ඉතින් අද ගෙනාවේ TV GAMES ආයෙත් PC එකින් play කරන්න පුළුවන් ලේසි විදිහක් :)
මේකත් emulator එකක් .install කරන්න ඕනි නැ !! පහලින් download කරගන්න !!
වැඩ කරන විදිහ :-
01.Jnes Emulator රාර් file එක Extract කරගන්න .
02.folder එකේ තියන jnes.EXE එක RUN කරන්න !!
03.jnes එකේ file > OPEN යන්න .
04. අදාළ NES GAME file එක ලබා දෙන්න .
(Extract කරපු JNS folder එක තුල GAME කියන folder එකේ NES GAME කිහිපයක් තියනවා : )

පහලින් තියන්නේ GAME folder එකේ තිබුන GAME වල වැඩ කරන කොට ගත්ත screen ෂොට්ස් :)
තව TV GAMES ඕනි අය පහල SITE වලින් නොමිලේම download කරගන්න !
මේක අපිට play කරනකොට අපිට ඕනි විදිහට KEYBORD KEYS වෙනස් කරගන්න පුලුවන් !!
ඒකට Options > INPUT ගිහින් කැමති BUTTON ටිකක් දෙන්න !! :)
ඒකට Options > INPUT ගිහින් කැමති BUTTON ටිකක් දෙන්න !! :)

dc
ReplyDelete