WHAT'S NEW?
Loading...

පට්ට android player සෙට් එකක්ම!!!

"android phone එකක් තියනවනම් අතේ...
රූට් කරලා ගත්තෝතින් තව මොනවද බොලේ....
ලුමියා වලට ඇපල් වලට වෙන os ඇතේ..
මොනවා කලත් android නම් තාම එකට හොදේ..."

කොහොමද සෙට් එකට :)  කවියක් කියාගෙනම අද වැඩේට බහිමු..
මේ සෙට් එකත්  android වලටම තමා..ගොඩාක් අය සින්දු අහන්න,film බලන්න පුරුදු වෙලා තියනවනේ.ඉතින් ගොඩාක් අයගේ විනෝදාංශ වලින් ඕකත් එකක්. ඉතින් ගොඩාක් අය මේ phone එකේ තියන player එකට වඩා වැඩ තියන,sound qulity වෙනස් කරන්න පුළුවන් player පාවිචිචි කරනවා.mx player,amp player වලට අමතරව play store එකේ හොද rating තියන අපි නොදන්න පට්ටම player 5ක් තමා මේ තියන්නේ ..
(apk එක downlod කරගන්න අදාල  player එකේ නම click කරන්න)

මේ player එක දැක්කගමන් මතක් වෙන්නේ වින්ඩොව්ස් phone එකක් :)
වින්ඩොව්ස් phone එකේ බාවිතා වන මේ player එක පාවිච්චියට පහසු player එකක්.
ඉතින් වින්ඩොව්ස් phone එකක් නැති අයට ඕනිම android phone එකක් තුලදී මේ player එක පාවිච්චි කරන්න පුළුවන්.
online radio,video player,lyrics sarch වගේ  පහසුකම් ගොඩක් මේ player එක හරහා අපිට ලැබෙනවා.
තව  player එකේ තියන themes වෙනස් කරගන්නත්  පුළුවන්.



මේ player එක  audio වලට පමණක් සීමා වෙලා තියන player එකක්.හොද equlizer එකක් වගේම ගීත අතර පහසුවෙන්ම මාරු වෙන්නත් පුළුවන් .
ගොඩාක් වෙලාවට phone එක use කරන්නේ නැති වෙලාවට අපි phone එක key lock කරනවා.එතකොට මේ player එකේ සින්දුවක් play 
වෙනවනම් ඒ සින්දුව අපිට lock screen අමතර mini player එකක් විදිහට  පෙන්නනවා :)  



audio වලට පමණක් සීමා වෙලා තියන මේ player එක ගොඩාක් දුරට ඇපල් වල අලුත් සංස්කරණ වලදී එන player එකට සමානම එකක්.මේ player 

එකේ තියන gadget හරියට ios player එකක් වගේම කියලා පහල තියන පින්තූර බලපුවහම පේනවා ඇති :) 


හොද equlizer 

එකක් වගේම , ගීත වෙන වෙනම කාණ්ඩ වලට වෙනස් කරන්නත් මේ player එකින් පුළුවන්.






sony xpria z කාණ්ඩයේ phones වල  music සහ   Video player අත්දැකීම  xpria නැති අනිත් phone වලට ලබා ගන්න පුළුවන් :)
මෙය Player 2ක් විදිහට වෙන වෙනම තමා දෙන්නේ.xpria වලදී දකින්නට ලැබෙන Walkman Audio Player එක සහ  Video player එක 
මෙකෙදී අපිට පාවිච්චි කරන්න පුළුවන් .Walkman Audio Player එකේ තියන විශේෂත්වය,පහසු theme එකක් වීම වගේම.Audio ගීත lock screen එකේ 
background මිනි player එකක් විදිහටත් play කරන්න පුළුවන්.

Video player එකේදී  background play වගේම , video සීක් කිරීමේදී  video preview සමග සීක් කරන්නත් පුළුවන්.

සරල Video විතරක් දාවනය කරන්න පුළුවන් උනත් ඕනිම video format එකක file එකක් පහසුවෙන් දාවනය කරන්න පුලුවන්.mx player එකේ වැඩ නැති 
video format මේ player එකින් හොදට වැඩ. :)  flv වගේ ඒවා !!

මේ හැම player එකකම apk file එක අදාළ player එකේ නම උඩ click කරලා තත්පර 5ක් ඉදලා Skip Add කරලා download කරගන්න පුළුවන්.
සුබ දවසක් !!

:)

0 comments:

Post a Comment

Created by ThemeXpose