PHOTO එඩිට් කරන්නනම් කව්රුත් දන්නා SOFTWERE එක තම ෆොටෝෂොප් කියන්නේ.
ඉතින් මේ SOFTWERE එක අපි ගොඩක් වෙලාවට යොදා ගෙන අපේ ෆොටෝ edit කරගන්නවා.ෆොටෝෂොප් වල තියන gadget ඒ වගේම,මේ softewere එකෙත් තියනවා.
ගොඩක් file size එක අඩු නිසා කැමති අයට Portabel හරි setup එක හරි පහලින්අරගන්න පුළුවන්.
පෙන් එකක උනත් දාගන හිටියට පාඩු නම් නැ.
FREE දෙන SOFTWERE එකක් නිසා KEY ඕනි නැ :)
Gimp Photo Setup (84MB)
සුබ දවසක් වේවා මචන්ලා :)


0 comments:
Post a Comment