කොහොමද මචන්ලා අද ගෙනාවේ ඕනි දෙකට super භාණ්ඩයක් :) ඕනි දෙකට ඕනි වෙන poweriso මෘදුකාංගය තමා මේ දෙන්න හදන්නේ.මේ softwere එකේ තියන වැදගත්ම දේ තමා 100%ක් වැඩ bootabel පෙන් එකක් ඉක්මනටම අපිට හදා ගන්න පුළුවන් වීම. cmd වලිනුත් මේ දේ කරන්න පුළුවන් වුනාට ඒක ටිකක් විතර අමාරු වැඩක්.ඉතින් මේකින් bootabel පෙන් වගේම,
පල්ලෙහා තියනා විදිහට ගොඩාක් වැඩ කරගන්න පුළුවන් .
1.cd/dvd/blue ray තැටියක් image file එකක් ලෙස hard එකට copy කරන්න.
2.game cd mount කිරීමට virtual drives 1-23ක් එකවර සැදීමට පුළුවන්.
3.අපි ගාව තියන ඕනිම file කිහිපයක් iso image file එකකට convert කරගන්න.
4.cd/dvd/blue ray තැටි write කිරීමට.
5.Audio CD Rip කිරීමට.
මේ වගේ ගොඩාක් වැඩ එකවර කරගන්න මේ softwere එක ගොඩක් උදවු වෙනවා.එහෙනම් පහල link එකින්අලුත්ම version එක අරගන්න.
install කරගන්නා විදිහ :-
01.Power ISO 6.1 රාර් file එක Extract කරගන්න.
02.ඔයාලගේ OS එකට ගැලපෙන බිට් version එක install කරගන්න.
(my computer වල right click කරලා propertise ගිහින් එකේ system type බලන්න )
03.install උනාට පස්සේ පහල තියන විදිහට Automatically Update වල tick එක අයින් කරන්න.
04.දැන් poweriso 6.1 open කරලා පහල තියන විදිහට enter registration code click කරලා,රාර් file එක තුල තියන serial key වලින් එක username,register key හරියට දිලා,active කරගන්න.
එහෙනම් එකත් register උනා .
දැන් ඒ වැඩේ නම් හරි කොහොමද දැන් bootabel පෙන් එකක් හදන්නනේ.. :/ පහළ තියන විදිහට ඕනි අඩුම කුඩුම ටික එකතු කරගන්න එහෙනම්. :)
01.මුලින්ම අපිට USB PEN එකක් ඕනි වෙනව.
(සැ.යු. WINDOWS 7,8 වලදී අපේ HARD එකේ තියන .iso image file එකේ ප්‍රමාණය අනුව පෙන් එකේ ප්‍රමාණය තීරණය කරගන්න.8GB USB PEN එකක් නම් ගොඩක් හොදයි.. උබුන්ටු,වින්ඩොව්ස් XP වලට නම් 4GB පෙන් එකක් හොදටම ඇති))
02.වැඩ කරන OPERATING system DVD හෝ CD එකක image file එකක්.
(image file නැති අය යාලුවෙක්ගෙ ගෙදරකින් හරි,dvd එකක් අරගෙන DRIVE එකට දාලා පහල තියන විදිහට යන්න.නැත්නම් ඉන්ටර්නෙට් එකින් DOWNLOAD කරගන්න )
01 අදියර
02 අදියර
එහෙනම් වැඩ පටාන් ගමු :)
01.bootabel විදිහට හදාගන්න ඕනි USB PEN එක PC එකට SET කරගන්න.
(සැ.යු. පෙන් එකේ ඕනි කරන DATA තියනවනම් copy කරලා තියාගන්න,bootabel විදිහට හැදෙනකොට පෙන් එකේ තියන DATA නැති වෙනවා)
02.දැන් poweriso open කරලා tools > Create Bootabel USB Drive යන්න.
03.පහල විදිහට message එකක් ආවොත් ok කරන්න.
04.පහල විදිහට WINDOW එක ආපුවහම,පහල තියන විදිහට වැඩ ටික STEP එකින් STEP එකට කරන්න.
(SETTING වල තියන USB - HDD එකට මුකුත් කරන්න එපා !!)
05.දැන් bootabel පෙන් එකක් හැදෙනකම් ටිකක් ඉවසන්න :)
ටික වෙලාවකින් BOTAABEL පෙන් එකක් ඔයාලා ලග :)
මේ පෙන් එක PC එක RESTART වෙනකොටම F12 ගහලා (ලැප්ටොප් වල ESC BUTTON එක ) ,බූට් මෙනු එකට ගිහින් තෝරලා දුන්න ගමන් වින්ඩොව්ස් SETUP එක run වෙනවා :)
එහෙනම් ආයෙත් අලුත් දෙයකින් හමු වෙමු :)









0 comments:
Post a Comment