WHAT'S NEW?
Loading...

අපේම කියලා SETUP INSTALLER එකක් හදමු !!!

ටික කාලෙකට පස්සේ අදත් ගෙනාවේ අලුත් SOFT එකක් :)
ඔයාලගේ කොමපීතර් වලට ගොඩාක් වෙලාවට PROGRAMMES install කරනවා...GAMES,අනම් මනම් ඔක්කොම එක එක අයට ඕනි විදිහට අපි install කරනවා..install කරන්න යනකොට පහල විදිහට අපිට DIALOG BOX එකක් එනවා...
ඉතින්,අපේම තොරතුරු දාලා SETUP INSTALLER එකක් හදාගන්න තිබ්බනම් මරු නෙද ??
එහෙනම් හා හා පුරා කියලා පහල ලින්ක් එකින් softwere එකේ full version එකම  බා ගන්නකො !! 




install කරගන්න ආකාරය !!

01 . මුලින්ම රාර් file එක extract කරගන්න.

02 . setup factory folder එකේ තියන setup එක run කරන්න.

03 . පහල තියන dialog box එක ආපුවහම key file එක ලබා දෙන්න.



04 . next කර install කරගන්න :)

දැන් setup factory 9 full version එක නම් install උනා..
සරල setup එකක් හදන විදිහ දැන් බලමු :)

01. මුලින්ම setup factory 9 open කරගන්න.

02. පහල තියන DIALOG BOX එක ආපුවහම create new project ලබා දී ok කරන්න..
(සැ.යු :- Show Project Wizard එක ලග තියන tick එක අයින් කරන්න එපා)


03. දැන් පහල විදිහට තවත් තොරතුරු දාන DIALOG BOX එක  open වේවි..පහලින් තියන විදිහට ඔයාල කැමති විදිහට  ඔයාලාගෙ තොරතුරු දෙන්න.

උදාහරණයක් :- 
Whats Your Company Name?
අපේ setup 
Whats Your Product Name and title?
ElaKiriPC 
Whats Your Product Version?
1.0
(සැ.යු :- Product Version එක ඔයාලා කැමති විදිහට ලබා දෙන්න .ගොඩක්ම මේක 
පාවිච්චි කරන්නේ එකම වර්ගයේ softwere එකක් update වෙමින් සංස්කරණය වෙනවනම්  )
Whats Your Company URL?
ElaKiriPC.Blogspot.Com

04. ඉහලින් තියන තොරතුරු දීලා next කලාම,පහලින් තියන box එකේ setup එක run වෙන්න ඕනි මොන වර්ගයේ bit version එකකද 
කියලා දිලා    next කරන්න..

(සැ.යු :- setup එක ඕනිම computer එකක run කරන්න ලේසි  32bit ලබා දෙන්න.)


05. දැන් පහල තියන විදිහට පහල setup එකට ඕනි file ටික browse කරලා ලබා දී next කරන්න.
(සැ.යු :-iso image file add කරන්න බැ.ඒවා add කරන්න නම් ඒ  iso image file එක extract කරගන්න) 

06. පහල විදිහට ආපුවහම ඔයාල කැමති option එකට tick කරන්න.
  • Wizard  - සරල විදිහට setup එක install වෙන DIALOG BOX එක ඒවි.
  • Wizard With Background Window - ඔයාලා කැමති image file එකක්,color එකක් setup background එකට add කරගන්න පුළුවන්.

07. දැන් setup එකට කැමති theme එකක් දෙන්න 


08. setup එකේ බාශාව තෝරන්න !

09. setup එක run කරන්න ඕනි අමතර මෘදුකාංගයක් ඕනි නම් එය ලබා දෙන්න.

(සැ.යු :- එකකටවත් tick කරන්න එපා !! setup එක ඕනිම computer එකක run කරන්න ලේසි )


10. any os tick කරලා finish කරන්න.

දැන් setup එකට file add කරලා,setup theme එකත් හදලා ඉවරයි.

11. දැන් Keyboard එකේ F7 ගහලා කැමති setup එකේ file බෙදෙන්න ඕනි ප්‍රමාණය තෝරන්න.. 
(pc game සදහා dvd ප්‍රමාණය select කරන්න,නැත්නම් custom ලබා දී file size එකක් add කරන්න )

12. පහලින් තියන විදිහට setup එක හැදෙන්න ඕනි location එක දිලා next කරන්න. :)


දැන් setup එක හදලා ඉවරයි.බලන්න දුන්නු location එකේ අපි හදපු setup එක run කරලා :)
පහලින් තියන්නේ අපි හදපු setup එක :)




සුබ දවසක් !!!!!



0 comments:

Post a Comment

Created by ThemeXpose