WHAT'S NEW?
Loading...

හැමොටම ඕනි වින්ඩෝස් KEYBORD Shortcut key 19ක්!



අපි WINDOWS එක්ක ඉද්දි KEYBORD එකෙන් ලේසියට ෂෝර්ට් CUT KEYS පාවිච්චි කරනවා .
ඉතින් පහලින් තියන්නේ අපිට ගොඩක් වෙලාවට ඕන වන  key Shortcuts කිහිපයක් !!
දන්න අයත් ඇති :)
නොදන්න අයත් ඇති :)
හැමෝටම දැනගන්න පහලින් තියන KEYS එකපාර PRESS කරලා බලන්න :)





**ගොඩක් වෙලාවට ඹ්නි වෙන  key Shortcuts !
(Microsoft Office සහ අනෙකුත් Softwere වලදී යොදා ගනි)

1.select කරගත්ත දෙයක් කොපි කර ගන්න
Ctrl+C

2.select කරගත්ත දෙයක් cut කර ගන්න
Ctrl+X

3.cut හෝ copy කරගත්ත දෙයක් කරගන්න
Ctrl+V

4.Redo කරන්න
Ctrl+Y

5.Undo කරන්න
Ctrl+Z

6.Select කරගන්න
Ctrl+A

7.document වල printout ගැනීමට
Ctrl+P

**Open වෙලා තියන window වෙනස් කරගන්න

1.Open වෙලා තියන window අතර මාරු වීමට
Alt+Tab 


2.desktop එකේ පෙන්වන  window ඔක්කෝම එකවර Minimize කර ගැනීමට
Windows logo key + D 

3.OPEN වෙලා තියන window එකක් පහල තියන විදිහට SIDE එකට ගන්න
Windows logo key + Left arrow හෝ Right Arrow 


4.Monitor 2 පාවිච්චි කරනවානම් ඒ දෙක අතර එහා මෙහා යාමට
Windows logo key + Shift + Left Arrow Key හෝ Right Arrow Key 

**Task Manage කිරීමට 
1.Task Manager එක විතරක් open කර ගැනීමට
Ctrl+Shift+Esc 


2.User Accounts අතර මාරු වීමට
WINDOWS KEY + L 

3.Display Mode එක වෙනස් කීරීමට
WINDOWS KEY + P 


4.Pictures,Web Sites වලදී Zoom කිරීමට
WINDOWS KEY + ( + කිරීම) හෝ  ( - කිරීම) 


**Folder  Maintance කිරීමට
‍1.files සහ folders sarch කිරීමට
WINDOWS KEY + F 



2.Windows Help වෙත යාමට
WINDOWS KEY + F1

ආයෙත් අලුත් දෙයකින් හම්බවමු :)


0 comments:

Post a Comment

Created by ThemeXpose