අද දෙන මේ softwere එකින් folder hidden කරන්න වගේම,folder protect කරන්නත් ලේසියෙන්ම පුලුවන්.drag & drop ක්රමයට තමා මේ software එකත් හදලා තියෙන්නේ.අනිත් folder lock වලට වඩා
මේ folder lock එකින් usb device උනත් lock කරන්න පුලුවන්!!මේ softwere එක නොමිලේ ලබා දෙන නිසා keys,cracks ඕනි නෑ. එහෙනම් පහලින් download කරගන්න.
සුබ දවසක් මචන්ලා!!
:)

0 comments:
Post a Comment