සුබ දවසක් වේවා හැමොටම..ගොඩ කාලෙකට පස්සේ අද ගෙනාවා පොඩි පී.සී TRICK එකක්..මේ TRICK එක ගොඩාක් වෙලාවට idm (internet downlod manager) එකින් FILMS බාන අයට ගොඩාක් වැදගත් වේවි...හරි එහෙනම් බොරු ආටෝපේ නැතුව අපේ අද සබ්ject එකට බහිමු..
IDM වලින් VIDEO එකක් බාන කොට ඒ video එක මොනවගේ copy එකක්ද,film එකක් නම් කැමරා copy එකක්ද,හොද HD copy එකක්ද කියලා අපිට video එක DOWNLOAD වෙද්දි බලාගන්න තිබ්බනම් කොහොමද ?? :) torrent බාන අයට නම් මේක අදාළ නැ.
මේ SYSTEM එකින් හොද copy කියලා බොරුවට site වල දාලා තියන film බාලා ඩේටා නාස්ති කරගන්න
එකත් අවම කරගන්න පුළුවන් වේවි..
එහෙනම් වැඩේට බහිමු !!
01. මුලින්ම අපි idm එක හරහා download කරන film එකින් 3% - 4%ක් බා ගන්න..
(DATA පොඩ්ඩක් නාස්ති උනාට බය වෙන්න එපා :)
02. බා ගන්න අතරමග idm එක PAUSH කරගන්න..
03. දැන් windows logo key + r එකවර ගහල run එක open කරගන්න.
04. පස්සේ පහල විදිහට %appdata% කියලා type කරලා ok කරන්න.
05. පහල විදිහට window එකක් ආපුවහම,ඒවලින් idm folder එක හොයාගෙන open කරගන්න .
06. DwnlData > Administrator name folder එක open කරගන්න..
07. ඔයාලා download කරන video file name එකට අදාළ folder එකක් තුල, files ගොඩක් හැදිලා ඇති,
ඒ file එකක් open කරලා vlc media player එකින් run කරාම video එකේ qulity එක බලා ගන්න පුළුවන්..
(පහලින් තියන්නේ මං බාන video එකක files ටික සහ video qulity එක)
එහෙනම් සුබ දවසක් උබලා සෙට් එකටම...!!!







0 comments:
Post a Comment