අද ගෙනාවේ කොමපීතර් එකේ තියන ලොකුම මහා බාන්ඩාගාරය වන hard disk එකේ තොරතුරු හරියට බලාගන්න පුළුවන් පොඩි gadget එකක්.මේ softwere එක හරහා අපිට පුළුවන් hard disk පහල විදිහට තොරතුරු දැනගන්න :)
1.computer එක වැඩ කරන වෙලාවට hard එක heat වෙන ප්‍රමාණය
2.hard එකේ perfomence එක
3.hard එකේ සෞබ්‍ය තත්වය (health)
4.hard එකේ තොරතුරු විස්තරාත්මකව දැන ගැනිමට.(BAD SECTORS,ආයු කාලය වගේ දේවල්)
ඉතින් මේකත් නිකන් දෙන free softwere එකක් නම් නෙවෙයි. :( ඒ උනාට මේකටත් activator file එකක් එක්ක පහලින් Hard Disk Sentinel Pro එක download කරගන්න!! :)
01.hard disk sentinal pro install කරගන්න.
(install උනාට පස්සේ softwere එක run කරන්න එපා)
02.පස්සේ රාර් file එක තුල තියන keygen.exe එක run කරන්න. (100% virus නැ)
03.genarte එක click කරන්න.
04.04.පහල message එකත් ok කරන්න.
05.keygen file එක save වෙන්න් ඕනි path එක select කරලා (අංක 01 ),ok කරන්න .
(කැමති පාත් එකක keygen file එක creat කරගන්න පුළුවන්.desktop එකේ create කරගත්තේ
keygen file එක add කරන්න ලේසි නිසා )
06.පහල විදිහට keygen file එක desktop එකේ හැදීලා ඇති.
(file පාත් එක වෙනස් කළා නම් 05 වෙනි එකේදි දුන්න path එක බලන්න)
07.දැන් hard disk sentinal pro එක open කරගන්න.
08.පහල විදිහට LOAD ACTIVATED KEY FILE(01) එක click කරලා,අදාළ key file එක තියන path එක(02) දීලා open කරගන්න.
9.දැන් ACTIVATE වෙලා තියනවා :)
සුබ දවසක් මචෝලා :)








0 comments:
Post a Comment