ගොඩාක් තරුණ අය මේ වෙනකොට games ගහන්න පුරුදු වෙලා තියනවා..ගොඩක් අය android,apple,windows phone වලිනුත් මේ games play කරනවා..ගොඩාක් මේ games play කරනකොට game එකේ සමහර දේවල් අපට internet එකින් සල්ලි ගෙවලා අරගන්න වෙනවා.. Hill Climb Racing (original එක ) කියන game එකේ car ,tracks unlock කරන්න අපට coins වලට සල්ලි ගෙවන්න වෙනවා..coin වැඩි උනාම අදාළ car ,tracks අපට unlock කරගන්න පුළුවන් .
ඉතින් අද android පොට් එකින් ගෙනාවේ hackin සොෆ්ට්වෙයා එකක් !! දරුණු එකක් නම් නෙවේ :) android game hack කරන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් :) මේ app එක run කරන්න නම් phone එක අනිවා root කරලා තියෙන්න ඕනි..
root කරලා තියන අය පහලින් app එක බා ගෙන phone එකට install කරගන්න..
දැන් බලමු game hack කරන විදිහ (hill climb racing)
1. මුලින්ම sb game ටූල් එක run කරන්න..
(මුලින්ම run කරනකොට root permission app එක on උනාම,එකින් grant ලබා දී app එක root app එකට add කරගන්න)
2. දැන් app එක පහල විදිහට minimize කරගන්න.minimize කරගත්තම පහල විදිහට sb app icon එක පේනවා.
3. දැන් අපි ගහන game එක run කරලා game එක ටිකක් play කරන්න ..
(අපි මෙතනදී hill climb racing game එක run කරන්නේ)
4. අපි ගහන game එක play කරන අතරතුර අපි කලින් minimize කරගත්ත sb app එක run කරන්න.
5. දැන් පහල විදිහට app එක open උනාම ඒ play button එක ගහලා game එක paush කරගන්න..
6. පහල විදිහට අපි දැනට අරගෙන තියන coin ගාන ලබා දිලා,sarch කරන්න...
(සැ.යු :- අපි type කරන coin ගාන,අපි දැනට අරගෙන තියන coin ගානට සමාන වෙන්න ඕනි .නැත්නම් hack එක වැඩ නැ)
7. දැන් game එක ආයෙත් play කරලා coin ටිකක් වැඩි කරගෙන,අයෙත් sb app එක run කරන්න..
8. පහල විදිහට ආයෙත් sb app එක run උනාම අපේ game එකේ අලුතින් ලැබුන coin ගාන type කරලා sarch කරන්න.
(සැ.යු :- ආයෙත් අපි type කරන coin ගාන,අපි දැනට අරගෙන තියන coin ගානට සමාන වෙන්න ඕනි .නැත්නම් hack එක වැඩ නැ)
9.පහල විදිහට අපිට hack වෙන්න ඕනි coin ගාන දැන් ලබා දීලා continue කරන්න..
EX : 9999999
10. දැන් game එකේ game modified කියලා ආපුවහම game එක play කරන්න..coin ගාන බලාගෙන ඉද්දි වැඩි වෙලා :)
පහල විදිහට අපිට දැන් game එකේ ඕනිම දෙයක් unlock කරගන්න පුළුවන් :)
(සැ.යු :- අපි game එකක් hack කරාම ඒ game එකේ coins ආයෙත් reset කරන්න නම් බැ.reset කරන්න game එක uninstall කරලා
ආයෙත් install කරන්න ඕනි.. තව දෙයක් online play කරන game වලට මේ app එක වැඩ කරන්නේ නැ )
hack කරන විදිහ පහල video එකිනුත් අපිට පැහැදිලිව බලා ගන්න පුළුවන් :)
පහලින් තියන්නේ මං hack කරගත්තු තව game කිහිපයක් :)
සුබ දවසක් :)












0 comments:
Post a Comment