WHAT'S NEW?
Loading...

ආදි කාලෙ ඩොස් ගේම්ස් කොම්පීතර් එකෙන් ???


කොහොමද මචන්ලා !
අද  කියලා  දෙන්න හදන්නෙ ඉස්සර අපි  ආසාවෙන් සෙල්ලම් කරපු ඩොස්  ගෙම්ස්  කොම්පීතර් එකෙන්  සෙල්ලම් කරන විදිහ.සින්හල බ්ලොග් වල මේ සොෆ්ට්වෙයාර් එක ගැන දාලා තිබ්බට ඒ  ඩොස්  ගෙම්ස්   සෙල්ලම් කරන විදිහ  ගැන හරියට විස්තර කරලා තිබ්බෙ නැ !!
ඉතින් මේ විදිහට වැඩ ටික හරියට කලොත්  ඩොස්  ගෙම්ස්  සෙල්ලම් කරන එකත් මහලොකු වැඩක්  නෙවෙ.මුලින්ම පහලින් තියන ගැජට් එක බා ගන්න.


හරි දැන වැඩපටන් ගමු !!

01මුලින්ම රාර්  ෆයිල් එක ඇතුලෙ තියන  DOSBOX.EXE එක ඉන්ස්ටොල් කරගන්න .


02.ඉන්ස්ටොල් කරගත්තට පස්සෙ ,  C:  drive එකෙ අලුත් ෆොල්ඩර් එකක්  oldgames යන නමින් හදා ගන්න !  


03.ඊට පස්සේ oldgames folder එක open කරගෙන,ඒක ඇතුලේ jb යන නමින් තවත් folder එකක් හදාගන්න.
(jb යන නම type කිරීමට ලේසි නිසා දැම්මේ,ඔයාලට කැමති අකුරු 8ට අඩු නමක් දාන්න පුළුවන්) 

04.පස්සේ තමන්ට run කරන්න ඕනි DOS game එකේ .EXE file එක,අදියර 03 හදපු  jb FOLDER එකට PASTE කරගන්න.(RAR FILE එක ඇතුලේ DOS  games folder එක තුල DOS games කිහිපයක් ඇත) 


05.ඊට පස්සේ පහල තියන විදිහට type කරලා ENTER ගහල අදාළ folder එක MOUNT කරගන්න.
( alt+92 ගහල "\" mark එක type කරගන්න )  

MOUNT C C:\OLD GAMES 


06.MOUNT කලාට පස්සේ C: ගහල PARTITION එක වෙනස් කරගන්න. 

07.දැන් Z:\> වෙනුවට C:\> විදිහට උඩ රූපේ විදිහට  PARTITION එක වෙනස් වෙලා තියවි. පස්සේ පහල රූපේ තියන විදිහට අපි,අදියර 03 හදපු  JB FOLDER එක ADD කරගන්න.
C:\>CD JB


09.පස්සේ C:\>JB> (ඔයාල PASTE කරපු game එක) රූපේ විදිහට file type එකත් එක්කම දීල ENTER ගහන්න.

10.වැඩ ටික හරියට උනානම් පහල විදිහට DOS GAME එක run වේවි.game එක SLOW run වෙනවනම් පහල KEYS එකවර ගහල FPS ගාන හදාගන්න.
CTRL+F7 = Decreases frameskip
CTRL+F8 = Increases Frameskip
CTRL+F11 = Slows down the game
CTRL+F12 = Speeds up the game





INSTALL කරපු SUPER MARIO DOS GAME එක ! 

තව dos games පහල site වලින් අරගන්න .


ආයෙත් අලුත් දෙකින් සෙට් වෙමු මචන්ලා :) !!


PHOTOSHOP වලට හොද ආදේශකයක්??


PHOTO එඩිට්  කරන්නනම් කව්රුත් දන්නා SOFTWERE එක තම ෆොටෝෂොප් කියන්නේ.
ඉතින් මේ SOFTWERE එක අපි ගොඩක් වෙලාවට යොදා ගෙන අපේ ෆොටෝ edit කරගන්නවා.
ෆොටෝෂොප් වල තියන gadget ඒ වගේම,මේ  softewere එකෙත්  තියනවා.
ගොඩක් file size එක අඩු  නිසා කැමති අයට Portabel  හරි setup එක හරි පහලින්අරගන්න පුළුවන්.
පෙන් එකක උනත් දාගන හිටියට පාඩු නම්  නැ.
FREE දෙන SOFTWERE එකක් නිසා KEY ඕනි නැ :)

                Gimp Photo Setup (84MB)


සුබ දවසක් වේවා මචන්ලා :)




2MB කින් files ආරක්ෂා කරමු!


අද දෙන මේ softwere එකින් folder hidden කරන්න වගේම,folder protect කරන්නත් ලේසියෙන්ම
පුලුවන්.drag & drop ක්රමයට තමා මේ software එකත් හදලා තියෙන්නේ.අනිත් folder lock වලට වඩා
මේ   folder lock එකින් usb device උනත් lock කරන්න පුලුවන්!!මේ  softwere එක නොමිලේ  ලබා දෙන නිසා keys,cracks ඕනි නෑ. එහෙනම් පහලින් download කරගන්න.


 සුබ දවසක් මචන්ලා!! 


:)

Quality එකෙන්ම photos,Resize කරමු!


Graphic Types ගත්තාම කොටස් දෙකකට බෙදන්න පුලුවන්.
i.Raster graphics
ii.Vector graphics

Raster graphics type එකක් ගත්තොත් jpg,png,gif picture format අයිති වෙන්නේ
මේ type එකට.මේවල picture qulity එක (resolution) වැඩි කරන්න හදන කොට  image එකේ  quality එක ගොඩක් අඩු වෙනවා.ඉතින් මෙ softwere එකින් පුලුවන් photo එකේ quality එකත් ආරක්ෂා කරගෙන photo එක resize කරගන්න.CNET වෙබ් අඩවිය තුල 4+ අගයක තියන මේ softwere එකේ FULL VERSIION   එකම පහලින් අරගන්න.



crack කරගන්න විදිහ 
------------------------- 

1.Rar file එක exteact කරගන්න.
2.RCProSetup.exe එක run කරලා install කරගන්න.
3.install උනාට පස්සේ,crack folder එක ඇතුලේ තියන,basic folder එක සහ install.flg 
යන දෙකම copy කරගන්න.
4.recomposit pro එක install වෙලා තියන තැනට copy කරගත්ත file ටික paste කරගන්න.
         C:\Program Files\Recomposit pro

5.කලින් copy කරගත්ත file ටිකම අායෙත්,පහත තියන location එකටත් අනිවා paste කරගන්න.
        C:\Program Files\Recomposit pro\Photoshop plugins 





*දැන් recomposit pro එක run කරලා බලන්න.no activation error massages!!

එහෙනම් අපි ගියා.සුබ දවසක් මචංලා!! :) 




DATA Files දාලා Android Games PC එකෙන් OFFLINE ගහමු!!


කලින් post එක තිබුනේ bluestack වලට sd card එකක් හදන විදිහ ගැනනේ !!
බලපු නැති අය මෙතන click කරන්න.දැන් තමා ඒ  sd card එක ඕනි  කරන වෙලාව.
space එක වැඩි ඉඩක් ගන්න androtd games වලට sd card එක +6gb වත් ඕනි.
bluestack එකේදී game apk file එක install කලත් data file internet එකෙන් download කරගන්න ඔනි.
සමහරු ලග apk+data file තියෙනවා data file add කරන්න විදිහ දන් නෑ!!

එහෙනම් පහල තියන gadget ටික අරගන්න!!

මුලින්ම bluestack offline installer එක පහලින් අරගෙන install කරගන්න.(install වෙද්දි කොම්පීතරේ
restart උනාට බය වෙන්න එපා :)


install උනාට පස්සෙ  es file explorer apk එක පහලින් අරගෙන install කරගන්න.
(සැ.යු : es file explorer apk file එක install කරගන්න  bluestack කොම්පීතරේ install කරලා තියෙන්න ඕනි )

හරි එෙහනම් වැඩ පටන් ගමු!!

 01.පහල තියන විදිහට කොම්පීතරේ තියන hidden files ඔක්කොම show කරගන්න.
start > control panel > folder options > view tab > show hidden files,folders or drive එක select 
කරලා ok කරන්න.

02.දැන් ඔයාලට ඕනි  game එකේ apk file එක doubel click කරලා bluestack වලට add කරගන්න.

03.add කලාට පස්සෙ,game එකේ data files ටික copy කරගෙන පහල තියන file location එකට ගිහින් paste කරගන්න. 


C:\ProgramData\BlueStacks\UserData\SharedFolder 




හරි දැන් games play කරන විදිහ බලමු !

01.Bluestack එක run කරලා Es file exlorer එක open කරගන්න. 


 02.පහල තියන විදිහට windows ( රූපේ no 01) > bstshared folder ( රූපේ no 02) එක open කරගන්න.

03.ඒ folder එක අතුලේ අපි කලින් copy කරගත්ත game data file folder එක පෙනවී.ඒ folder 
එක රූපේ විදිහට select එක press කරන්න.

04.install කරලා තියන apk file එකට අදාල game data file folder එකට tick එකක් දාලා,copy කරන්න.

05.copy කරාට පස්සෙ,sd card ( රූපේ no 01) > android folder එක ( රූපේ no 02)  open කරගන්න.
06.එතන OBB කියලා folder එකක් නැත්නම්,new  ( රූපේ no 01) ගිහින් folder name එකට OBB කියලා 
දීලා ok කරන්න.

07.ඒ OBB folder එක ඇතුලට  04වෙනි  අදියරේ copy කරගත්ත game data file folder  එක paste 
කරගන්න. 





*දැන් game icon එක run කරලා බලන්න!! පළවැනි පාර game එක open වන්න ටිකක් වෙලා යාවී ;) 







මං play කරපු game වල screen shot පහලින්!

INSTALL කරපු game එක REDLINE RUSH :  












MAX PAYNE

නැවතත් අලුත් දෙයකින් සෙට් වෙමු !! :)


BlueStack වලදී 8GB sd card එකක් හදාගමු!!


android භාවිතා කරන අයට ලේසියෙන්ම ලග තියන android app,games pc එකින් run කරන්න
භාවිතා කරන්නේ  BlueStack softwere එක.
ලග නැති අය පහලින් ගන්න..මෙ softwere එකට 1GB+ ram එකක් තියනවනම් ගොඩක් හොදයි!!


Download  කරගෙන c drive එකටම install කරගන්න.
install වෙනකොට pc එක restart උනාට බය වෙන්න එපා.
install උනාට පස්සෙ BlueStack වල 2gb sd card එකක් install වෙලා  ඇති.
2gb sd card එකක් මදි වෙනවා android games play කරන කොට.

අපි දැන් 2gb card එක 8gb වලට හදමු!!

*පහලින් ඔනි gadget ටික අරගන්න.
DATA IMG MAKER (5MB) 
OSF Mount (4MB) 

දැන් sdcard එකක් හදාගමු!!

01.මුලින්ම DATA.IMG_Maker.rar file එක extract කරගන්න.

02.DATA.IMG Maker folder එකේ තියන resizesd.bat එක run කරලා,
එන window එකෙන් create new දීලා,sd card එක save කරන තැනක් select කරලා,save කරන්න.

සැ.යු : රූපේ තියන විදිහටම file name එකට sdcard.fs යන,file name එකම දෙන්න. 



03.රූපේ විදිහට current file size එකක් megabytes වලින් select කරලා,create new button  එක press කරන්න.ඊලගට එන window එකෙන්,none select කරලා ok කරන්න. 


04. දැන් sdcard.fs යන නමින් ඔයාලා save කරපු තැන .fs file එකක් හැදිලා අැති,
දැන් sdcard එක mount කරගන්න,OsfMount install කරගන්න.
(rar file එක තුල 32bit & 64bit version යන 02ම අඩංගු වේ.ගැලපෙන version එක install 
කරගන්න.ram එක 4gb+ නම් = 64bit) 

05.install උනාට පස්සෙ,OsfMount run කරන්න.

06.OsfMount run උනාම එන window එකෙන් mount new,button එක press කරන්න.(රූපේ no 01 ඊ තලය)  

07.mount new,button එක press කරපු ගමන් රූපේ විදිහට window එකක් එනවා(රූපේ no   02 ඊ තලය),එතනින් අපි කලින් හදපු sdcard.fs file එක save කරලා තියන තැන හොයල open කරගන්න. 

















08.OPEN කළාට පස්සේ පහල තියන window එකේ, පහල තියන විදිහටම setting හදාගන්න. 
(සැ.යු : *read only drive එකට වැටිලා තියන tick එක අනිවාරයෙන් අයින් කරන්න(රූපේ no   04 ඊ තලය)

          *osfmount softwere එක close කරන්නත් එපා)



දැන් sd card drive එක format කරගමු!! 

01. my computer වල අපි දීපු drive letter එකින් අලුත් drive එකක් හැදිලා ඇති!!

ඒ drive එක format කරගන්න. 













02. format කරද්දී එන window එකෙන් පහල තියන විදිහට setting හදාගන්න.
 (සැ.යු : format කරද්දී file system එක fat32  අනිවාරයෙන් select කරන්න)


03.format කරන්න හදද්දී එන window එකත් yes කරන්න.

04.දැන් අපි sd card drive එකක් හදලා format කරලා තියෙන්නේ!! ;)  
දැන් open වෙලා තියන osf mount softwere එකින් dismount all & exit button එක press 
කරන්න.

05.dismount කරන්න හදද්දී එන window  එකත් yes කරන්න!!  

දැන් අපි sd card එක bluestack වලට add කරගමු!!

01.add කරන්න කලින්,alt+ctrl+delete එකවර press කරලා,task manager එක open කරගන්න.

02.process tab එකට ගිහින්(රූපේ no01),show process on all user click කරන්න.


03.පස්සේ එන list එකින් HD  අකුරු වලින් පටන් ගන්න ඒවා විතරක් end process කරන්න.

එහෙනම් bluestack වලට අපි හදපු sd card එක add කරමු!!

01.Windows logo key + R keys press කරලා run එකට යන්න.

02. එන window එකේ  regedit කියලා type කරලා enter කරන්න.

03.registry එක open උනාම,මේ path එකට යන්න. 
HKEY_LOCAL_MACHINE > SOFTWARE > BlueStacks > Guests > Android > BlockDevice > 2 
(පහල තියන විදිහට FOLDER එකින් එක OPEN කරගෙන යන්න )
04.path කියන තැන doubel click කරලා,අපි කලින් හදපු sd card.fs file එක තියන තැන දීලා ok කරන්න
දැන් bluestack රන් කරන්න.sd card එක install ෙවන්න ටිකක් වෙලා යයි.
open උනාට පස්සෙ bluestack open කරලා file manager apk එකක් add කරගෙන sd card memory 
එක බලන්න :)  
මගේ sd card එක පහලින් !! 

අව්ලක් ගීයොත් COMMENT එකක් දාන්න.100% CHECK කර බලා ලැබූ පොස්ට් එකකි !! 
ඊලග පොස්ට් එක  Android Games Offline Play කරන විදිහත් බලන්නකෝ එහෙනම් !! :)
සුබ දවසක් මචංලා !!





ඕනි කුණු ගොඩක් ලේසියෙන්ම බා ගමු !!


කුණු ගොඩක් !!!  O_o
කුණු ගොඩක් කියුවට අපි Download කරන දේවල් අපිට  කුණු ගොඩක් වෙන්නේ  නෑ.
ඉතින් ඕනි දෙයක් ලේසියෙන්ම Download කරගන්න ගොඩක් අය පාවිච්චි කරන්නේ
Internet download manager එක.. :)
ඉතින් Internet download manager  අලුත් vesion එකක් download  කරගත්තට active කරගන්න හරියන
crack  එකක් හොයා ගන්න එක තමා අමාරු. -_-
පහලින් 6.19 full version එකම බා ගන්න.(5mb)  :)


Install කරගන්න විදිහ.
--------------------------
01.setup folder එක open කරගෙන idm install කරගන්න.
02.virus gard එක disabel කරන්න. (100% virus නොමැත)
03.idm install උනාට පස්සේ  activator folder  එක ඇතුලේ තියන IDM Universal Activator.exe එක run කරන්න. 

03.crack button එක click කරලා,එන වින්ඩොව් එකනුත් crack button එකම click කරලා ටික්කක් වෙලා ඉදල,ඒ window එක close කරන්න. 



04.activate button එක click කරන්න.


ආයෙත් අලුත් gadegt එකකින් සෙට් වෙමු!!!  





JAVA Apps & Games PC එකෙන් run කරමු ද?


SJ boy Emulator කියන්නේ  Kemulator එක වගේම  java application run කිරීමට
තියන  පොඩි සහ පහසු  softwere එකක්.
.jar file extention එකෙන් එන ඕනිම  java වැඩසටනක් මේ  gadget එකෙන්
පහසුවෙන් run කරන්න පුලුවන්.
java phones භාවිතා කරන අයට මෙ gadget එක වැදගත් වේවි.
පහලින් අරගන්න.. (3MB)


install කරගන්නා හැටි !
---------------------------
01.setup.exe එක run කරලා software එක install කරගන්න.
02.install උනාට පස්සේ , ඔයාලා ලග තියන jar file එකක් උඩ double click කරන්න.
03.phone keys උඩ phone එකින් play කරන විදිහටම mouse click කරන්න.
(Rar File එක තුල, JAVA Soft & Games folder එක ඇතුලේ apps කිහිපයක් ඇත!) 



ආයෙත් අලුත් post එකකින් set වෙමු (Y) !!


Created by ThemeXpose