WHAT'S NEW?
Loading...
GAMES වලදී PHOTO ගහන සූරයා !!!
කොහොමද මචන්ලා !!
අදත් අලුත් දෙයකින්,අලුත් සොෆ්ට් කැල්ලක් ඔයාලාට ගෙනත් දෙනවා..මේක ඉතින් COMPUTER GAMES ගහන අයට නම් ගොඩාක් ඕනි වේවී..මේකේ සොෆ්ට් කැල්ලේ නම fraps..screen shots ගහන්න වගේම,අපේ gameplay එකේ video එහෙමත් ලේසියෙන්ම save කරගන්න හොදම එකක් තමා fraps කියන්නේ. :) razor cortex එකත් fraps එක්ක ගොඩාක් ලගින් යන softwere එකක් උනත් සමහර game play කරනකොට razor cortex එක වැඩ නැති වෙනවා..ඉතින් මේ fraps කියන්නෙත් ඉතින් free ගන්න පුළුවන් එකක් නම් නෙවේ.මේ පහලින් තියන එකට crack එකක් ඕනි නැ.මේක කලින් crack කරපු එකක් :) ඉතින් බාගෙන install කරන්න විතරයි තියන්නේ :)
DOWNLOAD LINK (2.5MB)
හරි එහෙනම් මේ pre-activated fraps එකේ තියන වාසි බලමු..
1. 60fps (frame per second - තත්පරයකට රූප රාමු ) video කිරීමෙ හැකියාව.
2. screenshots ගැනීමේ දී bmp,jpg,png,tng වගේ ඕනිම ෆොර්මැට් එකකින් save කරගත හැකි වීම.
( active නොකරපු fraps වලින් අපිට bmp format එකේ pictures පමණක් ලබා ගත හැකි අතර video කිරීමෙදී යම්කිසි විනාඩි ප්‍රමාණයකට සිමා කර ඇත )
ආයෙත් අලුත් දෙයකින් හමුවෙනකම් අදට අපි ගියා,සුබ දවසක් !!!




0 comments:
Post a Comment