WHAT'S NEW?
Loading...

Dx11 තිබ්බත් HITMAN - ABSOLUTION වැඩ නැද්ද ??


ගොඩාක් අයට හොද vga card එකක් ගන්න එක හීනයක් වගේ නෙ ?? :(
ඉතින් ගොඩාක් වෙලවට අපි vga නැතුව,හිර වෙන්නේ නැතුව සමහර game play කරන්න පුළුවන්  විදිහට දැන් තියන තාක්ෂණය දියුනු වෙලා තියනවා :) !!! අද කතාව  vga ගැන නම් නෙවේ :) agent 47  කිව්ව ගමන් මතකෙට එන HITMAN serios එකේ 2012 අන්තිමටම ආපු   HITMAN - ABSOLUTION game එක ගැන තමා අද කියන්නේ !! පට්ට පදිරි game එකක් 100%ක් පට්ට GRAPHICS අතිනුත් ගොඩාක් හොදයි  !!  

STORY එක ගැන කියනවනම්,

"FBI එකේ ලොක්කෙක් වෙන  BENJAMIN TRAVIS,මේ කුලියට මිනී මරන්නා වන  AGENT 47  ට අලුත් වැඩක් බාර දෙනවා !! මේ සැරේ ලැබෙන්නේ DIANA BURNWOOD  කියලා GIRL කෙනෙක්ව මරලා එයා ලග ඉන්න VICTORIYA කියන පොඩි ළමයෙක්ව FBI එකට බාර දෙන්න.මේ DIANA ව මරපුවහාම AGENT 47 තේරුම් ගන්නවා ,කිසිම වැරදී වැඩක් කරපු නැති DIANA ව මරලා AGENT 47 කලේ වැරදී වැඩක් කියලා !! FBI එකෙන් දුන්නු වැඩේ අමතක කරලා මේ කුලියට මිනී මරන  AGENT 47 මේ game එකේදී ළමයෙක් ආරක්ෂා කරන්නෙකු වෙනවා..මේ  AGENT 47 පස්සේ DEXTER කියලා සමාගමක තවත් කට්ටියක් මේ VICTORIYA ව අල්ලගන්න උත්සහ කරනවා.FBI එක වගේම,DEXTER සමාගම්  වලින් මේ VICTORIYA කියන ළමයාව බේරගන්න එක තමා මේ කතාවේදී අපිට‍ කරන්න තියෙන්නේ..."


මට හම්බුන game එක dvd 4ක SKIDROW RELOADED+CRACK එකක් තියන game එක !!  setup එක full install කරලා  CRACK දැම්මට වැඩ නැ!!ගොඩක් අය දාලා තිබ්බා STREAM install කරන්න කියලා,එකත් දැම්මට වැඩ නැ :(
මට මේ game එක මගේ pc එකේ play කරන්න (i3 intel hd 4400,4GB RAM )  
යන කොට ආපු අවුල තමා  පහලින් තියන EROR එකක් එන එක :(  
DIRECT X 11 තිබ්බත් මේ game එකේ ERORR එක එනවා !!

මේක ERORR එක හදාගන්න නම් පහලින් තියන crack files SET එක game එක install කරලා තියන පාත් එකට PASTE කරන්න :)



දැන් game එක වැඩ කරනවා . පල්ලෙහා තියන්නේ මගේ pc එකේ game play එක  :)



game එක ගොඩාක් අය මේ වෙනකොට ඉවර කරලා ඇති !! සමහර අය game එක ගන්න ගිහින් වැඩ කරන්නේ නැති වේවි කියලා අරගන්න නැතුවත් ඇති..මේ හැමෝටම හරියන්න තමා මේ පොස්ට් එක දැම්මේ :) game එක DOWNLOAD කරගන්න ඕනි අය 
පහල SITE එකින් අරගන්න...


එහෙනම් AGENT 47 වෙලා VICTORIYA බේරගන්න ඔයාලත් try කරන්න !! සුබ දවසක් !!



0 comments:

Post a Comment

Created by ThemeXpose