මේ වෙබ් site එකත් torrent file direct ගැනිමට ලබා දෙන එකක්.
මෙහිදී register වෙන්න ඕනි !! ඔයාලගේ email ලිපිනය හෝ facebook account එක හරහා මෙහි register වෙන්න පුළුවන්.මේකෙත් අපිට මුලදී free user කෙනෙක් විදිහට තමා register වෙන්නේ!!
කැමතිනම් සල්ලි ගෙවලා Primeum User කෙනෙක් වෙන්න පුළුවන්.. free user හා Primeum User ලට ලබා දෙන වරප්‍රසාද (වචන බර වැඩිද මන්දා) ටික පහල chart එකින් බලාගන්න පුළුවන් !
මේ site එකින් torrent file එකක් බාන හැටි පහලින් බලමු !!!
01.අදාළ torrent file එක Upload කරන්න.
02.Download Button එක press කරන්න..
දැන් අපිට torrent file එකේ direct ලින්ක් එක convert වෙන්න වෙලා යනවා..
convert උනාට පස්සේ අපිට පහල රූපේ විදිහට "download torrent" බොත්තම ගහලා
idm එකින් මේ torrent එක ගන්න පුළුවන්.මේ site එකේ free user ලට තියන අවාසිය තමා Upload කරන්න පුළුවන් උපරිම ධාරිතාවය 1GB වීම හා torrent file එක convert වීමට ගොඩාක් වෙලා යන එක :(
මේකෙදීත් අපිට email ලිපිනයක් හෝ facebook account එකක් හරහා මෙහි register වෙන්න ඕනි..
මේ site එකේදිත් අපිට free user කෙනෙක්ට ලබා දෙන දේවල් පහල තියන පිංතූරෙන් බලා ගන්න පුළුවන් !!
සල්ලි ගෙවල Primeum User කෙනෙක් උනොත් ඔයාලට පහල තියන දේවල් ලබා දෙනවා !!
ඉතින් මේ site එකින් torrent එකක direct ලින්ක් එකක් ගන්න විදිහ පහලින් බලමු !!
01.add NEW torrent click කරන්න.
02.Upload press කරන්න.
(මේකෙදි අපිට torrent,file එකක් විදිහට වගේම,MAGNET LINK එකක් වගේ ලබා දෙන්න පුළුවන්)
මේ වෙබ් site එකේ තියන අවාසිය නම් Download Speed එක සීමා වීම, Upload කරන්න
පුළුවන් උපරිම ධාරිතාවය 512mb ට වඩා අඩු වීම !! :(
මේකත් ටොරෙන්ට් file එකක් direct Download කරන්න ලබා දෙන site එකක්!! මේකෙදි අපිට
පහල තියන ඕනිම social Netowork account එකක් හරහා අපිට free user කෙනෙක් විදිහට register වෙන්න පුළුවන් !!
කැමතිනම් පහල විදිහට සල්ලි ගෙවලා Primeum User කෙනෙක් වෙන්න පුළුවන්..
මේ site එකේ දී අපිට වාසි ගොඩක් ලැබෙනවා..
*අපි Upload කරන torrent file එක online STREAM කරන්න පුළුවන් වීම (විඩියෝ,AUDIO)
*අපි Upload කරන torrent file එක විඩියෝ එකක් නම් ඒ විඩියෝ එක convert කරලා ලබා ගන්නත් මේ site එකින් පුළුවන්.
*direct ලින්ක් එක convert වීමට යන කාලය ඉතාමත් අඩු වීම.
*seeds නොමැති ටොරෙන්ට් file පවා පහසුවෙන් ලබා ගත හැකි වීම.
එහෙනම් මේ site එකින් torrent එකක direct ලින්ක් එකක් ගන්න විදිහ පහලින් බලමු !!
file එක CONVERT උනාම එම file එක direct රාර් file එකක් විදිහට අපිට උපරිම වේගයකින්
direct Download කරගන්න පුළුවන් !!!
මේ site එකේ දී අපිට තියන අවාසි නම් (free users)
*සති දෙකකට 1GB ප්‍රමාණයක් unlimited ස්පීඩ් එකින් downlod කිරීමේ හැකියාව !!
*සති දෙක ඇතුළත 1GB ප්‍රමාණය ඉක්මුනොත් downlod ස්පීඩ් එක ගොඩාක් අඩු කිරීම !!
මෙකෙදීත් අපිට email එකක් හරහා අපිට register වෙන්න ඕනි.register උනාට පස්සේ අපිට පහල තියන විදිහට torrent file එක Upload කරලා direct ලින්ක් එක ගන්න පුළුවන් !
01.Upload Torrent Click කරන්න !
02.Choose file (පින්තූරේ අංක 01),Click කරලා අදාළ torrent file එක ලබා දී GO(පින්තූරේ අංක 02 ) කරන්න.
ඉතින් මේකෙදිත් පහළ පින්තූරේ බැලුවහම පේනවා free සහ Primeum User ලා අතර බෙදිලා යන වාසි අවාසි සෙට් එක :(

මේ වෙබ් site එකේ register වෙන්න ඕනි..පහල පින්තූරේ තියන ඕනිම ක්‍රමයකට මේ අඩවියේ නොමිලේම register වෙන්න පුළුවන්.
මේකෙදි අපිට 1GB වලට වඩා අඩු ප්‍රමාණයක් තියන ඕනිම torrent file එකක direct ලින්ක් එක ගන්න පුළුවන්.පහල තියන විදිහට අදාළ magnet ලින්ක් එක ලබා දී go ගහපු ගමන් torrent එක convert වීම ආරම්භ වෙනවා.
convert වී අවසාන උනාම පහළ තියන විදිහට ඔයාලට zip (රූපේ අංක 01 ) හෝ අදාළ file එක පමණක් (රූපේ අංක 02 )click කරලා download කරගන්න!
*මේ වෙබ් site එකෙත් තියන අවාසි නම්,torrent file 5ක් පමණක් Upload කරන්න පුළුවන් වීම.
මේකෙදිත් පහල විදිහට free සහ සල්ලි ගෙවලා Primeum User කෙනෙක් උනාම පහල විදිහට වරප්‍රසාද බෙදිලා යන විදිහ බලාගන්න පුළුවන්.
මේකෙදී අපිට torrent file එකට අදාලව exe file එකක් direct ලබා ගන්න පුළුවන්.මෙහිදී register වෙන්න ඕනි නැ.
පහල තියන විදිහට වෙබ් site එකින් free download කරගන්න පුළුවන්.අදාළ torent file Upload එක කරලා(රූපේ අංක 01 ) , download කරගන්න (රූපේ අංක 02 ).
මීට අමතරව
09. www.putdrive.com ,
10. www.pcloud.com කියලා site 02ක් තියනවා.එම site වලත් primeum පහසුකම් හා registrer වෙලා අපේ torrent file direct download කරගන්න ලින්ක් එක ලබා ගන්න පුළුවන්.එහෙනම් අදට අපි ගියා!!! :)