart කරන්න !
4.restart උනාට පස්සේ ආයෙත් (අදියරය 01)  AVAST Self-Protection module එක Enabel කරන්න 
5.දැන් ඉන්ටෙර්නෙට් connect වෙලා Avast trial licen එක active කරගන්න !!

ආයෙත් අලුත් දෙයකින් සෙට් වෙමු  :)




Tehan Perera - Unuhuma (2010)




QULITY = 128KBPS 
ගීත ගණන = 13
කලාකරුවා = ටෙහාන් පෙරේරා
වර්ෂය = 2010

*FILE ටික EXTRACT කරගන්න විදිහ :
01.SETUP එක  DOUBEL CLICK කරන්න .
02.එන මෙනු එකින් EXTRACT BUTTON එක CLICK  කරන්න . :)

:)



ඉන්ටර්නෙට් Usage එක හරියට මනිමු!!

ඉන්ටර්නෙට් වලදී අපිට data usage මැන ගන්න තියන නියම gadget එකක් තමයි ෙම්.net worse අලුත්ම එක. දවසට,සතියට,මාසයට අපි downlod & upload කරන data ප්‍රමානය හරියටම මැන ගන්න පුලුවන්.පහලින් තියෙන්නේ  දැනට මම  පාවිච්චි කරලා තියෙන  data ගාන.

 තව අපට chart එකක් විදිහටත් ෙම data ප්‍රමානය දෙන්න  මේ  softwere එකට පුලුවන්.


පහලින් download කරගන්න. FREE නිසා  Licenkey,Cracks ඕනි නැ  !! 
  

සුබ දවසක් මචංලා :)
ඊලගට මගදී අනම් මනම් ADD නැති සිංහල ALBUMS දෙන්නත් PLAN කරගෙන ඉන්නවා :)



Created by ThemeXpose