කොහොමද මචොලා :)
අද ගෙනාවේ ටිකක් අමුතු දෙයක් !! මේ කව්රුත් දන්න GTA ගේම් එක (දිග නම Grand Theft Auto).
ඉතින් ගොඩාක් අය මේ දවස්වල කතා වෙන්නේ නම් GTA V ගැන ! ඒක 2015 ජනවාරි වල එනවා කියන්නේ PC වලට :) ඉතින් මොකටද GTA III අපිට :/
GTA III තමා 3D GRAPHICS වලින් GTA සෙට් එකින් ආපු පලවෙනිම එක.මේ GAME එක සිංහලෙන් අපේ කොල්ලෝ සෙට් එකක් හඩ කවලා ආයෙත් SETUP එකක් හැදුවා .කැලි බැලි අඩු නොකර, STORY එකත් බේරාගෙන,සිංහල හඩ කැවීමුත් නියමටම දීලා තියනවා :) GRAPHICS නම් ඒ කාලේ හැටියට හොදටම ඇති.
මේ GAME එකේ SETUP එක ගොඩක් අමාරුවෙන් තමා හොයාගන්න උනේ!DIRECT ලින්ක් ගොඩාක්
EXPIRD වෙලා නිසා file එක delete කරලා :(
තවත් ඒවල SOUND file වෙනම , DATA file වෙනම කොටස් දෙකකට UPLOAD කරලා .බාපුවහම වැඩ නැ >.<
ඉතින් මේ SETUP එක DOUBEL CLICK කරලා install කරන්න විතරයි තියන්නෙ.සරලයි.පහසුයි.ලේසියි! 100% වැඩ !!හදපු අයටත් පින් දීගෙන පහල ලින්ක් එකින් බා ගන්න :)
GAME එකේ CHEATS ටික පහලින් ගන්න !!
පහළ තියන්නේ මගේ PC එකේ install කරපු GTA III සිංහල එකේ SCREENshot :)
පහල තියන්නේ මගේ කොම්පීතරේ game play එකක් :)





ela fatta mama meka hoya hoya hitiye.....than ku
ReplyDeletecomment ekata thank u :)
Delete