අද ඉදලා අලුත් වැඩක් !! android phone පාවිච්චි කරන අයට තමා මේ android area එක open වෙන්නේ.
ඉතින් මේ දවස්වල ගොඩාක්ම කතා වෙන්නේ world cup එක ගැනනේ :) ඉතින් ගොඩාක් අය මේ cricket score එක online බලන්න පුරුදු වෙලා තියෙනවා.ඉතින් මේ android app එක හරහා තරග වල සියලුම විස්තර ඔයාලගෙ phone එකින් බලාගන්න පුළුවන්.පහල ලින්ක් එකින් අරගන්න!!
දාගෙන,install කරගන්න!!
මේ app එකේ තියන වැඩ කිඩ ටිකක් පහලින් බලමු.
- ටක් ගාලා පන්දුවෙන් පන්දුව ලකුණු ටික බලන්න පුළුවන්.
- match එකේ videos & highlights බලන්න පුළුවන්.
- අපි support කරන team එක select කරලා ඒ team එකේ updates විතරක් අපිට වෙනම දැනගන්න පුළුවන්.
- තරගාවලියෙ සියලුම තොරතුරු බලාගන්න පුළුවන්.
- උණුසුම් පුවත්,තරගකරුවන්ගේ interviews බලන්න පුළුවන්.
- අපිට social media වලටත් මේ highlights share කරන්න පුළුවන්.
පහලින් තියන්නේ මගේ phone එකේ screen shot!!
සුබ දවසක් !!


0 comments:
Post a Comment