හැමෝම දන්න file compressing වලදී ගොඩක් ඕනි වෙන softwere එකක් තමා winrar කියන්නේ.මේ ගෙනාවෙ අලුත්ම version එක.මේක අපිට free දෙන softwere එකක් නම් නෙවෙයි. trail version එක දවස් 40 ඉවර උන ගමන් activation error එක එනවා.ඉතින් full version කරගන්න 20$ක් ගෙවන්න ඕනි. :( අපිට කොහෙන්ද සල්ලි.ඉතින් මේක හැමදාටම full version කරගන්න reg file එකක් තියෙනවා. :)
01.මුලින්ම පහලින් තියෙන link එකින් winrar download කරගන්න.
(32bit & 64bit යන version 02ම තියෙනවා.ඔයාලගේ os එකට ගැලපෙන එක install කරගන්න.RAM එක 4GB+ නම් x64BIT එක install කරගන්න )
02.දැන් රාර් file එක ඇතුලේ තියෙන Winrar Key folder එකේ, rarreg file එක COPY කරගෙන, winrar install වෙලා තියෙන තැනට PASTE කරගන්න.
දැන් බලන්න winrar REGISTER වෙලා තියෙනවා!! :)


0 comments:
Post a Comment