WHAT'S NEW?
Loading...

වින්ඩෝස් වල වේගය වැඩි කරගමු.!!


ටික කාලයක් වින්ඩෝස් වල වැඩ කරන කොට වේගය අඩු වෙන එකට කරන්න පුලුවන් වැඩ ටිකක්
තමා පහලින් තියෙන්නේ.සාමාන්‍යන් හරි SPEED එක වැඩි කරගන්න පහල දේවල් වලින් පුලුවන් වේවි.

01.Tranparency Off කරන්න.
step 01 - ඩෙස්ක්ටොප් එකේ right click > Personlize යන්න.


step 02 - රූපේ විදිහට වින්ඩෝස් color එක Select කරන්න.


step 03 - enabel Transperancy යන tick එක අයින් කරලා save change කරන්න.



02.ඕනි කරන vishual effects විතරක් ඔන් කරන්න

step 01 - my computer වල right click > propertice යන්න.

step 02 - පහල තියන වින්ඩෝව් එක ආපුවහම එකේ Advance System Setting , Click කරන්න.

step 03 - පහල තියන වින්ඩෝව් එක ආපුවහම එකේ, Advanced > Setting යන්න.


step 04 - එන වින්ඩෝව් එකින් custom ,හෝ choose for best perfomance;select කරලා කරන්න.


03.storage device වල writing cache on කිරීම.

step 01 - බෙදලා තියන hard disk වලින් එකක right click>propertice යන්න.


step 02 - පස්සේ hardwere tab එකට ගිහින් (රූපේ 01) , අදාල Drives වලින් ඔයාලගේ hard drive එක තෝරලා (රූපේ 02),propertice (රූපේ 03),යන්න.


step 03 - එන window එකින් policies ටැබ් එකට ගිහින්,enabel writing cache on this device වලට tick
කරලා නැත්නම් tick  එකක් දාලා ok කරන්න.


04.වැඩකට නැති windows featchers off කරන්න.

step 01 - sarch bar එකේ windows features කියලා හරියට  type කරලා,turn on windows features on or off  click කරන්න,


step 02 - windows featurs load උනාට පස්සේ,ඔයාලට ඕනි නැති featurs වල tick අයින් කරලා ok කරන්න.

05.Gui Boot,Off කරන්න.

step 01 - COMMAND PROMPT (Windows Key+R) ඔන් කරගන්න.


step 02 - msconfig කියලා type කරලා ok කරන්න.

step 03 - boot ටැබ් එකේ(රූපේ 01) no gui boot කියන තැනට(රූපේ 02)  tick එකක් දාලා ok කරන්න.





දැන් බලන්න තිබ්බව වඩා  window වල speed එක ටිකක් හරි වැඩි වෙලා ඇති.... :)


0 comments:

Post a Comment

Created by ThemeXpose