WHAT'S NEW?
Loading...

Lucius 1GB වලින් බාමු !!

කොහොමද මචැන්ලා :)
මේ ගෙනාවේ හොල්මන් ගතියක් තියන game එකක් !! game එකේ නම Lucius !! සමහර අය නම් මේ game එක play කරලා ඇති.Outlast සෙල්ලම් කරපු අය දන්නවා ඇති මේ හොල්මන් game වල තියන ගතිය :) ඒ උනාට Outlast වලදී තියන්නේ අපිට පන එපා කියලා හොල්මන් වලින් බේරිලා දුවන්න..අපිට හම්බෙන්නේත් කැමරාවක් විතරනේ..ටිකක මේ game එක පරණ උනත් මේක ටිකක් වෙනස්ම විදිහක game එකක්.grphics නම් setting වලදී ultra support කරන game එකක් . ගේම් එකේ story එක හරියට හොල්මන් ෆිල්ම් එකක වගේ..game එකේද story එක ගැන කිව්වොත්....

සල්ලිකාර පවුලක අම්මා කෙනෙක්ට දරුවෙක් ඉපදෙනවා..මේ ළමයාගේ නම Lucius . ඒ ළමයා ඉපදෙන දවසෙම මේ ළමයට ශාපයක් කරනවා :o .මේ ළමයා ලොකු උනාම මේ ළමයාගේ චරිතය හරීම අමුතුයි.මේ ළමයාට ඕනි මේ ගෙදර මිනිස්සුන්ව මරන්න.. මේ ළමයට තව අද්භූත හැකියාවකුත් ලැබෙනවා..ඉතින් මේ  Lucius ව තමා අපිට මේ game එකේදි පාලනය කරන්න වෙන්නේ.ගොඩක්ම තියෙන්නේ උගුල් අටවලා හදිස්සි අනතුරක් උනා වගේ මරලා දාන්න.. 



GAME TRAILER : -


ගේම් එක ගැන කිවා ඇති වගේ :)
ගහන්න ඕනි (Game එක play කරන්න ) PC එකේ system එක බලමු!!

  • OS: Windows Xp / Windows 7 / Windows 8 
  • Ram : 1.5 GB
  • Graphics : Direct X 11 Supported VGA.. (Intel HD 4400 Tested)


Install කරගන්න විදිහ බලමු !

  1. SETUP එක Download කරගන්න.
  2. Virus Gard එක අනිවා disabel කරන්න. (100%ක් virus නොමැත)
  3. Lucius.rar file එක Extract කරගන්න.
  4. Extract උනාට පස්සේ folder එකේ තියන Lucius.exe file එක Right Click කරලා Run As Administrator දීලා install කරගන්න :) 

මගේ game play එකේ screen shots පහලින් Intel HD 4400 :)





එහෙනම් සුබ දවසක් මචන්ලා :)


0 comments:

Post a Comment

Created by ThemeXpose