ගොඩාක් වෙලාවට අපි ඉන්ටර්නෙට් එකේ ඉන්න කොට සමහර Web Sites වලට යන්න දෙන්නෙ නෑ.මොන වගේ ඒවාද කියලා කියන්න ඕනි නෑ ගොඩාක්ම 18+ ඒවා.සමහරක් වෙලාවට IP Address වෙනස් කරලා ඒවාට යන්න පුලුවන්.IP Hide කරන එක තවත් විදිහක්.මේ මොනවා කලත් සමහර වෙලාවට Download Speed නම් ගොඩාක් slow වෙනවා.ඉතින් මේ ගැජට් එකින් අපිට පුලුවන් ඒ Web Sites වලටයන්න.Download Speed එකත් හොදයි.
Install කරන්න ඕනි නෑ.පහලින් Download කරගන්න..
වැඩ කරන විදිහ ;-
01.rar file එක extract කරගන්න.
02.U1405.exe එක රන් කරන්න.
03.පහල තියන විදිහට U.exe එක රන් වුනාම,ඔයාලා කැමති Web Browser එකකින් අර Web Sites වලට යන්න..
(සැ.යු.මතක ඇතුව ඉන්ටර්නෙට් ගිහින් ඉවර වුනාම Ultra Sarf එක අනිවා Exit කරන්න.එතකොට පහල තියන Message එක
ආපුවහම CLOSE IE AND EXIT දෙන්න)
ආයෙත් අලුත් දෙයකින් සෙට් වෙමු!! :)



0 comments:
Post a Comment