WHAT'S NEW?
Loading...
පෙන් වල AUTO RUN VIRUS නවත්තමු !!
සුබ දවසක් වේවා මචෝලා !! :) අද ගෙනාවා පොඩි ෆුල් VERSION USB PROTECTOR එකක් !!
මේ වෙනකොට මේ SOFTWERE එක ගොඩ දෙනෙක් ගාව තියනවා !! හැමෝම දන්න USB DISK SECURITY එක .ඉතින් මේකින් අපිට පුළුවන් පෙන් එකේ තියන AUTO RUN VIRUS ටක් ගාලා ෆිල්ටර් කරලා BLOCK කරන්න !! ගොඩක් වෙලාවට මේකට KEY එකක් ඉල්ලන එකක් නැ . ඒ උනාට KEY FILES ටිකත් රාර් file එකට දාලා තියන්නේ !!ACTIVATION අව්ලක් ආවොත් දෙන්න .පහලින් DOWNLOAD කරගන්න .
මේ SOFTWERE එකින් DISK CLEAN UP , SYSTEM REPAIR වගේ දේවලුත් කරන්න පුළුවන් .
පහලින් තියන්නේ මගේ PC එකේ USB DISK SECURITY screen shot එක :)
ආයෙත් අලුත් දෙයකින් සෙට් වෙමු :)



0 comments:
Post a Comment