WHAT'S NEW?
Loading...

Computer Screen එක DIM කරමු !!


කොහොමද යාලුවනේ!!
අදත් අලුත් gadget එකක් හම්බුනා.මේ 212kb සොෆ්ට් එක ගොඩාක් වැදගත් වෙන්නේ එක දිගට පැය ගානක්  computer එකෙන් වැඩ කරන අයට තමා.ගොඩාක් progrmming ලියන අයට නම් ගොඩක්ම වැදගත් වේවි.
මේ සොෆ්ට් එකින් කරන්නේ monitor එක dim කරන එක.monitor එකේ brightness අඩු කරලත් මේ වැඩේ කරන්න පුළුවන් උනාට,හැම වේලාවේම ඕක කරන එක වදයක් :D . පහලින් තියන link එකින් අරගන්න,INSTALL කරන්න ඕනි නැ.DIMSCREEN.EXE එක run කලාම වැඩේ හරි!!


මේ සොෆ්ට් එකින් video files,Games run වෙනකොට නම්  monitor එකේ brightness අඩු වන්නේ නැ.ඔයාලා බලන player එක උඩ doubel click කරාම video player එකේ විතරක් brightness අඩු වන්නේ නැතිව,පසුබිම brightness අඩු වෙලා තියෙවි.ඒක නිසා තවත් පහසුයි. :) 
පහල තියන screen shots එහෙමත් බලලම තේරුම් ගන්නකො එහෙනම් :) 

*Screen Dimmer Run කිරීමට කලින් :)  


 *Screen Dimmer Run කල පසු :)


*Video file එකක් play කරනකොට :)  



ආයෙත් අලුත් දෙයකින් සෙට් වෙමු. :)  




0 comments:

Post a Comment

Created by ThemeXpose