WHAT'S NEW?
Loading...

AVIRA 2015, 2020 වෙනකන් !!

කොහොමද කස්ටියට !! :)
අද ගෙනාවේ තවත් virus GARD එකක්.මේ virus ගාර්ඩ් එකත් සුළුපටු එකක් නම් නෙවේ!! සල්ලි දීලා ගත්තොත් ගෙවන්න වෙන ගණන් ටික පහලින් පේනවනේ ! :( එකට තමා මේ වැඩේ දෙන්න යන්නේ :) මේ key file එක හරහා පහල පින්තූරේ තියන virus ගාර්ඩ් 2015 Version ඕනිම එකක් active කරගන්න පුළුවන් !



*එහෙනම් මුලින්ම AVIRA 2015 site එකට පහල ලින්ක් එකින් ගිහින් දවස් 30ක trial 
Version එක අරගන්න (ලින්ක් එක ලබා දී තියන්නේ AVIRA pro Version එකට වේ ) !!


*දැන් පහලින් 2020 key file එක අරගෙන Extract කරගන්න  !!


*AVIRA 2015 install කරද්දී එන MESSAGE එකේදි පහල තියන විදිහට activate කරගන්න!! (රූපය අංක 01-03 දක්වා )

දැන් avast install කරලා ඉවර උනාම PC එක RESTART කරලා AVIRA open කරලා බලන්න !!ලස්සනට 2020 වෙනකන් active වෙලා තියේවි :)

පහල තියන්නේ active කරගත්ත AVIRA 2015 screen shot එකක් :)

ආයෙත් අලුත් දෙයකින් සෙට් වෙමු :)



Block කරපු Web Sites වලට හොරෙන් රිංගමු !!

ගොඩාක් වෙලාවට අපි ඉන්ටර්නෙට් එකේ ඉන්න කොට සමහර Web Sites වලට යන්න දෙන්නෙ නෑ.මොන වගේ ඒවාද කියලා කියන්න ඕනි නෑ ගොඩාක්ම 18+ ඒවා.සමහරක් වෙලාවට IP Address වෙනස්  කරලා ඒවාට යන්න පුලුවන්.IP Hide කරන එක තවත් විදිහක්.මේ මොනවා කලත් සමහර වෙලාවට Download Speed නම් ගොඩාක් slow වෙනවා.ඉතින් මේ ගැජට් එකින් අපිට පුලුවන් ඒ Web Sites වලටයන්න.Download Speed එකත් හොදයි.

Install කරන්න ඕනි නෑ.පහලින් Download කරගන්න..



වැඩ කරන විදිහ ;-
01.rar file එක extract කරගන්න.
02.U1405.exe එක රන් කරන්න.
03.පහල තියන විදිහට U.exe එක රන් වුනාම,ඔයාලා කැමති Web Browser එකකින්  අර  Web Sites වලට යන්න..


(සැ.යු.මතක ඇතුව ඉන්ටර්නෙට් ගිහින් ඉවර වුනාම Ultra Sarf එක අනිවා Exit කරන්න.එතකොට පහල තියන Message එක 
ආපුවහම CLOSE IE AND EXIT දෙන්න)


ආයෙත් අලුත් දෙයකින් සෙට් වෙමු!! :)


Created by ThemeXpose