මේ game එකrockstar company එකින් හදපු game එකක්. :) හැමෝම ආස කරන GTA - Vice City full version එක !!
ගොඩාක් compress කරපු file වල sound නැ.radio ස්ටේෂන් වැඩ නැ :(
ඒ නිසා තමා මේ full full version එකම ඔයාලට දෙන්නේ.ලගදි දැක්කා vice city එකත් සිංහලෙන්
කට්ටියක් mod කරනවා කියලා.ඒ සිංහල mod එකත් ඉන්ටෙර්නෙට් දාපු ගමන් අපි ලබා දෙනවා ;) මේ නම් තියන්නේ English එක.මේ game එක play කරන්න වැඩිය specs ඕනි නම් නැ.කතාව යන්නේ tommy කියලා gangsta පොරක් ගැන.ගොඩාක් අය මේ game එක ඉවර කරලා තියනවා.ඉවර කරපු අයටයි,ආයෙත් play කරන්න කැමති අයටයි පහල ලින්ක් එකින් direct downlod කරගන්න පුළුවන්...
01.රාර් file එක extract කරගන්න.
02.iso mount මෘදුකාංගයක් හරහා vicecity1.bin file එක මුලින්ම mount කරලා setup.exe එක install කරගන්න.
(iso මෘදුකාංගයක් නැත්නම් POWER ISO DOWNLOAD කරගන්න)
03.දෙවෙනි disk එක ලබා දෙන්න කියනකොට vicecity2.bin file එක මුලින් mount කරපු තැනටම mount කරන්න.
04.install උනාට පස්සේ පහලින් තියන crack එක downlod කරලා vice city install කරපු location එකට paste කරන්න.
(රාර් file එක තුල තියන crack එකේ "insert vice city disk 01 eror" එක එන නිසා පහල crack එක දෙන්න )
01.DirectX 11 install කරගන්න !!
02. C++ VCRedist අලුතින්ම Install කරගන්න !!
දැන් game එක වැඩ :) setting වලට ගිහින් graphics full වැඩි කරගන්න.තව cheats ඕනි නම් එකත් පහල ලින්ක් එකින් ගන්න.
මේ game එක 100%ක් වැඩ කරනවා පහලින් තියන්නේ screen shot කිහිපයක් .
සුබ දවසක් !!





0 comments:
Post a Comment