WHAT'S NEW?
Loading...

YOUTUBE වල ඒවා SUBTITLE එක්ක බාමු !!


අද පරණ අවුරුදු :) හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා බොක්කෙන්ම ප්‍රාර්ථනා කරනවා. :)
ඉතින් අදත් "ඔබේ TUBE,යූTUBE " video බලන අයට වගේම,video film download කරන අයටත් ගොඩක් වැදගත් softwere එකක්...කලින් මං ලියපු බ්ලොග් ලිපියේ තිබුනේ  YOUTUBE VIDEO එකක් online convert කරලා බා ගන්න පුළුවන් වෙබ් site ගැන.බලපු නැති අය මෙතන කොටන්න  :) නමුත්,මේ එක site එකකින් වත් subtitle එක්ක අපට video එකක් බා ගන්න බැ :( ඉතින් අන්තර්ජන්ජාලයේ සැරි සරන කොට මට මේ softwere කැල්ල හම්බුනා :)
අලුත් අවුරුද්දේ  බදාගෙන කන්නේ නැතුව බෙදාගෙන කන එක හොද වැඩක් නිසා මේ පොස්ට් එක ලිවුවා !!
මේක youtube downloder එකක්..මේ downloder එක අනිත් downloder වලින් ගොඩක් වෙනස් වෙන්නේ,

*youtube වල තියන video SUBTITLE file එකත් එක්කම mp4,mkv format වලින් download කරගන්න පුළුවන් වීම.
*4K video බා ගන්න පුළුවන් වීම.
*video playlist විදිහට තියන ඒවා එකවර බා ගන්න පුළුවන් විම. 
* mkv video අඩු capacity එකකින් convert කරගෙන බා ගන්න පුළුවන් වීම.
(මෙම video වලට KLITE codec PACK එක ඕනි) 

ඉතින් පහලින් තියන්නේ එකම video එකේ mkv එකක් හා h.264 mp4 video එකක ප්‍රමාණය වෙනස් වෙලා තියන හැටි :)

හරි එහෙනම් පහළ ලින්ක් එකින් full softwere එකම download කරගන්න.



crack කරගන්නා අයුරු !!

01. මුලින්ම setup එක install කරගන්න. 
(setup එක full install උනාට video downloder එක පස්සේ run කරන්න එපා )

02. crack එක copy කරගෙන ගිහින්,4k video downloder install උන තැනට ගිහින් paste කරන්න.

03. crack එක right click > run as administrator ලබා දී programme එක crack කරගන්න..

එහෙනම් දැන් video එකක් බා ගන්න හැටි බලමු..

01. මුලින්ම ඔයාලාට ඕනි youtube video එක ටිකක් play කරලා, ඒ video එකේ url එක copy කරගන්න..


02. 4k video downloder එක run කරලා "paste link", button එක click කරන්න.

03. දැන් පහල විදිහට ඕනි format එක,video qulity එක select කරලා,download subtitle කියන එක tick කරන්න .
(subtitle එක්ක download කරන්න අපි තෝරාගන්නා video එක subtitle තියන්නේ ඕනි )


04. downlod click කරන්න..


දැන් video එක පට්ට විදිහට sub එකත් එක්කම  download වේවි.. 
එහෙනම් අදට අපි ගියා..
සුබ දවසක් :)



0 comments:

Post a Comment

Created by ThemeXpose