android භාවිතා කරන අයට ලේසියෙන්ම ලග තියන android app,games pc එකින් run කරන්න
භාවිතා කරන්නේ BlueStack softwere එක.
ලග නැති අය පහලින් ගන්න..මෙ softwere එකට 1GB+ ram එකක් තියනවනම් ගොඩක් හොදයි!!
install වෙනකොට pc එක restart උනාට බය වෙන්න එපා.
install උනාට පස්සෙ BlueStack වල 2gb sd card එකක් install වෙලා ඇති.
2gb sd card එකක් මදි වෙනවා android games play කරන කොට.
අපි දැන් 2gb card එක 8gb වලට හදමු!!
*පහලින් ඔනි gadget ටික අරගන්න.
DATA IMG MAKER (5MB)
OSF Mount (4MB)
දැන් sdcard එකක් හදාගමු!!
01.මුලින්ම DATA.IMG_Maker.rar file එක extract කරගන්න.
02.DATA.IMG Maker folder එකේ තියන resizesd.bat එක run කරලා,
එන window එකෙන් create new දීලා,sd card එක save කරන තැනක් select කරලා,save කරන්න.
සැ.යු : රූපේ තියන විදිහටම file name එකට sdcard.fs යන,file name එකම දෙන්න.
03.රූපේ විදිහට current file size එකක් megabytes වලින් select කරලා,create new button එක press කරන්න.ඊලගට එන window එකෙන්,none select කරලා ok කරන්න.
04. දැන් sdcard.fs යන නමින් ඔයාලා save කරපු තැන .fs file එකක් හැදිලා අැති,
දැන් sdcard එක mount කරගන්න,OsfMount install කරගන්න.
(rar file එක තුල 32bit & 64bit version යන 02ම අඩංගු වේ.ගැලපෙන version එක install
කරගන්න.ram එක 4gb+ නම් = 64bit)
05.install උනාට පස්සෙ,OsfMount run කරන්න.
06.OsfMount run උනාම එන window එකෙන් mount new,button එක press කරන්න.(රූපේ no 01 ඊ තලය)
07.mount new,button එක press කරපු ගමන් රූපේ විදිහට window එකක් එනවා(රූපේ no 02 ඊ තලය),එතනින් අපි කලින් හදපු sdcard.fs file එක save කරලා තියන තැන හොයල open කරගන්න.
08.OPEN කළාට පස්සේ පහල තියන window එකේ, පහල තියන විදිහටම setting හදාගන්න.
(සැ.යු : *read only drive එකට වැටිලා තියන tick එක අනිවාරයෙන් අයින් කරන්න(රූපේ no 04 ඊ තලය)
*osfmount softwere එක close කරන්නත් එපා)
දැන් sd card drive එක format කරගමු!!
01. my computer වල අපි දීපු drive letter එකින් අලුත් drive එකක් හැදිලා ඇති!!
ඒ drive එක format කරගන්න.
02. format කරද්දී එන window එකෙන් පහල තියන විදිහට setting හදාගන්න.
(සැ.යු : format කරද්දී file system එක fat32 අනිවාරයෙන් select කරන්න)
03.format කරන්න හදද්දී එන window එකත් yes කරන්න.
04.දැන් අපි sd card drive එකක් හදලා format කරලා තියෙන්නේ!! ;)
දැන් open වෙලා තියන osf mount softwere එකින් dismount all & exit button එක press
කරන්න.
05.dismount කරන්න හදද්දී එන window එකත් yes කරන්න!!
දැන් අපි sd card එක bluestack වලට add කරගමු!!
01.add කරන්න කලින්,alt+ctrl+delete එකවර press කරලා,task manager එක open කරගන්න.
02.process tab එකට ගිහින්(රූපේ no01),show process on all user click කරන්න.
03.පස්සේ එන list එකින් HD අකුරු වලින් පටන් ගන්න ඒවා විතරක් end process කරන්න.
එහෙනම් bluestack වලට අපි හදපු sd card එක add කරමු!!
01.Windows logo key + R keys press කරලා run එකට යන්න.
02. එන window එකේ regedit කියලා type කරලා enter කරන්න.
03.registry එක open උනාම,මේ path එකට යන්න.
HKEY_LOCAL_MACHINE > SOFTWARE > BlueStacks > Guests > Android > BlockDevice > 2
(පහල තියන විදිහට FOLDER එකින් එක OPEN කරගෙන යන්න )
04.path කියන තැන doubel click කරලා,අපි කලින් හදපු sd card.fs file එක තියන තැන දීලා ok කරන්න
දැන් bluestack රන් කරන්න.sd card එක install ෙවන්න ටිකක් වෙලා යයි.
open උනාට පස්සෙ bluestack open කරලා file manager apk එකක් add කරගෙන sd card memory
එක බලන්න :)
මගේ sd card එක පහලින් !!
අව්ලක් ගීයොත් COMMENT එකක් දාන්න.100% CHECK කර බලා ලැබූ පොස්ට් එකකි !!
ඊලග පොස්ට් එක Android Games Offline Play කරන විදිහත් බලන්නකෝ එහෙනම් !! :)
සුබ දවසක් මචංලා !!













0 comments:
Post a Comment