WHAT'S NEW?
Loading...
වින්ඩෝස් 7 වල තියන හැංගුන Themes unlock කරමු..
වින්ඩෝස් 7 ඉන්ස්ටෝල් කරන වෙලාවට අපි English(United States),English(UK) විදිහට භාෂාව දෙනවා.
මේ විදිහට දෙන භාෂාවට අනුව තමා අපේ වින්ඩෝස් 7 Theme එක වෙනස් වෙන්නේ.දැනට ඔයාලාගේ INSTALL වෙලා තියෙන Theme එක දැනගන්න ඕනි නම් DESKTOP එකේ RIGHT CLICK කරලා PERSONALIZE ගිහින් පහල WINDOW එකින් බලන්න.
දැන් අපි හැංගුන Themes ටික unlock කරගන්න හැටි බලමු.
01.පහල තියන විදිහට sarch bar එකේ TYPE කරලා Enter කරන්න. (" \ " එක type කරන්න alt+92 එකට ගහන්න )
C:\Windows\Globalization\MCT
02.MCT window ඒක Open උනාම අදාල Theme FOLDER එක Doubel Click කරන්න.
03.ඒ අදාල FOLDER එක ඇතුලේ තියන theme FOLDER එක Open කරගෙන, theme file එක Doubel Click කරලා apply කරගන්න.
apply උන theme එක බලන්න ආයෙත් DESKTOP එකේ RIGHT CLICK කරලා PERSONALIZE යන්න.
අපි unlock කරගත්ත theme එක !!
ආයෙත් අලුත් දෙයකින් සෙට් වෙමු !!







0 comments:
Post a Comment