මේ ගෙනාවේ පට්ට video player එකක්.හැමෝම පාවිච්චි කරන්නේ km player , vlc වලට අමතරව යන පට්ට player එකක්. splash pro ex කියන player එක මේ ගෙනාවේ !!! :) මේකත් ඉතින් free player එකක් නෙවේ. $24.95ක් වෙනවා ගෙවලා ගන්න ගියොත්. :(
ලංකාවේ අයට කොහෙද සල්ලි..ඉතින් පහලින් නොමිලේම player + serial key එකයි බා ගන්න.
*බොහොමයක් video formats සදහා සහය දැක්වීම..
(නමුත් ස්මාර්ට් tv සදහා එන HEVC video පිටපත් වලට සහය දැක්වීමට K-LITE codec pack insatall කරගත යුතුය )
*සිංහල subtitle සදහා සහය දැක්වීම.
(සිංහල subtitle file එක drag කර player එකට දමන්න )
* ප්‍රදානවම HD video සදහාම player එක නිර්මාණය කර තිබීම.
* අපි බලන video එක එවෙලම CONVERT කර අන්තර්ජාලයට UPLOAD කිරිමේ හැකියාව .
* පහල තියන විදිහට video quality එක වැඩි වීම.
*laptop පාවිච්චි කරන අයට eco mood හරහා බැටරිය ඉතුරු කර ගැනීමේ හැකියාව.
* පහසු interface එකක් තිබීම.
ඉතින් පහල පින්තූරෙ විදිහට අපි දුන්නු .rar file එකේ තියන කැමැති serial එකක් දිලා මේක active කරගන්න.
දෑන් active කරගත්තා කියමුකෝ මේ විදිහට " Splash PRO EX Your Serial Number is Blacklisted "
error එකක් ආවොත් :( company එකටයි,මටයි බැනලා හරි යන්නේ නැ පහල විදිහට පොඩි trick එකක් දාමු :)
01. C:\Users\<user name>\AppData\Local\Mirillis යන පාත් එකට යන්න.
02. "ico_update.png" යන එක Delete කරන්න.
03. දැන් උඩින් තියන පාත් එකේම NotePad එක අරගෙන "ico_update.png" කියලා Rename කරෙගෙන .png යන නමින් හිස් file එකක් save කරගන්න.
[ සැ.යු :- notepad එකේ මොනවත් type කරන්න එපා. ]
04. ඒ හදාගත්ත "ico_update.png" එක මත Right click කරලා Properties ගිහින් "read only" දීලා OK කරන්න.
05. දැන් Splash PRO EX Player Open කරෙගන Right click >> Setting >> General >> Check For Update යන එක Uncheck කරන්න.
දෑන් ඉතින් player එකේ අව්ලක් නැතුව වැඩ.පහලින් තියන්නේ මන් ගාව තියන අව්ලක් නැති player එක :)
මෙම trick එක මුලින්ම දාපු elakiri අඩවියේ සහෝටත් ස්තූති කරමින් සෙට් එකටම සුබ දවසක් !!!









0 comments:
Post a Comment